මචන්ලා....
මදුරු කරදරේට coil එක නැතුව ශරීරෙට අහිතකරත් නැති වෙන විකල්පයක් නැද්ද බං?
එපා වෙලා ඉන්නේ...කාමරේ ඉන්න නෑ කාලකන්නි මදුරු වදේ නිසා...

Last edited:
...wena karanna deyak nadda?...vaporizer eka hoda na neda machan agata? 

රෙන්කො ලගෙ එකක් තියෙනවා ටිකක් ලොකු