මදූෂ්ගේ අවසානය

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,331
    6,081
    113
    121965514_1067929500344193_294846480172144921_n.jpg
    121971526_1067929590344184_282027778362595682_n.jpg
    122158494_1067929557010854_6441695308587817578_n.jpg
    121815745_1067929453677531_958689971162792982_n.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,501
    16,259
    113
    පොලිස්කාරයට කකුලට තියල මූට විතරක් ඔළුවටම තියල..ඒකෙන් අදහස් වෙන්නෙ මූව තමා ටාගට් ඵක.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    හෙමි හෙමිහිට කල්පනා වෙන්නේ ඉද්දි මේවා. මට දැනෙන්නේ මූව මෙහෙම මරපු1 මහා අපරාධයක්...ලොක්කො ටික මෙයාගෙන් වැඩ සේරම කරගෙන, කුඩු ගේම් මු ලව්වා කරගෙන මූව මරල දැම්ම අන්තිමේ.මේක මහ අපරාධයක්.. මූව මැරිය යුතුම කෙනෙක්, ඒ මහා අපරාධ ගොඩකට වගකියන්න ඕන ලොක්කො ටිකේ විස්තර එක්ක නෙවෙයි, නීතිය ඉදිරියේ සේරම වමාරවල ලොක්කො සොක්කෝ සේරම ගස් යවෝලා.. ඇත්තටම උදේ මට පොඩි හරි සතුටක් තිබ්බ මොහුගේ මරණය ගැන , නමුත් දැන් දැන් වැටහෙනවා මේක සුපිරිම ගේමක් ලොක්කො ටික දුන්න... සිරාවටම අවුල් හොදේ..(අපරාධකාරයෙක් මැරුවට නෙවෙයි, හෙලිකරගන්න තියන ලක්ශයක් දේවල් එහෙමම වැලලිලා යන්න මැරුවට )..
    ලංකාවේ කුඩු පාතාල නායකයා එක්කන් ගිහින් බඩු පෙන්නන්න මහ රෑ.. කාට කියන්නද මේවා.. ඔන්න බලපන් කිරිබතුත් හැදුවා කියල රැට දෙරණෙ නිවුස් වලට පෙන්නාවි.. මේ රටට ගොඩ ඒමක් නෑ මචං... සොර්ම තමා.




    p.s. ගොඩ අය කියල තියනවා මූ මරපු1 හොදක් බව උඹට පෙන්නේ නැද්ද, මූ හිරෙ ඉදගෙනත් ඕවම නේද කලේ වගෙ ගොඩ දේවල්.. මෙහෙමයි මරන1 නෙවෙයි වෙන්න ඔන ම්චෝ... නමුත් මරපු1න් ඉතින් අර හිරේ ඉදන් කරන වැඩ ටික නතර උනා. ඒක හෙට අනිද්දම ඊළග උන් ටික පටන් ගන්නවා මදුෂ්ගෙන් නතර උන තැන ඉදන් කරන්න..
    මම කිව්වේ අපට වෙන්න ඕන අයිඩියල් සොලුශන්1.. නමුත් මුකුත්ම නොවෙනවට වැඩිය මරපු1 හොදයි කියල සමහරු කියනවා ඉතින් මොකෝ මිනිහ හිරේ ඉදගෙනත් වැඩ කල නිසා...
     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    යකෝ ඔත්තු කාරයව පලිහක් විදියට තියාගෙනද මුන් මෙහෙයුම් වලට යන්නේ ඌව ඉස්සරහින්ම අරන් ගිහින් තියෙන්නෙ. ඇමතිලා ටික තමයි ගේම ගහන්න ඇත්තෙ. ජරා යක්කු.
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    දේශපාලනේ නිසා කොහේවත් ඉන්න කුඩු කාරයොන්ට ගුණ වර්ණනා කරන්න එපා.
    මූ නිසා කොල්ලො කොච්චර ජීවිත විනාස කරගෙන ඇතිද කුඩු ගහලා. අම්මලා තාත්තලා කොච්චර නම් දුක් විඳලා ඇතිද ලමයි කුඩු ගහන නිසා. මුන් වගේ උන් බල්ලො වගේ පාරෙම තමයි මැරෙන්න ඕන
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,268
    21,143
    113
    දේශපාලනේ නිසා කොහේවත් ඉන්න කුඩු කාරයොන්ට ගුණ වර්ණනා කරන්න එපා.
    මූ නිසා කොල්ලො කොච්චර ජීවිත විනාස කරගෙන ඇතිද කුඩු ගහලා. අම්මලා තාත්තලා කොච්චර නම් දුක් විඳලා ඇතිද ලමයි කුඩු ගහන නිසා. මුන් වගේ උන් බල්ලො වගේ පාරෙම තමයි මැරෙන්න ඕන
    උබේ කතාව හරි මචන් ඒත් මුගේ මරනෙත් එක්ක වැලලෙන කුඩු බිස්නස් කාරයෝ නිසා අනාගතේ කොල්ලො කෙල්ලො කොච්චර ගානක් නන්නත්තාර වෙයිද?කී දෙනෙක් මැරෙයිද මේ වගේ.?
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දේශපාලනේ නිසා කොහේවත් ඉන්න කුඩු කාරයොන්ට ගුණ වර්ණනා කරන්න එපා.
    මූ නිසා කොල්ලො කොච්චර ජීවිත විනාස කරගෙන ඇතිද කුඩු ගහලා. අම්මලා තාත්තලා කොච්චර නම් දුක් විඳලා ඇතිද ලමයි කුඩු ගහන නිසා. මුන් වගේ උන් බල්ලො වගේ පාරෙම තමයි මැරෙන්න ඕන

    සිරා මචන් , හැබැයි ඕකව හුරත්ල් කරපු දේශපාලුවොන්ටත් ඔහොම්මම කරන්න ඕන
     
    • Like
    Reactions: madhustf