මධුර පිළිබඳව

perusinghe

Junior member
  • Jun 4, 2008
    192
    15
    18
    windows 7 වලදි මධුර ශබ්දකෝෂය instroll කල විට දි වචනයක් ඇතුලත් කල වීටදී (ඉංග්‍රීසි) එහි තේරුම සිංහල හා අරාබි අකුරු මිශ්‍ර ව දක්වයි.‍මෙම ගැටලුව නිවැර දි කර ගන්නේ කෙසේද? මෙය අලුතින් මිල දි ගන්න ලද acer laptop එකකි.:):):)
     
    thilina1024

    Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    windows 7 වලදි මධුර ශබ්දකෝෂය instroll කල විට දි වචනයක් ඇතුලත් කල වීටදී (ඉංග්‍රීසි) එහි තේරුම සිංහල හා අරාබි අකුරු මිශ්‍ර ව දක්වයි.‍මෙම ගැටලුව නිවැර දි කර ගන්නේ කෙසේද? මෙය අලුතින් මිල දි ගන්න ලද acer laptop එකකි.:):):)

    සහෝ, මම මුලින් 2002 එක දැම්මෙ. එතකොට මටත් ප්‍රශ්නයක් ආවා. පස්සේ මම, 2006 එක අරගෙන දැම්මා. දැන් හොඳට වැඩ. :)