මදුරු කරදරේට මොකද කරන්නෙ බන්.

abhilanka

Well-known member
  • Mar 19, 2020
    2,884
    4,231
    113
    කොයිලුත් ඔය හැට් පත්තුකරන්න බෑනේ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    කෑවොත් හරි, කූං කූං ගෑවොත් හරි දෙන්න තියෙන්නේ සට පට ගාලා
    පව් පිරෙනවා නම් හිමිට අරගෙන ඔලුව අතගාලා තටු දෙක ගලවන්න
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,173
    1
    16,020
    113
    vaporizer :(
    තමා මම,
    දොරවල් ජනෙල් ටික වහලා දාන්න ඕනෙ,
     
    • Like
    Reactions: abhilanka

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,463
    36,395
    113
    මැදමහනුවර
    220px-Fan_SRK_poster.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,173
    1
    16,020
    113
    සාර්තකයි ද බන්.
    ඔව් බන්,
    අපෙ ලොකු ඒරියා එකක් නැ බන්,

    වහල උස නම්
    ඔපෙන් ඒරියා වගේ නම් වැඩෙ අවුල්
     
    • Like
    Reactions: abhilanka

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    Apoo rata sakkili maduruvo kana gaavata avith ke gahanava hutta.....mata net demmama ninda yanne nahe bn...e asse me maduruvoth hutta
     

    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    511
    401
    63

    බැක්ටෝ බී.ටි.අයි® (ජෛවීය මදුරු කීට නාශකය)​

    බැක්ටෝ බී.ටි.අයි® (ජෛවීය මදුරු කීට නාශකය)Bti යනු මදුරු "ලාවා" අවස්ථාව විනාශ කර දමන ජනප්‍රිය බැක්ටීරියාවයි Bacillus thuringiensis විශේෂයේ israelensis ආකාරයයි. මෙමඟින් නිපදවනු ලබන සංශුද්ධ විෂමය ස්වභාවය මඟින් මදුරු ලාවා ආකාරය විනාශ කර දමයි තවද මෙය පරිසර හිතකාමි බැක්ටීරියාවකි. එයට ප්‍රධාන හේතුව වන්නේ මෙහි ඇති විශිෂ්ඨ වරණීය හැකියාවක් ඇති මදුරුවන්ගේ ලාවා අවස්ථාව පමණක් විනාශ කරන බැක්ටීරියාවක්විමයි. බී.ටි.අයි තාක්ෂණය "ලෝක සෞඛ්‍ය සංවිධානය" (WHO) හඳුනාගෙන ඇති ලොව පුරා යොදා ගන්නා මදුරුවන් සම්පූර්ණයෙන් විනාශ කරන බැක්ටීරියාවකි. බී.ටි.අයි තාක්ෂණය ශ්‍රි ලංකාවේ කාර්මික තාක්ෂණ ආයතනය (ITI) යටතේ බැක්ටෝ බී.ටි.අයි යන නමින් බයෝපවර් ලංකා පුද්ගලික සමාගම මඟින් නිපදවනු ලබයි.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මොකද දැන් ඒකටත් අර මීයන්ට රිලවුන්ට වගේ දායක සබාවෙන් කේස් ද මරනවට ?

    මම නම් ලගින් කැරකෙන උන්ව තලනවා මතුපිටක ඉන්න උන්ට පොඩි ටච් එකක් දැම්මත් ඇතිනේ