ela ela+
නියමයි මචන්!
මම ඊයේ "මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය කුරුළු ඇසින්" කියලා ත්‍රෙඩ් එකක් දැම්මා.. එකට හොද ප්‍රතිචාරත් හම්බුනා.. අද මම තවත් Drone Video එකක් දානවා, එක ටිකක් ලඟ වීඩියෝ කරපු ටිකක් විස්තර පේන වීඩියෝ එකක්.. හොදද බලන්නකෝ... චැනල් එකට සබ්ස්ක්‍රයිබ් කරන්න තව වීඩියෝ දැම්මම බලන්න.. හොදද කියලා කමෙන්ට් කරන්න, හොඳයි නම් තව දාන්නම්...
මේ තියෙන්නේ ඊයේ දාපු ත්‍රෙඩ් එක සහ වීඩියෝව...
මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය කුරුළු ඇසින් - http://www.elakiri.com/forum/showthread.php?p=23077465#post23077465
Patta machan. Oke project time line eka kohoamda machan?
and project completion kawada wageda?
and puluwannam oke map eka share karapangko. kohomada route eka lay wenne kiyala balanna.
anyways, thanks a lot for such an awesome and detailed video.


, eth EOT claim ehema enawane. ethakota kal wadiwenawa. map eka nam office eke machine eke bn. aya awrudden passe thamai daanna wenne. anika mewa man gaththa vdeo nemei, progress purpose walata gaththa ewa. man edit krla kapala kotala damme, thawa video wagayak thynwa girder casting yard eka ehema hodta pena ewa. daanna bayai bn mata keleweida dan nane 

. vdo ithin aragana pus kanawata wadiya kattiyatama balala deyak danaganna puluwan nisa damma.. 

rough map ekak me link eken balaaganna puluwan..hari widiyata nam next year july wage weddi completion thynne mchn, eth EOT claim ehema enawane. ethakota kal wadiwenawa. map eka nam office eke machine eke bn. aya awrudden passe thamai daanna wenne. anika mewa man gaththa vdeo nemei, progress purpose walata gaththa ewa. man edit krla kapala kotala damme, thawa video wagayak thynwa girder casting yard eka ehema hodta pena ewa. daanna bayai bn mata keleweida dan nane
. vdo ithin aragana pus kanawata wadiya kattiyatama balala deyak danaganna puluwan nisa damma..
rough map ekak me link eken balaaganna puluwan..
http://www.cep.rda.gov.lk/project-info-section-2.php
keep in touch saho, thwa daannam vdo hemeeta..

මේකේ පොතුහැර ගලගෙදර කොටස කලින් තිබිල ආය ඒක ඕනේ නෑ කියල කුරුනෑගල ඉඳන් ගලගෙදරට හදන්න හදල ආය වෙනස් කරා නේදhari widiyata nam next year july wage weddi completion thynne mchn, eth EOT claim ehema enawane. ethakota kal wadiwenawa. map eka nam office eke machine eke bn. aya awrudden passe thamai daanna wenne. anika mewa man gaththa vdeo nemei, progress purpose walata gaththa ewa. man edit krla kapala kotala damme, thawa video wagayak thynwa girder casting yard eka ehema hodta pena ewa. daanna bayai bn mata keleweida dan nane
. vdo ithin aragana pus kanawata wadiya kattiyatama balala deyak danaganna puluwan nisa damma..
rough map ekak me link eken balaaganna puluwan..
http://www.cep.rda.gov.lk/project-info-section-2.php
keep in touch saho, thwa daannam vdo hemeeta..
මේකේ පොතුහැර ගලගෙදර කොටස කලින් තිබිල ආය ඒක ඕනේ නෑ කියල කුරුනෑගල ඉඳන් ගලගෙදරට හදන්න හදල ආය වෙනස් කරා නේද![]()



ඔව් දැන් ආය වෙනස් කරලා මුල් එකට. කලින් ඔකේ වියදම වැඩියි කියල කුරුනගලින්ම හදන්න හැදුව කියල මම දැක්ක කොහෙහරි.
මම දන්න හැටියට නම් තවම පොතුහරින් තමයි ගලගෙදරට කැඩෙන්නේ...![]()
kawadda bn completion date eka tyenne?
a unata a weddi iwarawenne nane..