මදූෂ්ගේ අවසානය

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මෝ හොඳට සොට් එක වැදිල තියෙනව 😗
    :yes: :yes: :yes: ඔකුන්ට වෙඩි තිබ්බම රිදෙන්නෙ ගු ඇන් පි බැල්ලියන්ට, පුදුම වේදනාවකින් ඉන්නෙ ගොන් බඩු ටික
    , මහා රහස් රැසක් වැලලුනාලු....:rofl::rofl::rofl::rofl:

    මම නම් කියන්නෙ ගු ඇන් පි ගොන් බඩු ටිකට දැම්ම ගිහින් ඉතුරු වෙලා ඉන්න පාතාල කාරයන්ගෙ මහා රහස් ටික දැම්ම අහ ගනියවු පොඩි ලැසිය එහෙම විශේශයි...:yes::yes:
     
    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,243
    5,084
    113
    Loading...
    මැරිච්ච එක නම් හොඳයි. දේශපාලුවන්ගෙ රෙදි ගලවලා මැරෙන්න තිබුණෙ. සාක්ෂි වමාරලා, වොයිස් කට් එකක් වගේ තියලා තියන්නයි තිබුණෙ මැරුණ ගමන් එළියට දාන්න කියලා. ඒ වගේ එකක් එළියට ආවොත් ගොඩ. CCID එකෙන් ඔක්කොම අරගෙන ඇති. අවුරුදු 1.5 ක් පොල් ගෑවෙ නැහැනෙ. ඕවා නම් දැන් කීයටවත් එළියට එන්නෙ නැහැ. ඔතනින්ම ඔක්කොම යට යයි. ඒකයි දේශපාලුවන්ටත් ඕනි.

    ඔච්චර වැදගත් සාක්ෂිකාරයෙක් ගෙනියනකොට මුං නිකන් පොඩි එකාව මොන්ටිසෝරි ගෙනියනවා වගේනෙ බන් අරගෙන ගිහින් තියෙන්නෙ. වෙඩි වැදුන සීන් නම් බයිලා. කොහොමහරි අධ්‍යක්ෂණය ෆේල්. පොලිස්කාරයෙක්වත් මැරෙන්න ඕනි අඩුම තරමෙ. කිච ඩ්‍රාමා එකක්.

    දැන් හිරේ ඉන්න කංචිපානලා, ලැසීලා, වෙලේ සුදා, තාරක එහෙම ඩිම් වෙලා ඇත්තෙ. :LOL:
     
    • Like
    Reactions: D_Mad

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    2015 නෙමෙ බංං2011 ඔක උනේ. DIG Priyantha Jayakofy ge statment eka balapan, boru kiyanne nathuwa

    2005 මදූෂ් ඇතුළට දැම්මම අවුරුදු 10 කිට්ටුව ඌ ඉන්නේ ඇතුලේ
    ඒ ඉන්න කාලෙන් මාස 18 ක් ඌ ඉන්නේ TID
    2005 ඌව අල්ලලා හිරේ දාන්නේ ප්‍රියන්ත ජයකොඩිම තමා
    පොඩ්ඩක් හොයලා බලපන්
    ඒ පෝස්ට් එක මාත් දැක්කා
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    උගේ රහස් කියන ඒවා ප්‍රසිද්ධ රහස්. ඌ කට ඇරියත් කවදාවත් ඔප්පු කරන්න පුලුවන් ද?

    දුමින්ද, ලංසා කුඩු බිස්නස් කරන්නේ නැත්ද? කවදාවත් ඔප්පු කල හැකි ද?
    මඩුශ් කියන ඒවා වුනත් ඔප්පු කරන්න බෑ.... සාක්ශි නෑ.
     
    • Like
    Reactions: dilann

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    කුඩු මාෆියාවේ මහ මොළකරුවන් සඟවා ගැනීමට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මාකදුරේ මධූෂව ගෙන ගියේ මරාදැමීමට ද………….?….. මේ පිළිබඳව ජාත්‍යන්තරය ද දැනුවත් කොට හමාරයි………!!

    ඔක්තෝබර් 18, 2020

    මීට වසර එකහමාරකට පමණ පෙර දී යහපාලන රජය විසින් ඩුබායි සිට මාකදුරේ මධූෂ ව රැගෙන පැමිණියේ ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මරාදැමීමට සිටිනවා යැයි චෝදනාවක් මත ඉන් පසුව 1 1/2වඩා වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් තිබුණි.
    එහෙත් මීට දින කීපයකට පෙර මධූෂව වහාම රැගෙන ගියේ කොළඹ අපරාධ කොට්ඨාසයට ය. කොළඹ අපරාධ කොට්ඨාසය යටත් ව ඇත්තේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් භාරයේය. මධූෂව රැගෙන ගියේ විශේෂයෙන්ම ලංකාවට කුඩු ගෙන්වන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සඟවා ගැනීමේ උත්සාහයකට මේ වන විට අප වෙත තොරතුරු ලැබී ඇත
    .
    කුඩු සහ සඟවා ඇති අවි ආයුධ තිබෙනවා යැයි ඔහු තවත් දින කීපයක් තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමට සූදානම් බව මේ වන විට අපවෙත තොරතුරු පවතී.
    ශ්‍රී ලංකාවේ ඉතාමත්ම දක්ෂ විමර්ශකයන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව විවාදයක් නැත. දැන් වසර ගානකට පසුව දේශ බන්දු තෙන්නකෝන් හිටි හැටියේ මාකදුරේ මදුෂව මරාදැමීමට යන්නේ කාගේ උවමනාවකටදැයි අපි දේශ බන්දු තෙන්න්කෝන්ගෙන් අසමු. මදුෂ අපරාධකරුවෙකු, පාතාලේ නායකයෙකු බවත් අපි නොදන්නවා නොවේ.
    ඒත් දේශ බන්දු ගේ හදිසි විමර්ෂණයේදි මෙසේ එක් දිනකින් බිම්මල් සේ අවි ආයුධ මතු වෙනවා නම්වහාම අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව විසුරවා දමා ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගත යුතුය.
    ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ නියෝජ්‍ය පොලිස්පති ගේ ,අධ්‍යක්ෂකලා මදුෂ එහි තබා ගෙන පොලිස්පති ගේ ගෙදර කැමපිසීමට ඇරියාදැයි සෙවිය යුතුය.
    ඒත් දේශ බන්දුලා ගේ නෙවිල් සිල්වා ගේ පුද්ගලික අභිමතාර්ථයන් ඉටු කිරීමට රටේ නිතිය හා යුක්තිය බලු කිරීමට අපි කිසි විටකත් ඉඩ නොදෙමු.
    ඒ නිසාම අපි මේ පිලිබදව සියලුම තානාපතිවරු දැනුවත් කිරීමටද ක්‍රියා කරන්නෙමු. ඒ ජනතාව ගේ ඉදිරි ආරක්ෂාව හා රටේ පැවැත්ම නිසාමය.
    ඒත් ශිෂ්ඨ සම්පන්න මිනිස් සමාජයෙන් අපරාධකරුවන්ට දඩුවම මරාදැමීම නොවන බව අපි දැඩිව සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවටම අවධාරනය කරමු. අද මකදුරේ මදුෂ්ට කරන වෙඩිතැබීම හෙට දේශබන්දුලා රටේ පාලකයා සතුටු කිරීමට අනිකුත් විරුද්ධ මත ධාරින්ටත් කලහැකිය.
    දේශබන්දු තෙන්නකෝන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මොහු කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන යන්නේ පැහැදිලිවම පුද්ගලික කාරණාවක් මතය
    . පුද්ගලයෙක් අපරාධකරුවෙක් වූ පමණින් ඔහු වෙඩි තබා ඝාතනය කිරීමේ සංස්කෘතියට අප එකහෙළාම විරුද්ධය.
    ඒ ඉදිරියේ දී පාලකයා දැකීමට අකමැති මුහුණු මරාදැමීමට දේශබන්දුලා උනන්දු වෙන නිසාය. පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සංස්කෘතියක් ගොඩනැගීම නතරකල යුතුය
    . …
    “ඔබ දක්ෂ විමර්ෂකයෙකු නම් අපරාධකරුට ඇති චෝදනා සැකයකින් තොරව ඔප්පුකොට මහ මොලකරුවන් සමඟ අධිකරණයට භාර කරන්න…..”
    මෙයයි දක්ෂ විමර්ෂකයෙකු ගේ හැකියාව . මොහු මරා දැමීමට ඇති සුදානම පිළිබඳව ජාත්‍යන්තර සහ දේශීයව ද ඊට අවශ්‍ය සියලුම නීතිමය කටයුතු කිරීමට මේ වන විටත් අපි සූදානම් වෙමු.

    මධූෂ කොළඹ කොට්ඨාසයේ ස්ථානාධිපති ගේ කාර්යාලයේ දී කියා ඇත්තේ
    “අපිව පාතාලයේ කෙරුවෙත් කූඩු දෙන්නෙත් මහා ලොකු මිනිස්සු…….” මම ඒගොල්ලන්ගෙ රෙදි ගැලවෙන්න සියල්ල හෙළි කරනවා………”
    මේ නිසා ඔහු තවත් දින කිපයකින් මරා දැමීමට කටයුතු යොදමින් ඇත. ඒ පිළිබඳව ජාත්‍යන්තරය ද මැදිහත් කරගෙන වහාම මෙම මිනීමැරුම් ඝාතන සංස්කෘතිය මෙරට නවතා දැමිය යුතු බව ජනතාවගේ පුවත්පතක් වශයෙන් අපි තරයේ විශ්වාස කරමු.

    දවස් ද‍ෙකකට කලින් කියපුද‍ේ ඇත්ත උන‍ේ ක‍ොහමද ?
     
    • Like
    Reactions: D_Mad and dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පාතාල සීන් දාන මොන පරයටත් ඉරණම අත්වේවා,, රහස් තියෙන උන් දැම්ම රහස් එලිකරල එලොව යන්ඩ සුදානම් වෙලා උන්න නම් හොදයි මගෙ හිතේ.. :lol: :lol: :lol: :lol: :lol:

    තියෙන රහස් මොහොමඩ් සජියට හරි උගෙ පස්ස ලෙවකන ගු ඇන් පි ගොන් බඩුවකට හරි කියපල්ල මොකද අපිට කීවට වැඩක් වෙන්නෙ නැ ගු ඇන් පි ගොන් බඩු පිලි ගන්නෙ නැ ඒක නිසා උන්ටම කියපල්ල... :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    කුඩු මාෆියාවේ මහ මොළකරුවන් සඟවා ගැනීමට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මාකදුරේ මධූෂව ගෙන ගියේ මරාදැමීමට ද………….?….. මේ පිළිබඳව ජාත්‍යන්තරය ද දැනුවත් කොට හමාරයි………!!

    ඔක්තෝබර් 18, 2020

    මීට වසර එකහමාරකට පමණ පෙර දී යහපාලන රජය විසින් ඩුබායි සිට මාකදුරේ මධූෂ ව රැගෙන පැමිණියේ ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මරාදැමීමට සිටිනවා යැයි චෝදනාවක් මත ඉන් පසුව 1 1/2වඩා වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් තිබුණි.
    එහෙත් මීට දින කීපයකට පෙර මධූෂව වහාම රැගෙන ගියේ කොළඹ අපරාධ කොට්ඨාසයට ය. කොළඹ අපරාධ කොට්ඨාසය යටත් ව ඇත්තේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් භාරයේය. මධූෂව රැගෙන ගියේ විශේෂයෙන්ම ලංකාවට කුඩු ගෙන්වන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සඟවා ගැනීමේ උත්සාහයකට මේ වන විට අප වෙත තොරතුරු ලැබී ඇත
    .
    කුඩු සහ සඟවා ඇති අවි ආයුධ තිබෙනවා යැයි ඔහු තවත් දින කීපයක් තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමට සූදානම් බව මේ වන විට අපවෙත තොරතුරු පවතී.
    ශ්‍රී ලංකාවේ ඉතාමත්ම දක්ෂ විමර්ශකයන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව විවාදයක් නැත. දැන් වසර ගානකට පසුව දේශ බන්දු තෙන්නකෝන් හිටි හැටියේ මාකදුරේ මදුෂව මරාදැමීමට යන්නේ කාගේ උවමනාවකටදැයි අපි දේශ බන්දු තෙන්න්කෝන්ගෙන් අසමු. මදුෂ අපරාධකරුවෙකු, පාතාලේ නායකයෙකු බවත් අපි නොදන්නවා නොවේ.
    ඒත් දේශ බන්දු ගේ හදිසි විමර්ෂණයේදි මෙසේ එක් දිනකින් බිම්මල් සේ අවි ආයුධ මතු වෙනවා නම්වහාම අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව විසුරවා දමා ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගත යුතුය.
    ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ නියෝජ්‍ය පොලිස්පති ගේ ,අධ්‍යක්ෂකලා මදුෂ එහි තබා ගෙන පොලිස්පති ගේ ගෙදර කැමපිසීමට ඇරියාදැයි සෙවිය යුතුය.
    ඒත් දේශ බන්දුලා ගේ නෙවිල් සිල්වා ගේ පුද්ගලික අභිමතාර්ථයන් ඉටු කිරීමට රටේ නිතිය හා යුක්තිය බලු කිරීමට අපි කිසි විටකත් ඉඩ නොදෙමු.
    ඒ නිසාම අපි මේ පිලිබදව සියලුම තානාපතිවරු දැනුවත් කිරීමටද ක්‍රියා කරන්නෙමු. ඒ ජනතාව ගේ ඉදිරි ආරක්ෂාව හා රටේ පැවැත්ම නිසාමය.
    ඒත් ශිෂ්ඨ සම්පන්න මිනිස් සමාජයෙන් අපරාධකරුවන්ට දඩුවම මරාදැමීම නොවන බව අපි දැඩිව සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවටම අවධාරනය කරමු. අද මකදුරේ මදුෂ්ට කරන වෙඩිතැබීම හෙට දේශබන්දුලා රටේ පාලකයා සතුටු කිරීමට අනිකුත් විරුද්ධ මත ධාරින්ටත් කලහැකිය.
    දේශබන්දු තෙන්නකෝන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මොහු කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන යන්නේ පැහැදිලිවම පුද්ගලික කාරණාවක් මතය
    . පුද්ගලයෙක් අපරාධකරුවෙක් වූ පමණින් ඔහු වෙඩි තබා ඝාතනය කිරීමේ සංස්කෘතියට අප එකහෙළාම විරුද්ධය.
    ඒ ඉදිරියේ දී පාලකයා දැකීමට අකමැති මුහුණු මරාදැමීමට දේශබන්දුලා උනන්දු වෙන නිසාය. පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සංස්කෘතියක් ගොඩනැගීම නතරකල යුතුය
    . …
    “ඔබ දක්ෂ විමර්ෂකයෙකු නම් අපරාධකරුට ඇති චෝදනා සැකයකින් තොරව ඔප්පුකොට මහ මොලකරුවන් සමඟ අධිකරණයට භාර කරන්න…..”
    මෙයයි දක්ෂ විමර්ෂකයෙකු ගේ හැකියාව . මොහු මරා දැමීමට ඇති සුදානම පිළිබඳව ජාත්‍යන්තර සහ දේශීයව ද ඊට අවශ්‍ය සියලුම නීතිමය කටයුතු කිරීමට මේ වන විටත් අපි සූදානම් වෙමු.

    මධූෂ කොළඹ කොට්ඨාසයේ ස්ථානාධිපති ගේ කාර්යාලයේ දී කියා ඇත්තේ
    “අපිව පාතාලයේ කෙරුවෙත් කූඩු දෙන්නෙත් මහා ලොකු මිනිස්සු…….” මම ඒගොල්ලන්ගෙ රෙදි ගැලවෙන්න සියල්ල හෙළි කරනවා………”
    මේ නිසා ඔහු තවත් දින කිපයකින් මරා දැමීමට කටයුතු යොදමින් ඇත. ඒ පිළිබඳව ජාත්‍යන්තරය ද මැදිහත් කරගෙන වහාම මෙම මිනීමැරුම් ඝාතන සංස්කෘතිය මෙරට නවතා දැමිය යුතු බව ජනතාවගේ පුවත්පතක් වශයෙන් අපි තරයේ විශ්වාස කරමු.

    දවස් ද‍ෙකකට කලින් කියපුද‍ේ ඇත්ත උන‍ේ ක‍ොහමද ?

    ඕවා ගැන දැන් මිනිස්සු කතා වෙලා තේරුමක් නෑ බන්. ඌ මලා. ඕවා මිනිස්සුන්ට කතා කරල විසදගන්න පුලුවන් දේවල් නෙවෙයි. නිකන් කාලේ කනවා . ඒකම තමයි සමහර උන්ට ඕනේ. මිනිස්සු තේරුමක් නැති දේවල් පස්සේ අවිද්දන එක.
     
    • Like
    Reactions: ChaaniAkka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕවා ගැන දැන් මිනිස්සු කතා වෙලා තේරුමක් නෑ බන්. ඌ මලා. ඕවා මිනිස්සුන්ට කතා කරල විසදගන්න පුලුවන් දේවල් නෙවෙයි. නිකන් කාලේ කනවා . ඒකම තමයි සමහර උන්ට ඕනේ. මිනිස්සු තේරුමක් නැති දේවල් පස්සේ අවිද්දන එක.
    ඒකනෙ පොන්ස් තොපි දැම්ම තේරුමක් ඇති දෙයක් කරපියවු , ඉතුරු වෙලා ඉන්න පාතාල කාරයන්ගෙ රහස් එකතු කරගනියවු , ඔය පොඩි ලැසිය එහෙම විශේශයි, ඌ එලොව ගියොත් එහෙම මෙතන උගෙ ගෑනි වගේ හොටු පෙරාගෙන අඩ අඩා අපේ පස්සෙන් එහෙම එන්ඩ එපා .. :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    ඒකනෙ පොන්ස් තොපි දැම්ම තේරුමක් ඇති දෙයක් කරපියවු , ඉතුරු වෙලා ඉන්න පාතාල කාරයන්ගෙ රහස් එකතු කරගනියවු , ඔය පොඩි ලැසිය එහෙම විශේශයි, ඌ එලොව ගියොත් එහෙම මෙතන උගෙ ගෑනි වගේ හොටු පෙරාගෙන අඩ අඩා අපේ පස්සෙන් එහෙම එන්ඩ එපා .. :lol: :lol: :lol: :lol: :lol: :lol:
    ටොමියා කවුද ලිහුවේ ?? :unsure:
    මම මේ වෙන එකෙක්ට නේ reply කරේ...
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කුඩු මාෆියාවේ මහ මොළකරුවන් සඟවා ගැනීමට ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශ බන්දු තෙන්නකෝන් මාකදුරේ මධූෂව ගෙන ගියේ මරාදැමීමට ද………….?….. මේ පිළිබඳව ජාත්‍යන්තරය ද දැනුවත් කොට හමාරයි………!!

    ඔක්තෝබර් 18, 2020

    මීට වසර එකහමාරකට පමණ පෙර දී යහපාලන රජය විසින් ඩුබායි සිට මාකදුරේ මධූෂ ව රැගෙන පැමිණියේ ගෝඨාභය රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මරාදැමීමට සිටිනවා යැයි චෝදනාවක් මත ඉන් පසුව 1 1/2වඩා වැඩි කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා ගෙන ප්‍රශ්න කරමින් තිබුණි.
    එහෙත් මීට දින කීපයකට පෙර මධූෂව වහාම රැගෙන ගියේ කොළඹ අපරාධ කොට්ඨාසයට ය. කොළඹ අපරාධ කොට්ඨාසය යටත් ව ඇත්තේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් භාරයේය. මධූෂව රැගෙන ගියේ විශේෂයෙන්ම ලංකාවට කුඩු ගෙන්වන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් සඟවා ගැනීමේ උත්සාහයකට මේ වන විට අප වෙත තොරතුරු ලැබී ඇත
    .
    කුඩු සහ සඟවා ඇති අවි ආයුධ තිබෙනවා යැයි ඔහු තවත් දින කීපයක් තුළ දී වෙඩි තබා ඝාතනය කිරීමට සූදානම් බව මේ වන විට අපවෙත තොරතුරු පවතී.
    ශ්‍රී ලංකාවේ ඉතාමත්ම දක්ෂ විමර්ශකයන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බව විවාදයක් නැත. දැන් වසර ගානකට පසුව දේශ බන්දු තෙන්නකෝන් හිටි හැටියේ මාකදුරේ මදුෂව මරාදැමීමට යන්නේ කාගේ උවමනාවකටදැයි අපි දේශ බන්දු තෙන්න්කෝන්ගෙන් අසමු. මදුෂ අපරාධකරුවෙකු, පාතාලේ නායකයෙකු බවත් අපි නොදන්නවා නොවේ.
    ඒත් දේශ බන්දු ගේ හදිසි විමර්ෂණයේදි මෙසේ එක් දිනකින් බිම්මල් සේ අවි ආයුධ මතු වෙනවා නම්වහාම අපරාධ පරික්ෂණ දෙපාර්ත්මේන්තුව විසුරවා දමා ඔවුන්ට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගත යුතුය.
    ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුවේ නියෝජ්‍ය පොලිස්පති ගේ ,අධ්‍යක්ෂකලා මදුෂ එහි තබා ගෙන පොලිස්පති ගේ ගෙදර කැමපිසීමට ඇරියාදැයි සෙවිය යුතුය.
    ඒත් දේශ බන්දුලා ගේ නෙවිල් සිල්වා ගේ පුද්ගලික අභිමතාර්ථයන් ඉටු කිරීමට රටේ නිතිය හා යුක්තිය බලු කිරීමට අපි කිසි විටකත් ඉඩ නොදෙමු.
    ඒ නිසාම අපි මේ පිලිබදව සියලුම තානාපතිවරු දැනුවත් කිරීමටද ක්‍රියා කරන්නෙමු. ඒ ජනතාව ගේ ඉදිරි ආරක්ෂාව හා රටේ පැවැත්ම නිසාමය.
    ඒත් ශිෂ්ඨ සම්පන්න මිනිස් සමාජයෙන් අපරාධකරුවන්ට දඩුවම මරාදැමීම නොවන බව අපි දැඩිව සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවටම අවධාරනය කරමු. අද මකදුරේ මදුෂ්ට කරන වෙඩිතැබීම හෙට දේශබන්දුලා රටේ පාලකයා සතුටු කිරීමට අනිකුත් විරුද්ධ මත ධාරින්ටත් කලහැකිය.
    දේශබන්දු තෙන්නකෝන් ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයෙන් මොහු කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන යන්නේ පැහැදිලිවම පුද්ගලික කාරණාවක් මතය
    . පුද්ගලයෙක් අපරාධකරුවෙක් වූ පමණින් ඔහු වෙඩි තබා ඝාතනය කිරීමේ සංස්කෘතියට අප එකහෙළාම විරුද්ධය.
    ඒ ඉදිරියේ දී පාලකයා දැකීමට අකමැති මුහුණු මරාදැමීමට දේශබන්දුලා උනන්දු වෙන නිසාය. පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සංස්කෘතියක් ගොඩනැගීම නතරකල යුතුය
    . …
    “ඔබ දක්ෂ විමර්ෂකයෙකු නම් අපරාධකරුට ඇති චෝදනා සැකයකින් තොරව ඔප්පුකොට මහ මොලකරුවන් සමඟ අධිකරණයට භාර කරන්න…..”
    මෙයයි දක්ෂ විමර්ෂකයෙකු ගේ හැකියාව . මොහු මරා දැමීමට ඇති සුදානම පිළිබඳව ජාත්‍යන්තර සහ දේශීයව ද ඊට අවශ්‍ය සියලුම නීතිමය කටයුතු කිරීමට මේ වන විටත් අපි සූදානම් වෙමු.

    මධූෂ කොළඹ කොට්ඨාසයේ ස්ථානාධිපති ගේ කාර්යාලයේ දී කියා ඇත්තේ
    “අපිව පාතාලයේ කෙරුවෙත් කූඩු දෙන්නෙත් මහා ලොකු මිනිස්සු…….” මම ඒගොල්ලන්ගෙ රෙදි ගැලවෙන්න සියල්ල හෙළි කරනවා………”
    මේ නිසා ඔහු තවත් දින කිපයකින් මරා දැමීමට කටයුතු යොදමින් ඇත. ඒ පිළිබඳව ජාත්‍යන්තරය ද මැදිහත් කරගෙන වහාම මෙම මිනීමැරුම් ඝාතන සංස්කෘතිය මෙරට නවතා දැමිය යුතු බව ජනතාවගේ පුවත්පතක් වශයෙන් අපි තරයේ විශ්වාස කරමු.

    දවස් ද‍ෙකකට කලින් කියපුද‍ේ ඇත්ත උන‍ේ ක‍ොහමද ?

    අපේ ඊළග පොලිස්පතිතුමා තෙන්න-එකෝන් මහත්තයද එතකොට...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටොමියා කවුද ලිහුවේ ?? :unsure:
    මම මේ වෙන එකෙක්ට නේ reply කරේ...
    ලොල් ගු ඇන් පි පො&නට හොදටම රිදිල, කියාගන්ඩ දෙයක් නැතුව 2 පන්තියෙ ටෝක්ස් දෙන්ඩ පටන් අරන්, මදුශයගෙ ගෑනිවත් අඩන්ඩ නැතුව ඇති තොපි වගේ... :lol: :lol: :lol: :lol:

    අපේ ඊළග පොලිස්පතිතුමා තෙන්න-එකෝන් මහත්තයද එතකොට...
    නැ පුජිත.. උබලට හරි යන්නෙ ඌ තමයි සහරානය කෙලින්ඩ ආවත් මීක් නැති උන් තමයි උබලට හරියන්නෙ..
     
    • Sad
    Reactions: D_Mad