මධ්‍යම පාන්තිකයා යනු...

HimashaRockz

Active member
  • Dec 29, 2015
    393
    237
    43
    image.png

    image.png
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    හොටෙල් කරන එකෙකුත් කිවා මේ සීන් එක. බහුතර සින්හල එවුන් බජට් හොටෙල් වලට යන්නෙ නෑ.
    තරු 3 හෝ උඩ ඒවගෙ ඔෆර් එකක් ආවම ඒවට විතරයි යන්නෙ.

    ඒ ගිහිල්ල ලොකෙ නැති වලි දාගන්නවා, රූම් සර්විස් කරන එවුන්ට ලොකු සීන් දදා පැකට් වෙලා එන්නෙ.

    ටුවරිස් කරන එවුන් ලෝකල් ෆැමලීස් වලට සර්විස් දෙන්න කැමතිත් නෑ.
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,741
    9,071
    113
    "මධ්‍යම පාන්තිකයා" කියන එක "පහළ-මධ්‍යම පාන්තික" කියන එකට ඕෆ්සෙට් වෙන්ඩ ඕනෙ. ලංකාවෙ සංදර්භයෙ මධ්‍යම පාන්තිකයා (bourgeois) කියන්නෙ නාගරිකව ජීවත් වෙන, ඉංග්‍රීසි උගත්, මෝටර් රථ(යක්) හිමි, ළමයි ප්‍රධාන පාසල් වලට යවන, සංස්කෘතික ජීවිතයක් තියෙන etc. ටයිප් එකේ උන්ට.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    හොටෙල් කරන එකෙකුත් කිවා මේ සීන් එක. බහුතර සින්හල එවුන් බජට් හොටෙල් වලට යන්නෙ නෑ.
    තරු 3 හෝ උඩ ඒවගෙ ඔෆර් එකක් ආවම ඒවට විතරයි යන්නෙ.

    ඒ ගිහිල්ල ලොකෙ නැති වලි දාගන්නවා, රූම් සර්විස් කරන එවුන්ට ලොකු සීන් දදා පැකට් වෙලා එන්නෙ.

    ටුවරිස් කරන එවුන් ලෝකල් ෆැමලීස් වලට සර්විස් දෙන්න කැමතිත් නෑ.
    Budget hotel walata families yanawa adui thamai. Wadiya salli nathi un kohomath trip yanne na. Tikak thiyena un, purajeruwata thiyena istharamma ekata yanna hadanawa.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    FB Insta නැති උන්ටනම් අදාල නෑ.

    Middle class hell. ඕකට වැටුනම මිනිහෙක්ට ගොඩ එන්න අමාරුයි. ඕක පත "Comfort" Zone එකක් . රටක් විදියටම ලංකාවත් ඕකට වැටිල තියෙන්නෙ. ඕකෙන් ගොඩ එන්න Calculated Risk එකක් ආයෝජනයක් කරන්න ඕණෙ.
     
    kokis123456

    Well-known member
  • Sep 22, 2017
    421
    316
    63
    මූ කියන විදිහට ආතල් එකේ හොටෙල් එකකට ගිහින් කාලා බීලා එන්න පුලුවන් high class අයට විතරද?
    lol , anika mu kiyana widihata madyma panthikaya inna ona sambolai bathui kaka gedarata wela

    e uge salli nan , u eka kohoma wiyadan karama mokda
    u comfortable nan padiye 1/3 neme 3ma wiyadan kalath mokada ban , uge hitha sathuten nan

    jeewithe anthimeta balanne hithe sathuta
    eka eka eka labaganna widiha wenas
    ara wage modayo ohoma post hada hada karanna unge hitha sathutu karaganna eka
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මෙහෙමයි ඉතින් ඕන මනුස්සයෙක් කැමති කැපිල පෙන්න ඕන තැනක .ඉතින් උන් පඩියම දාල ස්ටාර් හොටෙල් වලට ගියත් අපිට මොකෝ.
    ඒ වගේ තැනකට ගියහම ඕනවට වඩා පඩ විදින උන් දැකල තියනව.එකට මිඩ්ල් ක්ලාස් ෆර්ට්ස් ක්ලාස් වෙන්න ඕනේ නැ .දෙගොල්ලොම එකයි.

    උබල දැනගනිල්ලා බජට් හොටෙල් වලටත් යන්න අමාරු මිනිස්සු ලංකාවේ ඉන්නවා . රිප් එකක් ගියහම පව්ලේ අය එක්ක කඩේකට ගිහින් කන්න අමාරු වියදම් කරන්න අමාරු මිනිස්සු ඉන්නවා පොඩි උන් එක එක ඒවා ඉල්ලන නිසා .එහෙම අය කෑම බැදන් මගින් නවත්තල පන්සලක් හොයන කාල යන්නේ.එහෙම අය එක්කත් ට්‍රිප් ගිහින් තියනවා මං .ඉස්සර අපේ ගෙදර අය එක්ක කතරගම ගියහම එහෙම සල්ලි නැති නිසා
    අපිත් විශ්‍රාම ශාලා ,කතරගම ලෝ කොලිටි රුම් වල එහෙම නැවතිලා තියනවා ගදේ බෑ .ඒ උනාට අපි කව්රු කව්රුත් දැන් එහෙම තැන් වල නවතින්නේ නෑනේ .
    ඉස්සර ස්ටාර් හොටෙල් කිව්වම මිනිස්සු පට්ට බයයි .දැන් ඒ උනාට ටෙක්නොලොජි එකත් එක්ක අපි ඒවා වල ප්‍රයිස් දන්නා නිසා බයක් නෑ .

    අන්තිමට කියන්න තියෙන්නේ ඕවා වල වැඩකරන්නේ පොෂ් උන් නෙමෙයි .හද්ද ගම් වලින් ආපු උන්.සමහර උන්ගේ කඩ්ඩ විතරයි .ඇටිටියුඩ් ඔක්කොම ගම බයියල .රෙසිප්ෂන් එකේ ඉදල එහෙමයි

    ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් වලට හරි යන එකා යනවා .ෆොටෝ ගහන එකා ගිහින් ගහනවා .ඔයව් වගේ කමෙන්ට් ගොඩක් දාන්නේ ඔහොමවත් යන්න බැරි උන් තමා
     
    Sahank

    Well-known member
  • Feb 25, 2021
    120
    310
    63
    අපේ ඔෆිස් එකේ ඔහොම උන් තමයි ඔක්කොම ඉන්නේ. ගහන්න තියෙන උපරිමේටම ලෝන් ගහලා. ගන්න තියෙන ඔක්කොම ණය අරගෙන ඉන්නේ උන්. හැබැයි ඉතුරු වෙන සල්ලි ටිකත් කෙලවගන්න ප්ලෑන් ගහගෙන ඉන්නේ උන් සැලරි එනකොට. එකවුන්ට් එකක සත පහක් ඉතුරු නෑ. හැබැයි ඩිනර් අවුට්, පාර්ටි අනන් මනම් සෝබන ඔක්කොම කරනවා. කෙල්ලොනම් කමක් නෑ කොල්ලොත් කරනවා. ගෑනු මිනිස්සු ඔක්කොම. අවසානේ හිකවිලා ගියේ ඔක්කොටම කොරෝනා කේස් එකෙන් තමයි. ඇයි අපි නැති සල්ලි වලට හෙට සැප අද විඳින්න අපේ ජිවිතේ උගස් තියන්නේ? මිනිස්සු ඔක්කොම කරන්නේ ඒ සමාජ පන්තියට ප්ලග් වෙන්න තියෙන උවමනාවට. මගේ අදහසනම් දෙයක් කරන්න සල්ලි නැත්තන් ඒක කොහොමහරි ණයවෙලා කරන්න යන්න එපා. ඒක එවෙලෙට මගෑරලා ආයේ දවසක ඒක කරන්න පුළුවන් තරම් සල්ලි හොයන්න ට්‍රයි කරපන්.
     
    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    Mav
    FB Insta නැති උන්ටනම් අදාල නෑ.

    Middle class hell. ඕකට වැටුනම මිනිහෙක්ට ගොඩ එන්න අමාරුයි. ඕක පත "Comfort" Zone එකක් . රටක් විදියටම ලංකාවත් ඕකට වැටිල තියෙන්නෙ. ඕකෙන් ගොඩ එන්න Calculated Risk එකක් ආයෝජනයක් කරන්න ඕණෙ.
    Machan mokakda oke theruma .
    Mata explain karanawa da
     
    • Like
    Reactions: Solo Rider

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,847
    1
    15,161
    113
    Mav
    Machan mokakda oke theruma .
    Mata explain karanawa da
    Madhya adaayam ekata wiyadam karanna puluwan. Naya ganna puluwan naya gewannath puluwan. A nisa naya wewi naya gewana rolakata ahu wenawa. Eth a rolata huru unama eka comfortable wenawa. Edaa wela weda karana un naya wenne na kauruth naya thiya credit card ekakwath denne na. A nisa un try karanawa salli hoyanna uparimen. Comfort zone ekak nathi nisa nawathinne na. Lakawe godak mudalali la hedune a wage. Anith peththem Ihala Madhyama panthika amma thaththalage puththu business karayo una. Eth igenagena adu adaayam indala middle class awa minissu ara rolata ahuwela hirawenawa.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,288
    1
    13,181
    113
    Gotham City
    හොටෙල් කරන එකෙකුත් කිවා මේ සීන් එක. බහුතර සින්හල එවුන් බජට් හොටෙල් වලට යන්නෙ නෑ.
    තරු 3 හෝ උඩ ඒවගෙ ඔෆර් එකක් ආවම ඒවට විතරයි යන්නෙ.

    ඒ ගිහිල්ල ලොකෙ නැති වලි දාගන්නවා, රූම් සර්විස් කරන එවුන්ට ලොකු සීන් දදා පැකට් වෙලා එන්නෙ.

    ටුවරිස් කරන එවුන් ලෝකල් ෆැමලීස් වලට සර්විස් දෙන්න කැමතිත් නෑ.
    සමහරක් හොටෙල්ස් වල ලොකල් එවුන්ට අඩු සැලකිලි ඇත්තෙත් ඔය නිසා වෙන්න ඇති .
    සමහරක් ටුවරිස්ට් හොටෙල්ස් තියෙනවා ෆොරිනර්ස්ලා විතරයි ගන්නෙ.

    අනික් කාරණෙ මෙහෙම දෙකුත් දැකලා තියෙනවා.
    ඔය ගොඩක් අහිංසක රූම් සර්විස් කරන කොල්ලොන්ට රිසෙප්ශන් ඉන්න උන්ට සද්දෙ දාන උන් ඉන්නවානෙ ?
    එක්කො කිසි උගත්කමක් නැහැ සල්ලි විතරයි .
    එක්කො උගත්කම පොතට විතරයි පොඩි කාලවල් වල දුක් විඳලා නිදහස් අධ්‍යාපනෙ ආනුභාවයෙන් තමන් ඉන්න පන්තියෙන් පොඩි පිම්මක් පැන්න අය .
    එහෙමත් නැත්තම් හරිහමන් සමාජ ආශ්‍රයක් නැතුව හැංගිලා හැදිච්ච අය .
    ඒ කිව්වෙ සල්ලි තියෙනවා, උගත්කමත් තියෙනවා එත් එච්චර සමාජයක් ඇසුරු වෙලා නැහැ .තමන්ගෙ එකම සොශල් සර්කල් එකෙ විතරයි හැදිලා තියෙන්නෙ .
    ඉතිං ඇටෙන්ෂන් එක ගන්න කාට හරි පේන්න ඔය වගෙ සද්ද දානවා .

    ඔය සීන් එක ෆ්ලයිට්ස් වලත් තියෙනව.
    ෆ්ලයිට් එකෙ උනත් එයාර්හොස්ටර්ස්ලා එක්ක ඇර ගන්නවා ,බොරු ඉංග්‍රිසි කෑලි දාන්වා .
    මෙහෙමයි ඉතින් ඕන මනුස්සයෙක් කැමති කැපිල පෙන්න ඕන තැනක .ඉතින් උන් පඩියම දාල ස්ටාර් හොටෙල් වලට ගියත් අපිට මොකෝ.
    ඒ වගේ තැනකට ගියහම ඕනවට වඩා පඩ විදින උන් දැකල තියනව.එකට මිඩ්ල් ක්ලාස් ෆර්ට්ස් ක්ලාස් වෙන්න ඕනේ නැ .දෙගොල්ලොම එකයි.

    උබල දැනගනිල්ලා බජට් හොටෙල් වලටත් යන්න අමාරු මිනිස්සු ලංකාවේ ඉන්නවා . රිප් එකක් ගියහම පව්ලේ අය එක්ක කඩේකට ගිහින් කන්න අමාරු වියදම් කරන්න අමාරු මිනිස්සු ඉන්නවා පොඩි උන් එක එක ඒවා ඉල්ලන නිසා .එහෙම අය කෑම බැදන් මගින් නවත්තල පන්සලක් හොයන කාල යන්නේ.එහෙම අය එක්කත් ට්‍රිප් ගිහින් තියනවා මං .ඉස්සර අපේ ගෙදර අය එක්ක කතරගම ගියහම එහෙම සල්ලි නැති නිසා
    අපිත් විශ්‍රාම ශාලා ,කතරගම ලෝ කොලිටි රුම් වල එහෙම නැවතිලා තියනවා ගදේ බෑ .ඒ උනාට අපි කව්රු කව්රුත් දැන් එහෙම තැන් වල නවතින්නේ නෑනේ .
    ඉස්සර ස්ටාර් හොටෙල් කිව්වම මිනිස්සු පට්ට බයයි .දැන් ඒ උනාට ටෙක්නොලොජි එකත් එක්ක අපි ඒවා වල ප්‍රයිස් දන්නා නිසා බයක් නෑ .

    අන්තිමට කියන්න තියෙන්නේ ඕවා වල වැඩකරන්නේ පොෂ් උන් නෙමෙයි .හද්ද ගම් වලින් ආපු උන්.සමහර උන්ගේ කඩ්ඩ විතරයි .ඇටිටියුඩ් ඔක්කොම ගම බයියල .රෙසිප්ෂන් එකේ ඉදල එහෙමයි

    ක්‍රෙඩිට් කාඩ් ඔෆර්ස් වලට හරි යන එකා යනවා .ෆොටෝ ගහන එකා ගිහින් ගහනවා .ඔයව් වගේ කමෙන්ට් ගොඩක් දාන්නේ ඔහොමවත් යන්න බැරි උන් තමා
    උඹෙ කතාව හරි .
    මෙ ත්‍රෙඩ් එකෙ රතුපාට බැක්ග්‍රවුන්ඩ් එකෙ තියෙන පොස්ට් එක තමා ටිකක් හරි යමක් හිතන්න තියෙන්නෙ .
    ඒකට දාපු කමෙන්ට් එක හීනමානෙට දාපු එකක් .
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    තම තමුන් හොයාගන්න සල්ලි තම තමුන්ට ඕනෙ විදිහට වියදම් කරාම කාටවත් තියෙන අමාරුව මොකක්ද?

    මම නම් ජීවත් වෙන්නෙ මට ඕනෙ විදිහට. කොහේ ගියත් ෆොටෝ ගන්නෙත් නෑ. කාටවත් කියන්නේත් නෑ. අඩුම ගානෙ නෑයො යාලුවො වත් දන්නෙ නෑ. සමහර ඔය වගේ ශෝ දාන්න්ම යන උන් ඉන්නවා ඒත් අපිට මොකද?

    ඔතන එක අවුල එහෙම යන උන්, යන්නැති හෝ යන බව දන්නැති එවුන්ව අමුතු ජීවීන් කොටසක් කියලා හිතාගෙන නෝන්ඩි කරන්න එනවා නම් තමයි.
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    Madhya adaayam ekata wiyadam karanna puluwan. Naya ganna puluwan naya gewannath puluwan. A nisa naya wewi naya gewana rolakata ahu wenawa. Eth a rolata huru unama eka comfortable wenawa. Edaa wela weda karana un naya wenne na kauruth naya thiya credit card ekakwath denne na. A nisa un try karanawa salli hoyanna uparimen. Comfort zone ekak nathi nisa nawathinne na. Lakawe godak mudalali la hedune a wage. Anith peththem Ihala Madhyama panthika amma thaththalage puththu business karayo una. Eth igenagena adu adaayam indala middle class awa minissu ara rolata ahuwela hirawenawa.

    මේකෙන් එලියට එන්නෙ කොහොමද මචන් ?
    සමහර forum වල "Debt free" කියලා threads, groups තියනවා. ලන්කාවෙ එවා අඩුයි.