මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත්කරු ජපානයේ හ&

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මධ්‍යම අධිවේගයේ කොන්ත්‍රාත්කරු ජපානයේ හ&

    මධ්‍යම අධිවේගි මාර්ගය සඳහා කොන්ත්‍රාත් ලබා දුන් ජපන් සමාගමේ නිලධාරින් මේ වනවිට ජපානයේ බන්ධනාගාර ගත කොට ඇති බව පසුගිය දා ජපන් සංචාරයේදි තමන් විසින් තහවුරු කර ගත් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ (27) කැබිනට් හමුවේදි ප්‍රකාශ කොට තිබෙනවා.

    මෙහිදි එම කොන්ත්‍රාත් අදාළ සමාගමට ලබා දීම සම්බන්ධයෙන් අගමැති වික්‍රමසිංහ හා අමාත්‍ය ලක්ෂමන් කිරි ඇල්ල ඇතුළු කණ්ඩායමට ජනාධිපතිවරයා දැඩිව දෝෂාරෝපණය එල්ල කොට තිබෙනවා.

    “තමුන්නාන්සේලා මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් හදන්න බාරදුන්නු ජපන් සමාගමේ නිලධාරීන් ඉන්නේ එරට හිරගෙවල්වල. මම ජපානයේ කළ සංචාරයේදී අදාළ සමාගමේ නිලධාරීන් සමග සාකච්ඡා කරන්න උත්සාහ කළත් ඔවුන් එරට අධිකරණ මගින් සිරගත කර ඇති බව දැනගත්තා.” ජනාධිපතිවරයා පවසා තිබෙනවා.

    මෙවන් තීරණ ගත් අගමැති ප්‍රමුඛ ආර්ථික කමිටුවේ ඇති ඵලදායිතාවය පිළිබඳව චෝදනා ස්වරයෙන් අදහස් ප්‍රකාශ කළ ජනාධිපතිවරයා තමා විසින් අහෝසි කළ එම ආර්ථික කමිටුව නැවත ස්ථාපනය කිරීමට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කිරීමේ තේරුම කුමක්දැයි අගමැතිවරයාගෙන් ප්‍රශ්න කොට තිබෙනවා.

    “මෙම ආර්ථික කළමනාකරණ කමිටුව වැඩක් නැහැ. මෙයින් පසුගිය කාලයේ කළ දෙයක් නැහැ. ඒ නිසයි මම මෙය අහෝසි කළේ. එහෙම තිබියදී මෙම කළමනාකරණ කමිටුව හරහා කැබිනට් යෝජනා ඉදිරිපත් කිරීම අනුමත කළ නොහැකයි”.” ජනාධිපතිවරයා සඳහන් කොට තිබෙනවා.

    කරන කරන හැම එකම ඇනගන්න මජර ආණ්ඩුව......
    .
    http://lankanewsalert.com/archives/76691
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    lol
    Mr. clean:D

    හයිවේ හදනව තියා හදපු එක මේන්ටේන් කරගන්න මුන්ට හයියක් නෑ... වැලිපැන්න පිවිසුමේ තියෙන සර්විස් සෙන්ටර් එකේ ටොයිලට් ටික දැක්කම දැන් ඒක හිතාගන්න පුලුවන්... සුපිරි විදියට හැදුවට දැන් වතුර නෑ.... අපායක් වගේ.....
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    29572959_1223945301069653_4491394297195222319_n.jpg
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113

    මහින්ද හොරාකනවා කියල රට හදන්න නේද බන් මුන් ආවේ?. රට හදන්නේ මෙහෙමද? පණපිටින් වලලලත් මදි මුන්......
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    මහින්ද හොරාකනවා කියල රට හදන්න නේද බන් මුන් ආවේ?. රට හදන්නේ මෙහෙමද? පණපිටින් වලලලත් මදි මුන්......

    මුන් නෙමේ බන් වලලන්න ඕනී. මුන්ට තවත් කඩේ යනගමන් මුන්ව ශුද්ධ කරන්න හදන පාහරයෝ. විජේදාස රාජපක්ෂගේ හිරු සලකුණ ටෝක්ස් ටික අහපන්. රට ඈත්තටම පස්සට ගිහිල්ලා තියෙන තරමයි වෙලා තියෙන විනාශයයි හිතා ගන්න පුලුවන්
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මුන් නෙමේ බන් වලලන්න ඕනී. මුන්ට තවත් කඩේ යනගමන් මුන්ව ශුද්ධ කරන්න හදන පාහරයෝ. විජේදාස රාජපක්ෂගේ හිරු සලකුණ ටෝක්ස් ටික අහපන්. රට ඈත්තටම පස්සට ගිහිල්ලා තියෙන තරමයි වෙලා තියෙන විනාශයයි හිතා ගන්න පුලුවන්

    :yes::yes::yes:
     

    latestlikes

    Junior member
  • Mar 22, 2018
    332
    21
    18
    meyala eyata kiyanawa eyala arayata kiyanawa aryala unta kiyanawa un eyalata kiyanawa ayrayala meyata kiyanawa un eyata kiyanawa.......