කාට දුන්නත් ජොනී වමට ගහනවාචිනට දුන්නම ලoකාවෙ සමාගම් නැද්ද කියල බුරනව, ලoකාවෙ සමාගමට දුන්නම චින සමාගමට දුන්නෙ නැත්තෙ ඇයි කියල බුරනව සරලයි...
ඔය බුරන ඔස්තාර්ලගෙ කඩවත මිරිගම කෑල්ලට දයාට දුන්න සල්ලි වලට මොකද කරේ කියල පොඩ්ඩක් කියුවනම් වටිනව මම හිතන්නෙ, කයිය වැඩක් නැ වැඩ තමයි ඕන..