මධ්‍යම අධිවේගයේ ටෙන්ඩර් මගඩියකින් රුපියල් බිලියන 165 ක පාඩුවක්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20 ක කොටස ඉදිකිරීමට ටෙන්ඩර් කැඳවීමේදී අක්‍රමිකතාවක් සිදුව ඇති බවට වාර්තා පළ වනවා.
    කොන්ත්‍රාත්කරු තෝරා ගැනීම සඳහා කැබිනට් අනුමැතියකින් තිදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර විවෘත ලංසු කැඳවීමක් සිදු කෙරුණා. එහිදී චීන සමාගමක් සහ ශ්‍රී ලාංකික සමාගමක් ඊට ඉදිරිපත් වී තිබෙනවා. චීන සමාගමේ ලංසුව වී ඇත්තේ රුපියල් බිලියන 210 ක්. ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 120 ක් ඍජුව මෙරට බැංකුවකට ගිවිසුම් අත්සන් කරන අවස්ථාවේම ලබාදීමටයි චීන සමාගම කැමැත්ත පළ කර ඇත්තේ.
    ශ්‍රී ලංකා සමාගම මාර්ගය ඉදිකිරීම සදහා රුපියල් බිලියන 375 ක ලංසුවක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව තිදෙනෙකුගෙන් යුත් ටෙන්ඩර් කමිටුව තීරණය කර ඇත්තේ එම මාර්ග කොටසේ ඉදිකිරීම් චීන සමාගමට ලබාදීමටයි. ඒ, මේ වනවිට ඇති ඩොලර් අර්බුදයට විසදුමක් ඇතුළු කරුණු 8 ක් ද ගෙනහැර දක්වමින්.
    කෙසේවෙතත් හදිසියේම අදාළ කමිටුවේ සිටි දෙදෙනෙකු, ඔවුන්ද නොදැනුවත්ව ඉවත් කර බාහිර පුද්ගලයින් සිව් දෙනෙකු කමිටුවට පත්කර තිබෙනවා. එම පත්කිරීම් සිදුකර ඇත්තේ මුදල් අමාත්‍යාංශය විසින් බවටයි වාර්තා වන්නේ.
    මෙවන් පසුබිමක චීන සමාගමට වඩා රුපියල් බිලියන 165 ක ලංසුවක් ඉදිරිපත් කර තිබූ ශ්‍රී ලාංකික සමාගමට මාර්ගයේ ඉදිකිරිම් ලබාදීමටයි අලුතින් පත් කළ කමිටුව තීරණය කර ඇත්තේ. ඊට අදාළ අනුමැතිය පවා ඉකුත් 3 වනදා වනවිට ලබාදී ඇති බව වාර්තා වනවා.
    කෙසේවෙතත් මධ්‍යම අධිවේගී මාර්ගයේ රඹුක්කන සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 20 ක කොටස ඉදිකිරීමට මෙතරම් මුදලක් වැය නොවනු ඇති බවටයි ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයින් පවසන්නේ. මාර්ගය ඉදිකිරීමට ඉංජිනේරුවන්ගේ ගාස්තු වශයෙන් පමණක් වුවද වැය වන්නේ රුපියල් බිලියන 94 ක් පමණක් බව ද සදහන්.
    එවන් තත්ත්වයක් තිබියදී චීන සමාගම රුපියල් බිලියන 210 ක් ද මෙරට සමාගම රුපියල් බිලියන 375 ක ලංසුවක්ද ඉදිරිපත් කර ඇති පසුබිමක ටෙන්ඩරය ලබාදීමට සූදානම් වන්නේ රුපියල් බිලියන 165 කට වඩා වැඩි මුදලකට ලංසු තබා ඇති මෙරට සමාගමටයි. මෙම සමාගම් දෙකම ලංසු ඉදිරිපත් කර ඇත්තේ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කර වසර 3 කට පසු ගෙවීම් ආරම්භ කිරීමටත්, වසර 15 කින් සම්පූර්ණයෙන් ගෙවා දැමිය යුතුය යන පදනම මතයි.
    ඒ අනුව මෙම ලංසුව මෙරට සමාගමට ලබාදුනහොත් වසරක් තුළ වැඩිපුර රුපියල් බිලියන 11 ක් ගෙවීමට රජයට සිදු වනවා. චීන සමාගමේ ලංසුවට අනුව කිලෝමීටරයක් සදහා වැය වන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 54 යි දශම 5 ක්. මෙරට සමාගමේ ලංසුවට අනුව කිලෝමීටරයක් සදහා වැය වන මුදල ලෙස දක්වා ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 97.5 ක්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    චිනට දුන්නම ලoකාවෙ සමාගම් නැද්ද කියල බුරනව, ලoකාවෙ සමාගමට දුන්නම චින සමාගමට දුන්නෙ නැත්තෙ ඇයි කියල බුරනව සරලයි...🤣🤣🤣🤣

    ඔය බුරන ඔස්තාර්ලගෙ කඩවත මිරිගම කෑල්ලට දයාට දුන්න සල්ලි වලට මොකද කරේ කියල පොඩ්ඩක් කියුවනම් වටිනව මම හිතන්නෙ, කයිය වැඩක් නැ වැඩ තමයි ඕන..
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    නෙදර්ලන්ත ඇනලිසිස් එහෙකින් හෙලි උනා නේද, ලන්කාවෙ රාජ්ය ආයතන කවදාවත් ගොඩ ගන්න බැරි ලෙවල් එකට කරප්ට් වෙලා කියල.

    පුලුවන් අය පී ආර්, ටී ආර්, රෙෆියුජි, ස්ටුඩන්ට් බැරි නන් බෝට්ටුවෙන් හරි පලයල්ලා.

    ගොඩ ඒමක් නෑ. මේ වහල් හොර පක්කු කවදාවත් මයින, රනිල්ගෙන් පිට චන්දයක් දෙන්නෙ නෑ
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    නෙදර්ලන්ත ඇනලිසිස් එහෙකින් හෙලි උනා නේද, ලන්කාවෙ රාජ්ය ආයතන කවදාවත් ගොඩ ගන්න බැරි ලෙවල් එකට කරප්ට් වෙලා කියල.

    පුලුවන් අය පී ආර්, ටී ආර්, රෙෆියුජි, ස්ටුඩන්ට් බැරි නන් බෝට්ටුවෙන් හරි පලයල්ලා.

    ගොඩ ඒමක් නෑ. මේ වහල් හොර පක්කු කවදාවත් මයින, රනිල්ගෙන් පිට චන්දයක් දෙන්නෙ නෑ
    උබත් කීල්ස් එක වහල යන්න ලේස්ති වෙයන් එහෙනම්

    චිනට දුන්නම ලoකාවෙ සමාගම් නැද්ද කියල බුරනව, ලoකාවෙ සමාගමට දුන්නම චින සමාගමට දුන්නෙ නැත්තෙ ඇයි කියල බුරනව සරලයි...🤣🤣🤣🤣

    ඔය බුරන ඔස්තාර්ලගෙ කඩවත මිරිගම කෑල්ලට දයාට දුන්න සල්ලි වලට මොකද කරේ කියල පොඩ්ඩක් කියුවනම් වටිනව මම හිතන්නෙ, කයිය වැඩක් නැ වැඩ තමයි ඕන..
    උබේ අම්මා ත්‍රීසම් දාන ඒවගේ බිල ගෙවන්නද වෙසිගේ පුතෝ බිලියන 165ක් වැඩිපුර දෙන්නේ නාකි වේසිගේ හුත්ත එච්චර වටින් නෑ පොන්නයෝ :LOL::LOL::LOL::LOL: කැරි වේසිගේ හිලට වෙඩි තියන්න ඕන අම්මපා
    ------ Post added on Feb 8, 2022 at 10:49 AM
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    චිනට දුන්නම ලoකාවෙ සමාගම් නැද්ද කියල බුරනව, ලoකාවෙ සමාගමට දුන්නම චින සමාගමට දුන්නෙ නැත්තෙ ඇයි කියල බුරනව සරලයි...🤣🤣🤣🤣

    ඔය බුරන ඔස්තාර්ලගෙ කඩවත මිරිගම කෑල්ලට දයාට දුන්න සල්ලි වලට මොකද කරේ කියල පොඩ්ඩක් කියුවනම් වටිනව මම හිතන්නෙ, කයිය වැඩක් නැ වැඩ තමයි ඕන..

    wate duwanna epa fake @Rochel pons.
    dayasirith, rajapakshala wagema hora kewa eka ubata amathaka unada.
     
    • Haha
    Reactions: Idias

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල

    කලින් ආන්ඩුව කොහොම හරි කරන් ගියා මුන් ආවා විතරයි ඒකේ එවටත් එක්ක හිලවු වේන්න හොරාකන්න වගේ යන්නේ. නොදකින් රාජපක්ශ සක්කිල්. ගියතැන කොමිස්. :lol: :lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නෙදර්ලන්ත ඇනලිසිස් එහෙකින් හෙලි උනා නේද, ලන්කාවෙ රාජ්ය ආයතන කවදාවත් ගොඩ ගන්න බැරි ලෙවල් එකට කරප්ට් වෙලා කියල.

    පුලුවන් අය පී ආර්, ටී ආර්, රෙෆියුජි, ස්ටුඩන්ට් බැරි නන් බෝට්ටුවෙන් හරි පලයල්ලා.

    ගොඩ ඒමක් නෑ. මේ වහල් හොර පක්කු කවදාවත් මයින, රනිල්ගෙන් පිට චන්දයක් දෙන්නෙ නෑ
    අනිවාර්යෙන් ලක්ශ 2-3 අතර පිරිසක් විදේශ රැකියා වලට වාර්ශිකව යන එක හොද දෙයක්,

    wate duwanna epa fake @Rochel pons.
    dayasirith, rajapakshala wagema hora kewa eka ubata amathaka unada.
    දයා ගමගේ පොන්නයො, දන්න ලබ්බකුත් නැ ගු පොන්නය , ඔහේ කියලවල පීචන් වෙනව.🤣🤣🤣
    ------ Post added on Feb 8, 2022 at 10:53 AM
     
    • Like
    Reactions: Solo Rider

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල

    රාජපක්ශලා කියන්නේ අමු සක්කිලියෝ ජාතියක් පුලුවන්තරන් චීනෙටම පුදලා කොමිස් කාපු එක කරේ. දැන් මුල් ටිකේ කන්න බැරි උන ටිකත් කාලා. අපේ රට්වෙ එවුන් කරපු වැඩෙත් කාලා. උන් හොද නෑ කියලා අයෙත් චීනෙට පුදලා $වලින්ම කන්න වගේ හදන්නේ. නොදකින්.​

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    අනිවාර්යෙන් ලක්ශ 2-3 අතර පිරිසක් විදේශ රැකියා වලට වාර්ශිකව යන එක හොද දෙයක්,

    දයා ගමගේ පොන්නයො, දන්න ලබ්බකුත් නැ ගු පොන්නය , ඔහේ කියලවල පීචන් වෙනව.🤣🤣🤣
    ------ Post added on Feb 8, 2022 at 10:53 AM

    hari eka thamai gamageth rajapakshala wage hora kewa kiyala nodanada uba 1st comment eka kare
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    hari eka thamai gamageth rajapakshala wage hora kewa kiyala nodanada uba 1st comment eka kare
    හොරාකාල කියල ශේප් උනාම හරිද පොන්නයො???කඩවත මිරිගම පාර හදන්නෙ තෝද් පොන්නයො??????? ඇමතිගෙ කොම්පැනියට පාර දිල සල්ලිත් දිල තොපි මොනාද පොන්නයො හැදෙවුවෙ????වෙන ඒවට බුරන්ඩ නම් එනව පොන්නයො ටික, බලේ තිබ්බ කාලෙ කෙරුවාව ගූ..
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    හොරාකාල කියල ශේප් උනාම හරිද පොන්නයො???කඩවත මිරිගම පාර හදන්නෙ තෝද් පොන්නයො??????? ඇමතිගෙ කොම්පැනියට පාර දිල සල්ලිත් දිල තොපි මොනාද පොන්නයො හැදෙවුවෙ????වෙන ඒවට බුරන්ඩ නම් එනව පොන්නයො ටික, බලේ තිබ්බ කාලෙ කෙරුවාව ගූ..

    කරපු ටික තමා පොන්නයෝ රෙද්දක් නැතිව ගිහින් open කරේ. හදලා ඉවර කරපු පාලමකට තාර ටිකක් දාගන්න බැරි පොන්නයෝ ඉන්න ආඩුවක් තොපිට තියේන්නේ​

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,372
    9,178
    113
    Around the world
    මධ්‍යම අධිවේගී මාර්ගයේ ගියෙමි.
    දේශීය සමාගම් විසින් නිමකල මෙම කොටසේ පාලම් සහ දෙපස ඉදිකිරීම් වල ප්‍රමිතිය ඉතා හොඳ බැව් පෙනේ.
    බොහෝ ස්ථාන වල ඇස්පෝල්ට් අතුරණයේ මතුපිට නිමාව නම් සතුටු විය තත්වයක නැති බව කිව යුතුය.පස්යාල සිට මීරිගම මාර්ගයේත් , කුරුණෑගල දඹුල්ල මාර්ගයේත් ඇස්පෝල්ට් අතුරණයත් මෙයට වඩා මඟීනට සැප පහසු යැයි මට දැණුනි.
    කුරුණෑගල සිට මහනුවරට දිවෙන අධිවේගී මාර්ගයේ පලමු කොටස දේශීය කොන්ත්‍රාත් කරුවන් මගින් ඉදිකෙරෙන බැවින් ඉහත කරුණ ගැන අවධානය යොමුකරන්නේ නම් මැනවි.
    වසන්ත කරන්නාගොඩ මහත්මා මහාමාර්ග ලේකම් ලෙස සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව ගොඩගම කොටස ඉදිකිරීම සඳහා දේශීය සමාගම් මගින් ඇස්තමේන්තුවක් ලබාදෙන ලෙස දැන්වීය.
    මීරිගම කුරුණෑගල කොටස ඉදිකිරීමට මූලික වූ ප්‍රධාන සමාගම් කීපයක් ඒකාබද්ධ වී ඒ සදහා ඇස්තමේන්තුවක් ලබාදුනි. එම ඇස්තමේන්තුව සකස් කල කණ්ඩායමේ මම ද සාමාජිකයෙකු වූවෙමි.
    අප ඉදිරිපත් කල ඇස්තමේන්තුව රුපියල් බිලියන 10.6 ක් එනම් එවකට විනිමය අනුපාතය අනුව ඩොලර් මිලියන 100 ක් විය.
    දේශීය සමාගම් වලට ව්‍යාපෘතිය ලබාදෙන බවට පෙන්වමින් සිට කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරවම එය චීන සමාගමකට ඩොලර් මිලියන 180 කට ලබාදුනි.
    මා දන්නා අන්දමට එම සමාගම මෙම කොටස ඉදිකලේ තවත් චීන සමාගමකට ඩොලර් මිලියන 100 කට උප කොන්ත්‍රාත්තුවක් ලබා දීමෙනි.
    දේශීය කොන්ත්‍රාත් කරුවන් ඉතා සාර්ථකව මෙම කොටස ඉදිකිරීමෙන් පෙන්නුම් කර තිබෙන්නේ දේශපාලකයින් කොමිස් කුට්ටියට ගිජු නොවූවේ නම් රටට ඩොලර් මිලියන 80 ක් ඉතිරි කර ගැනීමට තිබූ බවයි.

    ඉංජිනේරු සුමේධ රත්නායක
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    හොරාකාල කියල ශේප් උනාම හරිද පොන්නයො???කඩවත මිරිගම පාර හදන්නෙ තෝද් පොන්නයො??????? ඇමතිගෙ කොම්පැනියට පාර දිල සල්ලිත් දිල තොපි මොනාද පොන්නයො හැදෙවුවෙ????වෙන ඒවට බුරන්ඩ නම් එනව පොන්නයො ටික, බලේ තිබ්බ කාලෙ කෙරුවාව ගූ..

    ithin ponnayo tho neweida ahuwe dayata dunna salli monada kare kiyala??? dan monawada kiyawanne??
    eka thamai ithin rajapakshala wage daya hora kewa. gupiyo monawada kare kiyala kiyawannada dan Aduwa inne?? weda karanna. adanne nathuwa beda hadagena hora kala wede karapalla, nikan adanne nathuwa
     
    • Like
    Reactions: Oli_Vili

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,456
    113
    කෑගල්ල
    මධ්‍යම අධිවේගී මාර්ගයේ ගියෙමි.
    දේශීය සමාගම් විසින් නිමකල මෙම කොටසේ පාලම් සහ දෙපස ඉදිකිරීම් වල ප්‍රමිතිය ඉතා හොඳ බැව් පෙනේ.
    බොහෝ ස්ථාන වල ඇස්පෝල්ට් අතුරණයේ මතුපිට නිමාව නම් සතුටු විය තත්වයක නැති බව කිව යුතුය.පස්යාල සිට මීරිගම මාර්ගයේත් , කුරුණෑගල දඹුල්ල මාර්ගයේත් ඇස්පෝල්ට් අතුරණයත් මෙයට වඩා මඟීනට සැප පහසු යැයි මට දැණුනි.
    කුරුණෑගල සිට මහනුවරට දිවෙන අධිවේගී මාර්ගයේ පලමු කොටස දේශීය කොන්ත්‍රාත් කරුවන් මගින් ඉදිකෙරෙන බැවින් ඉහත කරුණ ගැන අවධානය යොමුකරන්නේ නම් මැනවි.
    වසන්ත කරන්නාගොඩ මහත්මා මහාමාර්ග ලේකම් ලෙස සිටියදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව ගොඩගම කොටස ඉදිකිරීම සඳහා දේශීය සමාගම් මගින් ඇස්තමේන්තුවක් ලබාදෙන ලෙස දැන්වීය.
    මීරිගම කුරුණෑගල කොටස ඉදිකිරීමට මූලික වූ ප්‍රධාන සමාගම් කීපයක් ඒකාබද්ධ වී ඒ සදහා ඇස්තමේන්තුවක් ලබාදුනි. එම ඇස්තමේන්තුව සකස් කල කණ්ඩායමේ මම ද සාමාජිකයෙකු වූවෙමි.
    අප ඉදිරිපත් කල ඇස්තමේන්තුව රුපියල් බිලියන 10.6 ක් එනම් එවකට විනිමය අනුපාතය අනුව ඩොලර් මිලියන 100 ක් විය.
    දේශීය සමාගම් වලට ව්‍යාපෘතිය ලබාදෙන බවට පෙන්වමින් සිට කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරවම එය චීන සමාගමකට ඩොලර් මිලියන 180 කට ලබාදුනි.
    මා දන්නා අන්දමට එම සමාගම මෙම කොටස ඉදිකලේ තවත් චීන සමාගමකට ඩොලර් මිලියන 100 කට උප කොන්ත්‍රාත්තුවක් ලබා දීමෙනි.
    දේශීය කොන්ත්‍රාත් කරුවන් ඉතා සාර්ථකව මෙම කොටස ඉදිකිරීමෙන් පෙන්නුම් කර තිබෙන්නේ දේශපාලකයින් කොමිස් කුට්ටියට ගිජු නොවූවේ නම් රටට ඩොලර් මිලියන 80 ක් ඉතිරි කර ගැනීමට තිබූ බවයි.

    ඉංජිනේරු සුමේධ රත්නායක

    මටත් හිතේන්නේ අයෙත් $ වලින්ම කෙලින්න පොටක් පාදගන්න හදන්නේ සක්කිලියෝ ටික.​

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    චිනට දුන්නම ලoකාවෙ සමාගම් නැද්ද කියල බුරනව, ලoකාවෙ සමාගමට දුන්නම චින සමාගමට දුන්නෙ නැත්තෙ ඇයි කියල බුරනව සරලයි...🤣🤣🤣🤣

    ඔය බුරන ඔස්තාර්ලගෙ කඩවත මිරිගම කෑල්ලට දයාට දුන්න සල්ලි වලට මොකද කරේ කියල පොඩ්ඩක් කියුවනම් වටිනව මම හිතන්නෙ, කයිය වැඩක් නැ වැඩ තමයි ඕන..
    උඹලා පැරදිලා ගෙදර ඉන්න දයාටත් බයයි නේ බන් , වැරද්දක් කරලා තියෙනවා නම් අල්ලා නඩු දාපන්කෝ , අඩුම ගානේ උඹ කියනවා වගේ වංචාවක් උනා නම් තොපේ ආණ්ඩුවෙන් ඒ ගැන දයාට විරුද්ධව දාපු නඩුවක් පෙන්නපන්කෝ

    s.jpg
     
    • Like
    Reactions: SLK_sri

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    හොරාකාල කියල ශේප් උනාම හරිද පොන්නයො???කඩවත මිරිගම පාර හදන්නෙ තෝද් පොන්නයො??????? ඇමතිගෙ කොම්පැනියට පාර දිල සල්ලිත් දිල තොපි මොනාද පොන්නයො හැදෙවුවෙ????වෙන ඒවට බුරන්ඩ නම් එනව පොන්නයො ටික, බලේ තිබ්බ කාලෙ කෙරුවාව ගූ..
    මෙච්චර ආර්තික අවපාතයක් තියෙද්දි පෙරවලුයි බිල්ඩිනුයි හදල හරියනවද පොන්නයෝ? රටට ඩොලර් එනවද පාරවල් හැදුවම?

    කරන්න බැයිනං අර බංගලි ගෑනිට දෙන්ඩ කියපන් කරලා පෙන්නයි. මූසල නිවටයා
     
    • Like
    Reactions: Mugen

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උඹලා පැරදිලා ගෙදර ඉන්න දයාටත් බයයි නේ බන් , වැරද්දක් කරලා තියෙනවා නම් අල්ලා නඩු දාපන්කෝ , අඩුම ගානේ උඹ කියනවා වගේ වංචාවක් උනා නම් තොපේ ආණ්ඩුවෙන් ඒ ගැන දයාට විරුද්ධව දාපු නඩුවක් පෙන්නපන්කෝ

    s.jpg
    නඩු නෙමේ ගූ පොන්න හොර දායට හුකෝල හරි වැඩ ගන්නව, නඩු දාල වැඩේ කරන්නෙ තෝද පොන්නයො?????නඩුව ඉවර වෙනකන් පාර අතර මැද තිබ්බම හරියනවද හුත්තිගෙ පුතෝ?????
     
    Similar threads