මදුසමයට යන්න කලින්..............

ItzNotCool

Member
Sep 29, 2015
204
11
0
මදුසමයට යන්න කලින්..............

machan honey moon ekata yanna puluwan hoda kaluthara, galle beach side eke thiyena hotel ekak kiypanko

gana awlak ne hoda hotel ekak one machan

september wage yanna thiyenne

thawa machan kellawa suprise karanna kandle light dinner ekak denna one thawa e wage suprise karanna deyak kiyapanko bn ewage dewal arange kara ganna puluwan da bn hotel walin puluwan nan e puluwan kohomada bn

puluwan widiyata utharayak deepan machan

beri aya bump ekak wath dala yanna

:love::love::love::love::love::love:
 
DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    Awani, Citrus, Laya beach, blue water, Oya tiyenne ban. Laya eka hodai butprice wadi mama hitanne. oya Citrus eka niyamai ban mama me lagadi wedding ekakata giya. :yes:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Awani, Citrus, Laya beach, blue water, Oya tiyenne ban. Laya eka hodai butprice wadi mama hitanne. oya Citrus eka niyamai ban mama me lagadi wedding ekakata giya. :yes:

    Othana thiyena list eken aduma Price thiyenne Laya eke machan. Anith ewage meeta wada wadi ganan. Blue Water, Avani, deke puluwan beach candlelight dinner ekak arrange karaganna. Citrus Waskaduwa, eke nam danne na.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    machan mata one widiyata suriprise kandle light dinner ekak wage ganna puluwan da

    Avani Kaluthara nam puluwan wenama beach eke place ekaka arrange karaganna. Poddak gihin hambela katha karapan. Ganan nam danne na. Podi path ekak hadala lanterns wate ellala ehema un hadanawa.
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මචන් "ලයා බිඉච් " යන්න එපා, ගණන්නන් අඩුයි අනිත් හෝටල් වලට සාපේක්ෂව, හැබැයි අමු චාටර්..

    වැඩි විස්තර ඔනෙනන් මට PM එකක් දාපන්..

    අයෙමත් උබට මම කියනව ලයා යන්න එපා කියල අපරදේ සල්ලි, වියදම් කරන මුදලට වටිනාකමක් ලබෙන්නැහැ..
     
    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මචන් "ලයා බිඉච් " යන්න එපා, ගණන්නන් අඩුයි අනිත් හෝටල් වලට සාපේක්ෂව, හැබැයි අමු චාටර්..

    වැඩි විස්තර ඔනෙනන් මට PM එකක් දාපන්..

    අයෙමත් උබට මම කියනව ලයා යන්න එපා කියල අපරදේ සල්ලි, වියදම් කරන මුදලට වටිනාකමක් ලබෙන්නැහැ..
    loku udawwak aruta karala tiyenne ela ela
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    machan honey moon ekata yanna puluwan hoda kaluthara, galle beach side eke thiyena hotel ekak kiypanko

    gana awlak ne hoda hotel ekak one machan

    september wage yanna thiyenne

    thawa machan kellawa suprise karanna kandle light dinner ekak denna one thawa e wage suprise karanna deyak kiyapanko bn ewage dewal arange kara ganna puluwan da bn hotel walin puluwan nan e puluwan kohomada bn

    puluwan widiyata utharayak deepan machan

    beri aya bump ekak wath dala yanna

    :love::love::love::love::love::love:

    ..

    උබ හනිමුන් එකට බුක් කරාද..මේ මාසේ ඇමෙක්ස් ඔෆර් එකක් යනවා..40% ඔෆ්.!!!දාගනින්..වස්කඩුව සිට්‍රස්,හික්කඩුව සිට්‍රස් එක වහල මේ ටිකේ..හික්කා ට්‍රාන්ස්, ගාල්ලේ ලයිට් හවුස් ,බ්ලු වෝටර් ඔක්කොම තරු පන්තියේ හෝටල්..ගිහින් ඕක R & B Manger කෙනෙක් ට කිව්වම candle light dinner එක ඇරෙන්ජ් කරගන්න පුළුවන් දහයක් වගේ යන්නේ.!!!බීච් එක වෙනම ටෙබ්ලේ එකක් දාල වැඩේ කරනවා..!!!
     
    machan mata meka therune ne