මචන් ඇත්තටම දෙයක් අහන්නම් හැමෝගෙන්ම...අපිට කෙල්ල වෙන එකෙක් එක්ක කලින් ඉදලා තියෙනව කියල දැනුනොත් දුකයි නේද?එතකොට හිතෙනව කෙල්ලගෙ හිතේ පරණ එකා ගැන හැගීමක් තියෙනව කියල එහෙම නේද?ඒත් කොල්ලෙක් මධුසමය වෙලාවෙ ඇත්තටම පිරිසිදුද?ඒ කියන්නෙ කෙල්ලෙක් එක්ක එකතු වෙන්න හදන මුල්ම වතාවද ඒක?නැහැ නේද?ඒත් මුලින්ම එකතු වුන කෙල්ල ගැන අඩුම තරමෙ මතකයක්වත් ඉතුරු වෙලා තියෙනවද?නැහැ නේද?කෙල්ලට බලන්න පුලුවන් කොහොමද කොල්ලගෙ පිරිසිදුකම?කෙල්ලගෙ හිතේ ඒ ගැන දුකක් තියෙනවද?නැහැ නේද?ඉතින් මම නම් හිතන්නෙ කෙල්ලට ඒ වගේ දෙයක් වෙලා තිබුනොත් මම නම් ගනන් ගන්නෙ නැහැ...මොකද මම මුලින්ම එකතු වුන කෙල්ල ගැන මතක්වෙනකොට ඒ කෙල්ල වගේම අපි බැදපු කෙනාත් ඒ කාලෙ අවංකව ආදරේ කරල වෙන කෙනෙකුට ලන් වෙන්න ඇති කියලයි හිතෙන්නෙ...මම නම් එහෙමයි..ඒත් ඔයාල කොහොම හිතනවද දන්නෙ නැහැ...















Nawathama Sameekshanayekin heli wela..
Colombo 90%
Kurunegla 96%
Kandy 60%
A.pura 99%
Verginity ekada mokakda eka nelu.
But Rathnapure 98% present..Ayata ARaka tiyaanwalu., coz my girl lives there.
eth aya ara 2% da danne. :O


... eeth kello monada karanna???

unta mooolak nadda? un 365 * (30-16) dayz ganak koomada un moola tada karann inna... ???


අපි පිරිසිදු කෙල්ලෙක් බලාපොරොත්තු වෙනවනම් අපිත් පිරිසිදුව ඉන්න ඕනෙ බන්..
නැත්නම් අසාධාරණයි....





යකෝ එතකොට අපිට කවදාවත් ඔකක් කඩන්න වෙන්නේ නාහැ නේ උන් කලින් කඩා ගෙන හිටියොත්:O




umbe eka kadagaththe
e athine 



මමත් රත්නපුරේ...මම දන්නෙ නැද්ද උඹේ කෙල්ල ගැන..මම හොදට දන්නවා...ඒත උඹ දන්නෙ නැහැ..ඒත් බයවෙන්න එපා.මම කාටවත් කියන්නෙ නෑ...


















ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උ******මා ඔය ක්ෂේත්රයේ Specialist කෙනෙක්
එයාට කිව්වනම් පරීක්ෂා කරලා දෙයි
ජපුරේ කොල්ලෝ කෙල්ලෝ මේකේ ඉන්නවනම් කතාව තේරුම් ගනියි
![]()




කටක් ඇරල කොහොමද බං ඕක අහන්නෙ![]()
සුදුසුකම් ඇති වෛද්වරයෙක් ගාවට අරගෙනයන්න. එතකොට බලාගන්න පුලුවන්. කිසිම ගැටලුවක් නෑ. යෝජිත විවාහයක් නම් පත්තරේ දානකොට.කොහොමද බලන්නේ....?ඔළුළුව දාලද?![]()
සුදුසුකම් ඇති වෛද්වරයෙක් ගාවට අරගෙනයන්න. එතකොට බලාගන්න පුලුවන්. කිසිම ගැටලුවක් නෑ. යෝජිත විවාහයක් නම් පත්තරේ දානකොට.
"බොදු ගොවි අවුරුදු 30 ක් වන කඩවසම්. විධායක නිලධාරී [තමන්ගේ රැකියාව මෙතන දාන්න.] පුතුට උගත්, උසස් රැකියාවක් කරන රූමත් චරිතවත්, කුලවත් කන්‍යාවියක් දෙමව්පියන් සොයයි. කෙන්දර කොපිය සමග ඉතාම මෑතකදී ගන්නා ලද කන්‍යා පටල පරීක්ෂණයේ වෛද්‍යවරයා විසින් සහතික කල පිටපතක් ඇතිව අයදුම කරන්න"
කියලා දාන්න. වැඩේ ෂුවර් එකට හරියයි









Nawathama Sameekshanayekin heli wela..
Colombo 90%
Kurunegla 96%
Kandy 60%
A.pura 99%
Verginity ekada mokakda eka nelu.
But Rathnapure 98% present..Ayata ARaka tiyaanwalu., coz my girl lives there.
eth aya ara 2% da danne. :O


dawase kathaawa!!! ! ! lolNawathama Sameekshanayekin heli wela..
Kandy 60%
A.pura 99%![]()


මම නම් ඒ ගැන හොඳට හිතලා බලනවා. මගේ හැඟීම නම් කෙල්ලෙක් විවාහ වනතුරු පිරිසිදුව ඉන්න ඕනේ කියලා.



මම නම් marry කරපු කෙනෙක්..මට නම් ඔය ගැටලුව තිබ්බේ නෑ.මන් හිතන්නේ ඔය සංකල්පය යල්පැන
ගියපු එකක්... තමන්ගේම හිතට තට්ටු කරලා අහන්න විවාහයට කලින් GF එක්ක නිදාගන්න ආසද
නැද්ද කියල??? අප වැරදි කරලා ඒවාට වන්දි අනුන් ගෙන් ඉල්ලන්න එපා!


