මරුසිරා;22441969 said:අර මොක්කුන්ද කැකුණ තලනකොට තවත් මොක්කුන්ටද රජ මගුල් කියන්නේ ඕකට තමයි
පාරම්පරික ටෝයියෝයි බයියෝයි තමයි රටේ විනාසෙට වගකියන්න ඕන .
ඕකුන්ට තමන්ගේ පක්ෂේ නායකයෝ මොන බලු වැඩේ කොලත් අවුලක් නැ ඊලග පාරත් දෙන්නේ උටම තමා
ඔව් බන්.
පක්ෂයක් බදාගෙන ඉන්නකම් තව කට්ටියක් අනිත් පැත්ත බදාගෙන ඉන්නවා.
ඔය එක පැත්තක් බදාගෙන ඉන්න එවුන්ට දෙන්න පුලුවන් හොඳම ඉන්ජෙක්ෂන් එක තමයි උන් සුලුතරයි කියලා දැනෙන්න හරින එක.
ඇනලයිස් කරලා ඒ ඒ අවස්තාවේදි නිවැරදි තීරණයක් ගන්න බැරි වැරැද්දේදි වැරදියි කියලා කියන්න බැරි හැත්ත.
බයි ටොයි ජෙපි වලටම කඩේ යන උන් භංග වේවා





,හැබැයි රටේ තරුණ පරම්පරාවට(සිංහල) නම් මේක තේරීලා තියෙන,හැබැයි බහුතරයක් වු මැදිවයසෙන් එහාට ඉන්න අයට මේක තේරුම් කරන්න අමාරුයි 

