මදුරු කරදරේ...:/

♪~*RuZza*~♫

Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    මචන්ලා....:)
    මදුරු කරදරේට coil එක නැතුව ශරීරෙට අහිතකරත් නැති වෙන විකල්පයක් නැද්ද බං?:rolleyes:
    එපා වෙලා ඉන්නේ...කාමරේ ඉන්න නෑ කාලකන්නි මදුරු වදේ නිසා...:(
     
    Last edited:

    maheerulz

    Member
    Jun 5, 2013
    587
    95
    0
    Maharagama
    ♪~*RuZza*~♫;15274840 said:
    ela...;)...wena karanna deyak nadda?...vaporizer eka hoda na neda machan agata?


    ehama na man hithanne.. podi lamai inna gewal walath vaporizers pawichchi karanawa man dakala thityenawa..
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හොඳම දේ නෙට් එකක් දා ගනීන් මචන් ඇඳ වටේට. එක මදුරුවෙක්වත් කන්නේ නෑ :) හොඳට නින්ද යනවා
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගේ වටෙ තියෙන බියර් කැන් ටිකක් තලල දාපන්:P

    මදුරු දැලක් පාව්චිකරපන් සාමන්‍ය රවුම් එකක් ගත්තම කරදරෙ :oo:රෙන්කො ලගෙ එකක් තියෙනවා ටිකක් ලොකු:)
    ජයවේවා
    11.gif
     
    Last edited:

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    pagiri thel hodai bt pagiri suwadata nai akarshanaya wena case 1k thiyenawa.anti mos cream 1k gapan, kohomba kola wage deyak dala pathu karala thiyapan, net 1 daaganin. nathan pc 1 anti mosquito software dala on karla thiyan dan phn 1th thiyenawa
     

    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    vaporizer uparima hondai..........net ekak eeta wada hondai...

    a wagema EK eke thread 2,3k thibuna okata hariyana tika hoyala balapan...........
     

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    හොඳම දේ නෙට් එකක් දා ගනීන් මචන් ඇඳ වටේට. එක මදුරුවෙක්වත් කන්නේ නෑ :) හොඳට නින්ද යනවා

    bane macha...mama studio ekata hoyanne..:P...studio ekata ena ewunta net ekak aran enna kiyanna tama wenne..:lol: