මදුරු ක්‍රීම් ...

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මදුරු ක්‍රීම් ...

    mosi%20guard.preview.jpg

    මචෝ, මදුරුවන් විකර්ෂණය කිරීමට ආලේප කරන ක්‍රීම් හා ප්ලාස්ටේර් උබල පාවිච්චිකරනවද ? ඒවා ප්‍රතිපලදායකද? ලංකාවේ තියන හොද වර්ගය මොකක්ද ??
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    හොඳම විසඳුම ගෙදර ජනෙල්, වාකවුලු වලට දැල් ගහන එක, පැඟිරි තෙල්, මදුරුතලා වගේ ස්වාභාවික දේවල වලට යොමුවෙන එක. මදුරුවො කනවට වැඩිය අමාරුයි, ඔය බෙහෙත් වලින් side effect එනකොට ඒවට බෙහෙත් කරන එක.
     
    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    මම use කරන්නේ පැගිරි spray එක.
    Keels super එකේ තියෙනවා 210 යි.
    තව cream එකක් තියෙනවා එකනම් 700 ක් වගේ වෙනවා.
    පැගිරි spray එකට මදුරුවන්ගේ active ගතිය අඩුයි.
     
    rashmi86

    Well-known member
  • Jun 10, 2016
    1,335
    204
    63
    podi ayage gannada.
    mamanam pagiri thel poddak ganawa ath 2kei kakul 2kei.bayawenna dekuth na.bothalema 150i wenneth.maduru koil sarai.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,336
    20,734
    113
    Panadura
    මම use කරන්නේ පැගිරි spray එක.
    Keels super එකේ තියෙනවා 210 යි.
    තව cream එකක් තියෙනවා එකනම් 700 ක් වගේ වෙනවා.
    පැගිරි spray එකට මදුරුවන්ගේ active ගතිය අඩුයි.

    ඔව් බන් පැගිරි තෙල් ටිකක් වත් ගේන්න ඕනි
    පුදුම මදුරුවෝ තොගයක් ඉන්නේ මේ දවස් වල
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    හොඳම විසඳුම ගෙදර ජනෙල්, වාකවුලු වලට දැල් ගහන එක, පැඟිරි තෙල්, මදුරුතලා වගේ ස්වාභාවික දේවල වලට යොමුවෙන එක. මදුරුවො කනවට වැඩිය අමාරුයි, ඔය බෙහෙත් වලින් side effect එනකොට ඒවට බෙහෙත් කරන එක.

    Oya pangiri magula gagena pare yanna puluwanda ban. Mage gandata matama appiriyayi:angry: