windows 7 වලදි මධුර ශබ්දකෝෂය instroll කල විට දි වචනයක් ඇතුලත් කල වීටදී (ඉංග්රීසි) එහි තේරුම සිංහල හා අරාබි අකුරු මිශ්ර ව දක්වයි.මෙම ගැටලුව නිවැර දි කර ගන්නේ කෙසේද? මෙය අලුතින් මිල දි ගන්න ලද acer laptop එකකි.:):):)