ඇප ගන්න පුලුවන්කම තියෙද්දිත් වැඩි ආරක්ෂාවට ඇප නොගෙන ඇතුලෙ ඉඳන් Game දීපු DialsPodi laasi / Kanjipan ta hinenuth chu yanawa athi dan.
ඇප ගන්න පුලුවන්කම තියෙද්දිත් වැඩි ආරක්ෂාවට ඇප නොගෙන ඇතුලෙ ඉඳන් Game දීපු DialsPodi laasi / Kanjipan ta hinenuth chu yanawa athi dan.
Naththam oya wage gamakin / parampara salli nathiwa apu kollek ta me wage kudu rajek wenna puluwan da bn politikko nathiuwa.
@D_Mad kiuwata muwa marapu eka aparadayak kiyala thorathuru ganne nathuwa. Muwa maranne nathuwa balagena hitiyath me
Sirilankawe ehema thorathuru eliyata enne na. ehema eke muwa marada dala iwara karapu ekath hodai. Habai marala hora/jada vanchawak thamai vahanna hadanne. eth kawada hari eli wevi.
අවුරුදු 1.5 ක් මූව තියන් හුරතල් කරා වෙන්න බෑනේ. ගන්න ඕන රහස් ඔක්කොම අරගෙන ඉවර වෙලා තමයි මූව ඉවරකරන්න ඇත්තේහෙමි හෙමිහිට කල්පනා වෙන්නේ ඉද්දි මේවා. මට දැනෙන්නේ මූව මෙහෙම මරපු1 මහා අපරාධයක්...ලොක්කො ටික මෙයාගෙන් වැඩ සේරම කරගෙන, කුඩු ගේම් මු ලව්වා කරගෙන මූව මරල දැම්ම අන්තිමේ.මේක මහ අපරාධයක්.. මූව මැරිය යුතුම කෙනෙක්, ඒ මහා අපරාධ ගොඩකට වගකියන්න ඕන ලොක්කො ටිකේ විස්තර එක්ක නෙවෙයි, නීතිය ඉදිරියේ සේරම වමාරවල ලොක්කො සොක්කෝ සේරම ගස් යවෝලා.. ඇත්තටම උදේ මට පොඩි හරි සතුටක් තිබ්බ මොහුගේ මරණය ගැන , නමුත් දැන් දැන් වැටහෙනවා මේක සුපිරිම ගේමක් ලොක්කො ටික දුන්න... සිරාවටම අවුල් හොදේ..(අපරාධකාරයෙක් මැරුවට නෙවෙයි, හෙලිකරගන්න තියන ලක්ශයක් දේවල් එහෙමම වැලලිලා යන්න මැරුවට )..
ලංකාවේ කුඩු පාතාල නායකයා එක්කන් ගිහින් බඩු පෙන්නන්න මහ රෑ.. කාට කියන්නද මේවා.. ඔන්න බලපන් කිරිබතුත් හැදුවා කියල රැට දෙරණෙ නිවුස් වලට පෙන්නාවි.. මේ රටට ගොඩ ඒමක් නෑ මචං... සොර්ම තමා
Ai ube athule tiyennea gold daAdo balapanko body eka athule ketha
අවුරුදු 1.5 ක් මූව තියන් හුරතල් කරා වෙන්න බෑනේ. ගන්න ඕන රහස් ඔක්කොම අරගෙන ඉවර වෙලා තමයි මූව ඉවරකරන්න ඇත්තේ
එකෙක් යන්න එකෙක් එනවා බන්.drugs වගේ දේවල් සම්පූර්ණයෙන් නැති කරන්න බෑ රටක.කිසියම් මට්ටමකට පාලනය කරන්න පුළුවන්.ow rahas eliyata dennam kiwwa nisama aran gihin marala wage thama pennea me wena dewal ekka
අනවශ්‍ය දේශපාලන විග්‍රග වලට යන්න එපා. මේ කිරියත් මහ භයානක තැනක්හෙමි හෙමිහිට කල්පනා වෙන්නේ ඉද්දි මේවා. මට දැනෙන්නේ මූව මෙහෙම මරපු1 මහා අපරාධයක්...ලොක්කො ටික මෙයාගෙන් වැඩ සේරම කරගෙන, කුඩු ගේම් මු ලව්වා කරගෙන මූව මරල දැම්ම අන්තිමේ.මේක මහ අපරාධයක්.. මූව මැරිය යුතුම කෙනෙක්, ඒ මහා අපරාධ ගොඩකට වගකියන්න ඕන ලොක්කො ටිකේ විස්තර එක්ක නෙවෙයි, නීතිය ඉදිරියේ සේරම වමාරවල ලොක්කො සොක්කෝ සේරම ගස් යවෝලා.. ඇත්තටම උදේ මට පොඩි හරි සතුටක් තිබ්බ මොහුගේ මරණය ගැන , නමුත් දැන් දැන් වැටහෙනවා මේක සුපිරිම ගේමක් ලොක්කො ටික දුන්න... සිරාවටම අවුල් හොදේ..(අපරාධකාරයෙක් මැරුවට නෙවෙයි, හෙලිකරගන්න තියන ලක්ශයක් දේවල් එහෙමම වැලලිලා යන්න මැරුවට )..
ලංකාවේ කුඩු පාතාල නායකයා එක්කන් ගිහින් බඩු පෙන්නන්න මහ රෑ.. කාට කියන්නද මේවා.. ඔන්න බලපන් කිරිබතුත් හැදුවා කියල රැට දෙරණෙ නිවුස් වලට පෙන්නාවි.. මේ රටට ගොඩ ඒමක් නෑ මචං... සොර්ම තමා
sirawata othana ilakka karanna baha sniper kenekta harenna. wedi huwamaruwak nam mehema shot wenne kohomada?ළඟ ඉඳල තියල තියෙන්නෙ

මූ ජිවත් වෙලා හිටියා කියලා අපිට කියනවද බන් කවුද වැඩේ කරපු ඇමතියෝ ටික කියල. මු හිටියත් නැතත් ඒ ගේම් ටික යනවා ලස්සනට. මැරුණා කියල ශාක්ෂි නැති උනේ නෑ.හෙමි හෙමිහිට කල්පනා වෙන්නේ ඉද්දි මේවා. මට දැනෙන්නේ මූව මෙහෙම මරපු1 මහා අපරාධයක්...ලොක්කො ටික මෙයාගෙන් වැඩ සේරම කරගෙන, කුඩු ගේම් මු ලව්වා කරගෙන මූව මරල දැම්ම අන්තිමේ.මේක මහ අපරාධයක්.. මූව මැරිය යුතුම කෙනෙක්, ඒ මහා අපරාධ ගොඩකට වගකියන්න ඕන ලොක්කො ටිකේ විස්තර එක්ක නෙවෙයි, නීතිය ඉදිරියේ සේරම වමාරවල ලොක්කො සොක්කෝ සේරම ගස් යවෝලා.. ඇත්තටම උදේ මට පොඩි හරි සතුටක් තිබ්බ මොහුගේ මරණය ගැන , නමුත් දැන් දැන් වැටහෙනවා මේක සුපිරිම ගේමක් ලොක්කො ටික දුන්න... සිරාවටම අවුල් හොදේ..(අපරාධකාරයෙක් මැරුවට නෙවෙයි, හෙලිකරගන්න තියන ලක්ශයක් දේවල් එහෙමම වැලලිලා යන්න මැරුවට )..
ලංකාවේ කුඩු පාතාල නායකයා එක්කන් ගිහින් බඩු පෙන්නන්න මහ රෑ.. කාට කියන්නද මේවා.. ඔන්න බලපන් කිරිබතුත් හැදුවා කියල රැට දෙරණෙ නිවුස් වලට පෙන්නාවි.. මේ රටට ගොඩ ඒමක් නෑ මචං... සොර්ම තමා
හෙමි හෙමිහිට කල්පනා වෙන්නේ ඉද්දි මේවා. මට දැනෙන්නේ මූව මෙහෙම මරපු1 මහා අපරාධයක්...ලොක්කො ටික මෙයාගෙන් වැඩ සේරම කරගෙන, කුඩු ගේම් මු ලව්වා කරගෙන මූව මරල දැම්ම අන්තිමේ.මේක මහ අපරාධයක්.. මූව මැරිය යුතුම කෙනෙක්, ඒ මහා අපරාධ ගොඩකට වගකියන්න ඕන ලොක්කො ටිකේ විස්තර එක්ක නෙවෙයි, නීතිය ඉදිරියේ සේරම වමාරවල ලොක්කො සොක්කෝ සේරම ගස් යවෝලා.. ඇත්තටම උදේ මට පොඩි හරි සතුටක් තිබ්බ මොහුගේ මරණය ගැන , නමුත් දැන් දැන් වැටහෙනවා මේක සුපිරිම ගේමක් ලොක්කො ටික දුන්න... සිරාවටම අවුල් හොදේ..(අපරාධකාරයෙක් මැරුවට නෙවෙයි, හෙලිකරගන්න තියන ලක්ශයක් දේවල් එහෙමම වැලලිලා යන්න මැරුවට )..
ලංකාවේ කුඩු පාතාල නායකයා එක්කන් ගිහින් බඩු පෙන්නන්න මහ රෑ.. කාට කියන්නද මේවා.. ඔන්න බලපන් කිරිබතුත් හැදුවා කියල රැට දෙරණෙ නිවුස් වලට පෙන්නාවි.. මේ රටට ගොඩ ඒමක් නෑ මචං... සොර්ම තමා.
p.s. ගොඩ අය කියල තියනවා මූ මරපු1 හොදක් බව උඹට පෙන්නේ නැද්ද, මූ හිරෙ ඉදගෙනත් ඕවම නේද කලේ වගෙ ගොඩ දේවල්.. මෙහෙමයි මරන1 නෙවෙයි වෙන්න ඔන ම්චෝ... නමුත් මරපු1න් ඉතින් අර හිරේ ඉදන් කරන වැඩ ටික නතර උනා. ඒක හෙට අනිද්දම ඊළග උන් ටික පටන් ගන්නවා කරන්න..
නෑ නෑ එයා ඒ නිදිමතට කියපුවා. සිරාවට ගන්න එපාඋබ කියන එක නම් සහතික ඇත්ත බන්. මේක නම් මහ කොමඩි ඩ්‍රාමා එකක් වගේ. බයික් එක්ක ආව අපරාදකාරයෝ ටික මදුශ්ගේ ඔලුවට වෙඩි තියලා. පොලිස්කාරයොන්ගේ කකුල් වලට වෙඩි තියලා බයික් එකත් දාල පැනලා යනවා.17ක් දෙනෙක් මෙහෙයුමට ගියාලු බයික් එකේ ආව උන් දෙන්නව අල්ල ගන්න බෑ. ආවා කියන උන් මදූශ්ගේ හතුරොත් නෙවේලු නම් උන් මොකටද මදුශ්ට වෙඩි තියන්නේ.
කොටිකාවත්තේ කුඩු කිලො 10 හොයන්න යන්න මදූශ් ඕන උනේ නැත්නම් , කිලො 20 හොයන්න යන්න මදුශ් අරන් යන්නෙ මොකට ද?
රට ඉදලා ආව ගමන් හිරේට ගිය මදුශ් හිරේ ඇතුලේ ඉදලා කුඩු තියන තැන් හංගපු තැන් එලියෙ හිටිය එකෙක් වගේ දන්නේ කොහොම ද? මාද්‍යවෙදියෝ ගොන් ප්‍රශ්න අහන්නෙ නැතිව ඕවා අහන්න ඕන.
කොහොම හරි ඉතිං මූ මැරුනා කියලා මූට ඉහලින් හිටිය උන් මැරෙන්නේ නෑ නේ. උන් පරන විදිහටම බිස්නස් එක කරගෙන යයි. මූගෙන් වැඩ අරන් ඉවර වෙලා අන්තිමට මූට වැඩෙ දුන්නා.