මදුශ් නිදහස්?

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    මදූශ්ට අන්තර්ජාතික රතු වරෙන්තුවක් වත් නෑ නේද ? කුඩු තිබ්බේ මදූශ් ලග නෙවෙයි නම් මදූශ් එලියට දානවා නේද ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,067
    67,378
    113
    Dubai police ekka lesi ne.un pain killer tablet ekak tibath hire dana un.drug use karapu unta lesiyen enna dena ekak ne ehema
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    Dubai police ekka lesi ne.un pain killer tablet ekak tibath hire dana un.drug use karapu unta lesiyen enna dena ekak ne ehema

    ඔව් හැබැයි ලංකාවට එවයි කියල විශ්වාස කරන්න පුළුවන්ද වරෙන්තුවක් වත් නැතුව
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔව් හැබැයි ලංකාවට එවයි කියල විශ්වාස කරන්න පුළුවන්ද වරෙන්තුවක් වත් නැතුව

    okun lankawata ewan na bn aye,
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    ඔව් හැබැයි ලංකාවට එවයි කියල විශ්වාස කරන්න පුළුවන්ද වරෙන්තුවක් වත් නැතුව

    Extradiction rules den sign kraa tiyenne between 2 countries.. so he will be extradicted to SL soon,:yes::yes::yes:
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,625
    1,897
    113
    Dubai police ekka lesi ne.un pain killer tablet ekak tibath hire dana un.drug use karapu unta lesiyen enna dena ekak ne ehema

    Mama dakka uba oya pain killer kathawa thawa thread ekak kiyala tiyenawa Mokakda ban ooke aththa kathaawa kiyapanko dana ganna ?

    ai pain killers geniyanna bari heethuwa ? dana ganeema pinisa ahanne
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පෝරිසාදයා;24182952 said:
    Extradiction rules den sign kraa tiyenne between 2 countries.. so he will be extradicted to SL soon,:yes::yes::yes:

    එහෙම ගිවිසුමක් තියෙනවාද බන්
     
    d12345

    Banned
  • Nov 17, 2014
    917
    36
    28
    ඕකුන් ලංකාවට ගෙනාවොත් ඕකුන්ට එයාර්පෝට් එකේදිම වෙඩි තියලා දායි.:D
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පෝරිසාදයා;24182952 said:
    Extradiction rules den sign kraa tiyenne between 2 countries.. so he will be extradicted to SL soon,:yes::yes::yes:

    මචන් උදයංග වීරතුංග අත්අඩංගුවට ගත්තා නේද ඩුබායි වලදි පොරවත් නිදහස් කරා නේද
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    මචන් උදයංග වීරතුංග අත්අඩංගුවට ගත්තා නේද ඩුබායි වලදි පොරවත් නිදහස් කරා නේද

    ඒ සීන් එකෙන් පස්සෙ තමා ආණ්ඩුව මේකට sign කලේ මම හිතන්නෙ. උදර්පණ නීතිය නේද සිංහලෙන්..
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පෝරිසාදයා;24182977 said:
    ඒ සීන් එකෙන් පස්සෙ තමා ආණ්ඩුව මේකට sign කලේ මම හිතන්නෙ. උදර්පණ නීතිය නේද සිංහලෙන්..

    අර්ජුන මහේන්ද්‍ර එතකොට
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පෝරිසාදයා;24182977 said:
    ඒ සීන් එකෙන් පස්සෙ තමා ආණ්ඩුව මේකට sign කලේ මම හිතන්නෙ. උදර්පණ නීතිය නේද සිංහලෙන්..

    මට නම් එහෙම ගිවිසුමක් අහු උනේ නෑ බන්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    me ratwal wla dan nam badu laga thibath ekaki, laga thiyagena inna ekek ekakka hitiyath ekaki. kohoma karath deport karanwa. oya set ekak okkoma lanawata aniwaren deport karanwa hire damme natath. hoda loku emaratiyek aduranwa nam badu monawath ate tibbe nath nam oka eliyata ewi.

    munta marana daduwama nam dubai wala denne na. munge laga thibila thiyenne badu poddai. eka nisa mun awrudu 5th 10 atara kalekata hire danwa. nath nam lankwe Janadi pathige illimata mun lankwata ewanawa.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,067
    67,378
    113
    They are safe dubai has changed drug rules recently.first time offenderes can bail out by paying 10000dh:P
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මචන් උදයංග වීරතුංග අත්අඩංගුවට ගත්තා නේද ඩුබායි වලදි පොරවත් නිදහස් කරා නේද

    ea seen ekidi machan Russia walin uta loku support ekaka dunna. UAE saha Russia godak sambanda kam thiyanwa.