මද සරුබවටද internet සංඥා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මෙරට ලබා දෙන අන්තර්ජාල සංඥා ඔස්සේ පිළිකා පැතිරීමේ අවදානමක්…
    මෙරට ලබා දෙන අන්තර්ජාල සංඥා ඔස්සේ පිළිකා පැතිරීමේ අවදානමක්…

    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

    ශ්‍රි ලංකාවේ දැනට පවතින සියළුම අන්තර්ජාල පහසුකම් ලබා දෙන සමාගම් ලබා දෙන අන්තර්ජාල සේවා සංඥා පද්ධතිය ශරීරයට අහිතකර බව වෛද්‍ය පරීක්ෂණ වලින් හෙළිව තිබේ.

    ඇමෙරිකා එක්සත් ජනපදය, යුරෝපා සංගමය මෙන්ම කැනඩාව, ස්වීඩනය වැනි රටවල් අන්තර්ජාල සේවා සඳහා භාවිතා කරන්නේ දියුණු LAN WCDA සංඥා පද්ධතියයි.

    කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේදි අන්තර්ජාල සම්බන්ධතා සඳහා භාවිතා කරන්නේ ලෝකය 1980 දශකයේදී භාවිතා කළ ADSL/HSDPA සංඥා පද්ධතියයි.

    මිනිස් ශරීරයට අහිතකර කිරණ නිකුත් කරන මෙම සංඥාවන්හි තාරතාවය ඉතා ඉහළය. එය මිනිස් සිරුරට ඉතා අහිතකර නිසා 2004 වසරේදි ලෝකයේ දියුණු රටවල භාවිතයෙන් ඉවත් කළේය.

    කෙසේවෙතත් LAN WCDA සංඥා පද්ධතිය භාවිතා කිරීම තරමක මිල අධික කටයුත්තක් නිසා මෙරට අන්තර්ජාල සේවා සපයන්නන් සියලූම දෙනා ලාභදායි ADSL / HSDPA සංඥා පද්ධතිය භාවිතා කරමින් සිටීම ඉතා භයානක කටයුත්තකි.

    මෙම අන්තර්ජාල සංඥා කුඩා දරුවන්ට ඉතා අහිතකර වන අතර වැඩිහිටියන්ට පිළිකා ඇති කරවීමටද හේතු වේ.

    තවද පිරිමින්ගේ මද සරුබවටද මෙම සංඥා හේතු වේ. 1998 වසරේදී ඔක්ස්ෆර්ඩ් සරසවියේදි කළ පරීක්ෂණයකින් හෙළි වුයේ මද සරුභාවයෙන් පෙලුනු පිරිමින්ගෙන් විස්සකින් එකකට පමණ එම රෝගයට හේතු වූයේ මෙම ADSL / HSDPA අන්තර්ජාල සංඥා බවය.

    මේ පිළිබඳ මෙරට රජය සහ තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය වහාම සිය අවදානය යොමු කළ යුතු බව පෙන්වා දෙමු.

    මේ හේතුවෙන් රාත්‍රීයේ නින්දට යන අවස්තාවේදී අන්තර්ජාලය භාවිතා කිරීමෙන් වලකින ලෙසට අන්තර්ජාල පරිශීලකයන්ට නිර්දේශ කළ හැක.

    රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
    සභාපති
    ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය
     
    • Like
    Reactions: NRTG and Ze-lo

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඔව් මචන් මමත් මේක දැකලා පොස්ට් එකක් දැම්මා. හැබැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ගොඩක් උන් බැනලා කොම්මෙන්ට් කරලා තිබුනේ දාපු සයිට් එකේම
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    mewage atthak athi. Wireless (Adsl unath wi-fi widiyatane api use karanne) signal egata hoda ne.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    ADSL walin koheda gono cancer hadenne. its a guided media connection
    අනික මොනවද මූ HSDPA/ WCDMA ගැන ලියල තියෙන්නේ.. :lol::lol:
    මුලින් කියපන් ඔය පල් හෑලි ලියන සංගමය අඩුම ගානේ ලියාපදිංචි එකක්ද කියලවත්.. ඔය කවුරුහරි attention-seeking ගස් ගෙම්බෙක් ත්‍රීවීල් එකකට විතර සෙට් එකක් අටවගෙන ලියන එකක් නේද
     
    Last edited:

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,190
    945
    113
    TRC is the one and only place able to control internet service providers
    no need drama, please take action
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔව් මචන් මමත් මේක දැකලා පොස්ට් එකක් දැම්මා. හැබැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට ගොඩක් උන් බැනලා කොම්මෙන්ට් කරලා තිබුනේ දාපු සයිට් එකේම
    😂 😂
     
    • Haha
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මොනවද බන් මේ පිස්සා කියලා තියෙන්නේ. ලන්කාවේ පාවිච්චි කරන්නේ අනිත් රටවල පාවිච්චි කරන ඒවා මයි. යකෝ ලන්කාවට විතරක් බඩු එවනවා නම් මොනවා කරන්න බෑරිද? මේ රජීව් කුරුවිට කියන එකා අර බයිසිකල් සන්ගමේ එකාගේ මල්ලිද බන්? දෙන්නම එකම වගේ පිස්සෝ දෙන්නෙක්