මධ්‍යසාර ගැන ඔබ නොදත් කරුණු 13ක්...

PasteBin

Member
May 9, 2015
11
18
0
මධ්‍යසාර ගැන ඔබ නොදත් කරුණු 13ක්...

මධ්‍යසාර ගැන ඔබ නොදත් කරුණු 13ක්...



scotch-yum.jpg



මධ්‍යසාර විසින් සෑම තත්පර 10කටම සැරයක් මිනිසෙකු මැරේ.


මොන මඟුලකටද බන් බොන්නේ එහෙනං?






මොළයේ සෛල මිනිත්තු 6ක් වැනි කාලයක් තුල මධ්‍යසාර සමඟ ප්‍රතික්‍රියා කරයි.​



මධ්‍යසාර ශරීරයට දිරවන්නේ නැත. එය කෙලින්ම ලේ ධාරාවට උරා ගනී.




වයස අවුරුදු 15ට වැඩි ලෝක ජනගහනයෙන් 48%ක්ම මද්‍යසාර භාවිත කර නැත.​

මේකනේ බං! ස්ත්‍රී පාර්ශවය ඔක්කොම ඔය ගොඩටනේ අයිති.





මධ්‍යසාර මඟින් ඔබට කිසි දෙයක් අමතක කරනු නොලබයි, වන්නේ මොළයට තවකාලිකව මතකයන් සෑදීමට නොහැකි වීම පමණයි.​

ඒ උනාට කට්ටිය හැසිරෙන්නේ නිකන් ඔක්කොම අමතක උනා වගේ. ඒත් ඉතින් හැමදාමත් බොනවනේ.








සෑම රුසියානුවෙක්ම වසරකට මධ්‍යසාර ලීටර 18ක් පමණ පරිභෝජනය කරයි.​

බීලා මැරෙන්නද කොහෙද හදන්නේ!






රුසියාවේ මධ්‍යසාර හා සම්බන්ධ මරණ 500 000 පමණ වසරකට වාර්ථා වේ.​



නිල් ඇස් සහිත මිනිසුන්ට මධ්‍යසාර දරාගැනීමේ හැකියාව වැඩිය.​

ඇයි යකෝ මට නිල් ඇස් නැත්තේ!!!






2013 වන තෙක් රුසියාවේ බියර් මධ්‍යසාර ගනයට අයත් නොවීය.​

ලොව ඇති සැර අධිකම බියර් බෝතලයේ මධ්‍යසාර අන්තර්ගතය 67.5%කි.​

එක්සත් රාජධානියේ වයස අවුරුදු 5ට වැඩි දරුවන්ට පෞද්ගලික ස්ථාන වලදී මධ්‍යසාර ගත හැකිය.​

ඔන්න ඕවා තමයි බොන්න ඕන ප්‍රශ්ණ???





ඇම්ස්ටඩෑම්හි බේබද්දන්ට වීදි පිරිසිදු කිරීම වෙනුවෙන් ගෙවන්නේ මධ්‍යසාර වලිනි: දිනකට බියර් කෑන් 5ක්+දුම්කොළ+යුරෝ 10.​




එක් දහස් නමසිය විසි ගනන්වල සහ තිස් ගනන් වල ඇමරිකාව මධ්‍යසාර තහනමක් පැනවූ අතර ඒ කාළයේදී ඇමරිකන් රජය විසින් මධ්‍යසාර වලට විස එකතු කලේය. එ මඟින් මිනිසුන් 10 000කට අධික ප්‍රමාණයක් මියදුණේය.

Souce:http://www.pattakatha.com/2015/02/13.html


බම්ප්/ රෙප් පිලිගනු ලැබේ:lol:

 

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
සෑම රුසියානුවෙක්ම වසරකට මධ්‍යසාර ලීටර 18ක් පමණ පරිභෝජනය කරයි.

මදි මදි:no::no::no:
ටී එෆ්එස්
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මේකනේ බං! ස්ත්‍රී පාර්ශවය ඔක්කොම ඔය ගොඩටනේ අයිති.

    ඒක තමයි මන් බැලුවා කොහොමද එහෙම වෙන්නේ කියලා
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    Currently, alcohol prohibition is enforced in many Muslim-majority countries and some parts of India.

    Afghanistan
    Bangladesh
    Brunei -(Legal for foreigners 17 and over)
    India - (only in the following states of Gujarat, Manipur and Nagaland, and the union territory of Lakshadweep.)
    Iran (Legal for religious communions )
    Libya
    Kuwait
    Maldives-(Legal for Non-Muslims and foreigners 18 and over)
    Mauritania
    Pakistan -(Legal for Non-Muslims and foreigners 21 and over)
    Saudi Arabia
    Sudan
    Somalia
    Emirate of Sharjah in United Arab Emirates -(Legal for Non-Muslims and foreigners 21 and over)
    Yemen-(Legal in the Aden Region for people 21 and up)​

    Past

    United States, alcohol illegal from 1920-1933 according to the eighteenth Amendment to the United States Constitution and its repeal.
    Canada - 1916-1920's
    Australia - 1911-1928
    Faroe Islands - 1907-1992
    Iceland - 1915-1935; beer with an alcohol content of 2.25% or more remained prohibited until 1989.
    Norway - 1916-1927
    Russian Empire and the Soviet Union - 1914-1923
    Finland - 1919-1932
    Hungary - 1919 March 21st - 1919 August 1st - During the short lived "Tanácsköztársaság" or "Hungarian Soviet Republic", sale and consumption of alcohol was prohibited.
    References

    www.wikipedia.org/wiki/List_of_countries_with_alcohol_prohibition