මධ්‍යම පාන්තිකයා යනු...

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඕමවත් ඛරගන්න බැරි උන් තමයි ඕම හෑලි ලියන්නෙ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,439
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    මම දැක්ක අනුරාධපුරේ ගිය වෙලාවේ හොටෙල් එකේ එකෙක් ට ලෝකල් සුද්දෙක් සද්දයක් දානවා... පොරගේ කාර් එකෙන් බඩු ටික බාන්න උදව් උනේ නැහැ කියල උ අනිත් ඒවාට උදව් වෙනවා මේ යකා දැකල. අපි එන්න හදද්දී dekke

    මුන් නිකන් අබ්බගාත වෙනවා ද මන්ද ඒවගේ තැනකට ගියහම නැති ලොකු කම් ඔළුවට ගහනවා

    තමන් කරන ජොබ් එකෙන් ම එළියේ ලෝකෙත් ජිවත් වෙන යන පොරක් ද කොහෙද

    හැබැයි එතන නං අනිත් සුද්දන්ට බඩු බාන්න උදවු කරලා ලංකාවෙ එකෙක් දැක්කම අහක බලන් යනවා නං බනින්න ඕන තමයි. Hotel එකෙන් ඒ වැඩට දාලා තියෙන කෙනෙක් නම්.
     
    MINT_51

    Well-known member
  • Jan 26, 2016
    702
    1,116
    93
    තව සෙට් එකක් ඉන්නව හතර අතේ loan ගහල ගෑනිගෙ රත්තරන් බඩු උගස් තියල යන්තම් පොඩි car එකක් ගන්නව. ඊටපස්සෙ ඒකේ දොර පොඩ්ඩක් හයියෙන් වැහුනත් අඩනව 😂.
    ඊටපස්සෙ කොහෙ හරි ගියාම කඩ්ඩ බැරි එකෙක් සෙට් උනාම කඩ්ඩෙන්ම කතා කරනව. උට පුලුවන් කඩ්ඩකුත් නෑ. හැබැයි බැරි වෙලා අසරණ උන වෙලාවල් වල වාඩුව අරූගෙන් ගන්නව.
    ගොඩක් දුරට ලමයෙක් 2ක් ඉන්නව. උන්ටත් කතා කරන්න කඩ්ඩෙන් විතරයි. Come, go, eat, sleep 😂.
    මූ පට්ට ධාර්මිකයි. ඒ ජීවිතේ රගපෑමක්.

    මේ වගේ උන් දැක්කම මට නම් හිතෙන්නෙ පවු කියල. තමන්ට පුලුවන් තරමට ජීවත් උනා නම් ඇති.

    මං අද දැක්ක linkedin දාල තිබ්බ medical faculty කොල්ලෙක් car එකක් අරගෙන. දවසට එක කෑම වේලක් කාල ඉතුරු කරලලු car එක ගත්තෙ. තව income තියෙන්න ඇති ඒත් ඌ දාල තිබ්බෙ එහෙම.
    ඌට car එක ගත්තට පස්සෙත් වේල් තුනම කන්න වෙන එකක් නෑ මං හිතන්නෙ. 😂 මේ විදිහට ලෝකෙට බොරු සල්ලිකාරකමක් මවල පෙන්නනල දුක් විදින උන් කොච්චර ඇතිද?

    අපේ මිනිස්සුන්ගෙ අරමුණු බලාපොරොත්තු කොච්චර පටුද? වාහනයක් ගන්න එක තමා ලොකුම target එක ගොඩක් උන්ගෙ.

    අනික හොදට බලපන් වැඩිය ඉගෙන ගෙන නැති කෙල්ලෙක්ගෙයි degree එකක් තිය්න කෙල්ලෙක්ගෙයි වෙනස. ඉගෙන්ගෙන නැති එකීගෙ තරම් ලොකු සීන් නෑ කාගෙවත්.
    සල්ලි තියන මිනිස්සු නැති මිනිස්සුත් එහෙම තමා මට හිතෙන්නෙ. නැති උන් තමා බොරු තත්වයක් මවාගෙන ඉන්නෙ.

    පිරුණු කලේ දිය නොසැලේ.

    දැන් බැනපන් 🤗☺️
     
    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    FB Insta නැති උන්ටනම් අදාල නෑ.

    Middle class hell. ඕකට වැටුනම මිනිහෙක්ට ගොඩ එන්න අමාරුයි. ඕක පත "Comfort" Zone එකක් . රටක් විදියටම ලංකාවත් ඕකට වැටිල තියෙන්නෙ. ඕකෙන් ගොඩ එන්න Calculated Risk එකක් ආයෝජනයක් කරන්න ඕණෙ.
    meka hariyatama hari bn,specially government job karanawanum mee kapeta goda enna bari confort zone ekak
    godak unta therenne naa thaman inne middle class eke kiyalawath
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මම දැක්ක අනුරාධපුරේ ගිය වෙලාවේ හොටෙල් එකේ එකෙක් ට ලෝකල් සුද්දෙක් සද්දයක් දානවා... පොරගේ කාර් එකෙන් බඩු ටික බාන්න උදව් උනේ නැහැ කියල උ අනිත් ඒවාට උදව් වෙනවා මේ යකා දැකල. අපි එන්න හදද්දී dekke

    මුන් නිකන් අබ්බගාත වෙනවා ද මන්ද ඒවගේ තැනකට ගියහම නැති ලොකු කම් ඔළුවට ගහනවා

    තමන් කරන ජොබ් එකෙන් ම එළියේ ලෝකෙත් ජිවත් වෙන යන පොරක් ද කොහෙද

    Ithin ban anik unta udaw wela thamanta witharak udaw wenne naththan loku awlak thiyenawane wada karapu porage?
    Hotale wada karana ekaa thamai waradi ehenan.
    Kaatawathma udaw wenne naththan onna sadaranai.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Ithin ban anik unta udaw wela thamanta witharak udaw wenne naththan loku awlak thiyenawane wada karapu porage?
    Hotale wada karana ekaa thamai waradi ehenan.
    Kaatawathma udaw wenne naththan onna sadaranai.
    Hari ehmma una kiyamuko.. Ara widihata Kegahanna one naha ban... Uge Amuthu line Uge statues eka helper ta wedak thiyenawada kiyahan... anna ekai mama weradi kivve...U mokak hari position ekak handle karana ekek wenna one... naththam owage puk talk nam denne nehe normal ekek...

    තව සෙට් එකක් ඉන්නව හතර අතේ loan ගහල ගෑනිගෙ රත්තරන් බඩු උගස් තියල යන්තම් පොඩි car එකක් ගන්නව. ඊටපස්සෙ ඒකේ දොර පොඩ්ඩක් හයියෙන් වැහුනත් අඩනව 😂.
    ඊටපස්සෙ කොහෙ හරි ගියාම කඩ්ඩ බැරි එකෙක් සෙට් උනාම කඩ්ඩෙන්ම කතා කරනව. උට පුලුවන් කඩ්ඩකුත් නෑ. හැබැයි බැරි වෙලා අසරණ උන වෙලාවල් වල වාඩුව අරූගෙන් ගන්නව.
    ගොඩක් දුරට ලමයෙක් 2ක් ඉන්නව. උන්ටත් කතා කරන්න කඩ්ඩෙන් විතරයි. Come, go, eat, sleep 😂.
    මූ පට්ට ධාර්මිකයි. ඒ ජීවිතේ රගපෑමක්.

    මේ වගේ උන් දැක්කම මට නම් හිතෙන්නෙ පවු කියල. තමන්ට පුලුවන් තරමට ජීවත් උනා නම් ඇති.

    මං අද දැක්ක linkedin දාල තිබ්බ medical faculty කොල්ලෙක් car එකක් අරගෙන. දවසට එක කෑම වේලක් කාල ඉතුරු කරලලු car එක ගත්තෙ. තව income තියෙන්න ඇති ඒත් ඌ දාල තිබ්බෙ එහෙම.
    ඌට car එක ගත්තට පස්සෙත් වේල් තුනම කන්න වෙන එකක් නෑ මං හිතන්නෙ. 😂 මේ විදිහට ලෝකෙට බොරු සල්ලිකාරකමක් මවල පෙන්නනල දුක් විදින උන් කොච්චර ඇතිද?

    අපේ මිනිස්සුන්ගෙ අරමුණු බලාපොරොත්තු කොච්චර පටුද? වාහනයක් ගන්න එක තමා ලොකුම target එක ගොඩක් උන්ගෙ.

    අනික හොදට බලපන් වැඩිය ඉගෙන ගෙන නැති කෙල්ලෙක්ගෙයි degree එකක් තිය්න කෙල්ලෙක්ගෙයි වෙනස. ඉගෙන්ගෙන නැති එකීගෙ තරම් ලොකු සීන් නෑ කාගෙවත්.
    සල්ලි තියන මිනිස්සු නැති මිනිස්සුත් එහෙම තමා මට හිතෙන්නෙ. නැති උන් තමා බොරු තත්වයක් මවාගෙන ඉන්නෙ.

    පිරුණු කලේ දිය නොසැලේ.

    දැන් බැනපන් 🤗☺️
    උපතින් ම සල්ලි තියෙන ගොඩක් දුරට නිහතමානී මිනිස්සු මම දැකල තියෙනවා ලෝකෙට පෙන්නන්න යන්නේ නැහැ
    ------ Post added on Mar 3, 2021 at 7:49 AM
     
    • Like
    Reactions: MINT_51

    Saditha De Silva

    Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    Not really neh machan. උඹ හිතනවද ඔය පෝස්ට් එකේ කියල තියෙනව වගේ අනෙකාට තමන්ගෙ ආර්ථික සුභ සිද්ධිය ඔප්පු කරගැනීමෙ සුළු-ධනේෂ්වර සීන් එකෙන් ඉන්නෙ මම
    කිව්ව නාගරික මිඩ්ල් ක්ලාස් එක කියල. මිඩ්ල් ක්ලාස් එකට තමන්ට යමක් කමක් තියෙනවයි කියල අමුතුවෙන් ඔප්පු කරන්න දෙයක් නෑ.
    නියම කියවීමක් බ්‍රෝ
     
    HimashaRockz

    Active member
  • Dec 29, 2015
    393
    237
    43
    මාස 3කට සැරයක්වත් හෝටලේකට ගිහින් වයිෆ් ජංගි ශෝටක් ඇදන් ඉන්න ෆොටෝ එකක් ෆේස්බුක් එකට දාලා ෆීලින් රිලැක්ස් කියලා දාන එක තමයි මහත්තයෝ අපිට තියෙන එකම විනෝදේ....
     
    • Haha
    Reactions: MINT_51

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ඕකේ සෑහෙන දුරට අත්තක් තියෙනවා. ලංකාවේ විතරක් නෙවෙයි වෙන රටවලත්. හොඳටම සල්ලි තියෙන එකා ගොඩක් වෙලාවට හරිම ලේසි වැඩ කරන්න හරිම polite. ගොඩක් middle class උන්ගේ බොරු show. හෝටල් වලට ඇවිල්ලත් බොරු show එක දානවා. ගෑනු ඔක්කොටම එහා.මගේ යාලුවෝ ඔය කාණ්ඩ දෙකේම ඉන්නවා.

    හැමදාම යන එකා ගොඩක් වෙලාවට over dress karanneth නැහැ ගියා කියල ෆොටෝ දන්නෙත් නැහැ.

    මේ දවස් වල මම පොඩි project එකක් කරනවා. Rolex dealership එකක customer behaviour බලන එක. අපි call recordings බලද්දී ඔය දෙකේ වෙනස තේරෙනවා. සල්ලි හොඳට තියෙන එකා කතා කරන විදිහ ගොඩක් වෙලාවට හරිම වෙනස්
    උබේ කතව නම් හරියටම හරි, සල්ලි තියෙන අවුන් ඉන්න විදිහක් තියෙනවා, ඔය මාසේ පඩියෙන් යන්තම් ජීවත් වෙන අවුන් මාර විදිහට දගලන්නේ අවධානය ගන්න,
    ඕක BANK එකක, වෙන ආයතන වලට ගිහින් මිනිස්සු හැසිරෙන විදිහෙන් කියන්න පුළුවන්, මම දෙකල තියෙනවා සල්ලි තියෙන එකා මාර නිහතමානී විදියට වැඩ කරගෙන එනවා, අනිත් එවුන් හරක් වගේ හැසිරෙනවා අමුතු පණ්ඩිත ගතියක් තියෙනවා
    සල්ලි තියෙන අවුන්ට අවධානය නිකම්ම ලැබෙනවා නේ අ නිසා උන්ට එක අච්චර ලොකු නේ

    අනිත් එකා මරාගෙන හරි මැරෙනවා එක ගන්න.
     
    • Like
    Reactions: vj3660