මධූෂ් ෂරියා නීතියෙන් බේරෙයි!

Methsila

Member
Oct 16, 2018
6
1
0
මධූෂ් ෂරියා නීතියෙන් බේරෙයි!

c1ca95e24fbe1ede6a9d61645099f1fd_XL.jpg



ඩුබායි පොලීසිය විසින් අදාළ වැටලීම් සිදුකරන
අවස්ථාවේ මාකඳුරේ මධූෂ් නමැති පාතාල නායකයා මත් කුඩු පාවිච්චි කර නොතිබූ බවට හඳුනාගෙන ඇතැයි විදෙස් ආරංචිමාර්ග සඳහන් කරයි.
එහෙත් ඔහු සමග සිටි ඇතැම් දෙනා කොකේන් නම් වූ මත් කුඩු වර්ගය පානය කර තිබූ බවත් දැනගන්නට ලැබේ.
ජනප්‍රිය ගායක අමල් පෙරේරා පොලිස් අත්අඩංගුවට පත් වෙද්දී කොකේන් පානය කර තිබූ බවට මේ වනවිටත් අනාවරණය කරගෙන ඇත.


http://aanduwa.lk/news-just-in/item/4969-2019-02-07-06-11-40
 

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,903
    8,238
    113
    Kotahena
    Copy paste from link. onna hamotama balanna damma full news eka



    ඩුබායි පොලීසිය විසින් අදාළ වැටලීම් සිදුකරන අවස්ථාවේ මාකඳුරේ මධූෂ් නමැති පාතාල නායකයා මත් කුඩු පාවිච්චි කර නොතිබූ බවට හඳුනාගෙන ඇතැයි විදෙස් ආරංචිමාර්ග සඳහන් කරයි.


    එහෙත් ඔහු සමග සිටි ඇතැම් දෙනා කොකේන් නම් වූ මත් කුඩු වර්ගය පානය කර තිබූ බවත් දැනගන්නට ලැබේ.

    ජනප්‍රිය ගායක අමල් පෙරේරා පොලිස් අත්අඩංගුවට පත් වෙද්දී කොකේන් පානය කර තිබූ බවට මේ වනවිටත් අනාවරණය කරගෙන ඇත.

    ඒ අනුව ඩුබායි පොලීසිය මගින් මාකඳුරේ මධූෂ් නමැත්තාට යම් සහනයක් ලැබිය හැකි පසුබිමක් නිර්මාණය වී ඇති අතර, අමල් පෙරේරාට එවැනි සහනයක් බලාපොරොත්තු විය නොහැකි බවත් දැනගන්නට ලැබේ.

    කෙසේවුවත් අදාළ පිරිස් දෙකොටසකට බෙදා ඩුබායි පොලීසිය විසින් මේවන විටත් පරීක්ෂණ කටයුතු සිදුකරමින් පවතින බව වැඩිදුරටත් සඳහන්.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එල්ලා මරපන් කියාල ඉල්ලපු සෙට් එකට එල්ලිලා මැරෙන්න වෙයි වගේ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Amal ellala Madush release unoth kohomada?


    අමල ලයිෆ් ටයිම් යයි වැඩිම උනොත් එක්කෝ අවරුදු 20-40 වගේ

    පොරව අහු උනේ බීල විතරයි නේද අතේ තිබ්බ නං බඩු හරි

    එල්ලන සීන් එක තින්නේ සව්දියේ නේද ඩුබායි වල නීති සව්දි තරම් ස්ට්‍රික්ට් නෑ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    අමල ලයිෆ් ටයිම් යයි වැඩිම උනොත් එක්කෝ අවරුදු 20-40 වගේ

    පොරව අහු උනේ බීල විතරයි නේද අතේ තිබ්බ නං බඩු හරි

    එල්ලන සීන් එක තින්නේ සව්දියේ නේද ඩුබායි වල නීති සව්දි තරම් ස්ට්‍රික්ට් නෑ

    na machan. man Deport karwi masekin witara. nath nam uparima awrudu 2k dawi atulata. me ratwala oya kiyana tharamma darunuwata denne na.

    awrudu ganak danne, nath nam maranne pera waradi thiyanwada balala.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,426
    67,767
    113
    Awulak ne dubai drug law eka 2016 change wela,first time drug offernders lata dhm 10000 penality ekak pay karala nidahas wenna puluwan.salli nattan 2 years rehabilitation center ekaka inna one ekko community service karanna one.drug delarslata meka adala ne.drug users lata only