මධ්‍යම අධිවේගී ව්‍යාපෘතිය කුරුළු ඇසින්
Central Expressway එකේ Drone Video එකක් මේක. වීඩියෝ එක අප්ලෝඩ් කලේ මම...දැන් ඉතින් වීව්ස් ගන්න දැම්ම කියල රෙප් කපන්න එපා.

වීව්ස් ගන්නත් එක්ක තමයි දැම්මේ.. 

කැමති නම් විතරක් බලපල්ලා... වීව් එනවට අප්සට් වගේ නම් ඩව්න්ලෝඩ් කරගන බලපල්ලා.. තව වීඩියෝ තියනවා එක එක කාල වල එක එක ලොකේෂන් වල ගත්ත ඒවා.. හෙමීට දාන්නම් පස්සේ...
https://youtu.be/1haeaHHDvH4
Central Expressway එකේ Drone Video එකක් මේක. වීඩියෝ එක අප්ලෝඩ් කලේ මම...දැන් ඉතින් වීව්ස් ගන්න දැම්ම කියල රෙප් කපන්න එපා.

වීව්ස් ගන්නත් එක්ක තමයි දැම්මේ.. 

කැමති නම් විතරක් බලපල්ලා... වීව් එනවට අප්සට් වගේ නම් ඩව්න්ලෝඩ් කරගන බලපල්ලා.. තව වීඩියෝ තියනවා එක එක කාල වල එක එක ලොකේෂන් වල ගත්ත ඒවා.. හෙමීට දාන්නම් පස්සේ...https://youtu.be/1haeaHHDvH4
Last edited: