මධුසමය රෑ

Rangau2

Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    එලකිරි එකේ කොල්ලෝ ටිකක්ම තමා හොටෙල් එක බුක් කරල එක්කගෙන ගියෙත් හොටෙල් එකටම.යන ගමන් මගින් සැලුන් එකෙන්ම වයිෆ්ගේ ඇදුම් මාරු කරන් ගියේ.කොහොම හරි රෑට කෑවෙත් නෑ දෙන්නම ගියපු වෙලාවේ ඉදන් නිදි,
    කලින් දවසේ අපි දෙන්නටම නිදා ගන්න චාන්ස් එකක් තිබ්බෙම නෑ..