මදු සමය හා Girls Virginity

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මචන් ඇත්තටම දෙයක් අහන්නම් හැමෝගෙන්ම...අපිට කෙල්ල වෙන එකෙක් එක්ක කලින් ඉදලා තියෙනව කියල දැනුනොත් දුකයි නේද?එතකොට හිතෙනව කෙල්ලගෙ හිතේ පරණ එකා ගැන හැගීමක් තියෙනව කියල එහෙම නේද?ඒත් කොල්ලෙක් මධුසමය වෙලාවෙ ඇත්තටම පිරිසිදුද?ඒ කියන්නෙ කෙල්ලෙක් එක්ක එකතු වෙන්න හදන මුල්ම වතාවද ඒක?නැහැ නේද?ඒත් මුලින්ම එකතු වුන කෙල්ල ගැන අඩුම තරමෙ මතකයක්වත් ඉතුරු වෙලා තියෙනවද?නැහැ නේද?කෙල්ලට බලන්න පුලුවන් කොහොමද කොල්ලගෙ පිරිසිදුකම?කෙල්ලගෙ හිතේ ඒ ගැන දුකක් තියෙනවද?නැහැ නේද?ඉතින් මම නම් හිතන්නෙ කෙල්ලට ඒ වගේ දෙයක් වෙලා තිබුනොත් මම නම් ගනන් ගන්නෙ නැහැ...මොකද මම මුලින්ම එකතු වුන කෙල්ල ගැන මතක්වෙනකොට ඒ කෙල්ල වගේම අපි බැදපු කෙනාත් ඒ කාලෙ අවංකව ආදරේ කරල වෙන කෙනෙකුට ලන් වෙන්න ඇති කියලයි හිතෙන්නෙ...මම නම් එහෙමයි..ඒත් ඔයාල කොහොම හිතනවද දන්නෙ නැහැ...

    i agree with you :yes::yes::yes::yes::yes:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උ******මා ඔය ක්ෂේත්‍රයේ Specialist කෙනෙක්:nerd::nerd:
    එයාට කිව්වනම් පරීක්ෂා කරලා දෙයි:oo::oo:
    ජපුරේ කොල්ලෝ කෙල්ලෝ මේකේ ඉන්නවනම් කතාව තේරුම් ගනියි


    :lol::lol::lol::lol::lol::lol:
     
    Last edited:

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    Nawathama Sameekshanayekin heli wela..

    Colombo 90%

    Kurunegla 96%

    Kandy 60% :)

    A.pura 99% :growl:


    Verginity ekada mokakda eka nelu. :baffled:

    But Rathnapure 98% present..Ayata ARaka tiyaanwalu. :), coz my girl lives there. :D

    eth aya ara 2% da danne. :O


    Ape kollo nam athe hari gahala moola bassa gai:):):)... eeth kello monada karanna???:growl::growl::growl: unta mooolak nadda? un 365 * (30-16) dayz ganak koomada un moola tada karann inna... ???:shocked::shocked::shocked:
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    අපි පිරිසිදු කෙල්ලෙක් බලාපොරොත්තු වෙනවනම් අපිත් පිරිසිදුව ඉන්න ඕනෙ බන්..
    නැත්නම් අසාධාරණයි....

    machan mage athin 2nk iwara una... mata hadal denta bariwei da????:shocked::shocked::shocked::shocked::shocked:
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    :lol:මමත් රත්නපුරේ...මම දන්නෙ නැද්ද උඹේ කෙල්ල ගැන..මම හොදට දන්නවා...ඒත උඹ දන්නෙ නැහැ..ඒත් බයවෙන්න එපා.මම කාටවත් කියන්නෙ නෑ...


    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    BALAANA GIYAMA DAN INNA KOI H***TH EKAI BAN....A**lla gahala hari kadaa ganna ewun inna....:lol::lol::lol::lol::lol:
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උ******මා ඔය ක්ෂේත්‍රයේ Specialist කෙනෙක්:nerd::nerd:
    එයාට කිව්වනම් පරීක්ෂා කරලා දෙයි:oo::oo:
    ජපුරේ කොල්ලෝ කෙල්ලෝ මේකේ ඉන්නවනම් කතාව තේරුම් ගනියි


    :lol::lol::lol::lol::lol::lol:

    :rofl::rofl::rofl::rofl:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කොහොමද බලන්නේ....?ඔළුළුව දාලද?:(:(:(
    සුදුසුකම් ඇති වෛද්වරයෙක් ගාවට අරගෙනයන්න. එතකොට බලාගන්න පුලුවන්. කිසිම ගැටලුවක් නෑ. යෝජිත විවාහයක් නම් පත්තරේ දානකොට.

    "බොදු ගොවි අවුරුදු 30 ක් වන කඩවසම්. විධායක නිලධාරී [තමන්ගේ රැකියාව මෙතන දාන්න.] පුතුට උගත්, උසස් රැකියාවක් කරන රූමත් චරිතවත්, කුලවත් කන්යාවියක් දෙමව්පියන් සොයයි. කෙන්දර කොපිය සමග ඉතාම මෑතකදී ගන්නා ලද කන්යා පටල පරීක්ෂණයේ වෛද්යවරයා විසින් සහතික කල පිටපතක් ඇතිව අයදුම කරන්න"

    කියලා දාන්න. වැඩේ ෂුවර් එකට හරියයි
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    සුදුසුකම් ඇති වෛද්වරයෙක් ගාවට අරගෙනයන්න. එතකොට බලාගන්න පුලුවන්. කිසිම ගැටලුවක් නෑ. යෝජිත විවාහයක් නම් පත්තරේ දානකොට.

    "බොදු ගොවි අවුරුදු 30 ක් වන කඩවසම්. විධායක නිලධාරී [තමන්ගේ රැකියාව මෙතන දාන්න.] පුතුට උගත්, උසස් රැකියාවක් කරන රූමත් චරිතවත්, කුලවත් කන්යාවියක් දෙමව්පියන් සොයයි. කෙන්දර කොපිය සමග ඉතාම මෑතකදී ගන්නා ලද කන්යා පටල පරීක්ෂණයේ වෛද්යවරයා විසින් සහතික කල පිටපතක් ඇතිව අයදුම කරන්න"

    කියලා දාන්න. වැඩේ ෂුවර් එකට හරියයි



    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    FreeziiN

    Member
    Dec 4, 2010
    88
    7
    0
    38
    Colombo - Sri Lanka


    මම නම් marry කරපු කෙනෙක්..මට නම් ඔය ගැටලුව තිබ්බේ නෑ.මන් හිතන්නේ ඔය සංකල්පය යල්පැන
    ගියපු එකක්... තමන්ගේම හිතට තට්ටු කරලා අහන්න විවාහයට කලින් GF එක්ක නිදාගන්න ආසද
    නැද්ද කියල??? අප වැරදි කරලා ඒවාට වන්දි අනුන් ගෙන් ඉල්ලන්න එපා!:no:


    Good Reply Brother
     

    Kalana_65

    Well-known member
  • ඕකට තිබෙන එකම පිලිතුර අත USE කිරීමයි එතකොට ගෑනිගේ Virginity එක ගැන කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ ටික කාලයක් මේක කරද්දී පිට එකෙකු විසින් එය ඉබෙම නැති කරනු ඇත එවිට ප්‍රශ්න සියල්ල ඉබේම විසඳෙයි:lol::lol::lol: