මධූෂ්_ලංකාවට

waca

Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    ප්‍රභල පාතාල නායක මාකඳුරේ මධූෂ් ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපලේදී පොලිස් අපරාධ පරීක්‍ෂණ දෙපාර්මේන්තු නිලධාරීන් විසින් අද දින අත්අඩංගුවට ගෙන තිබෙනවා...:oo:
    image_13dbbadc79.jpg


     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    naduwe theenduwa denne 9ht May

    Confirmed
    මාකදුරේ මදූෂ් දිවයිනට

    ( ඉන්දිකා රාමනායක සහ ටී.කේ.ජී.කපිල)

    ඩුබායි පැවති උපන්දින සාදයකදි අත්අඩංගුවට පත්ව මාස තුනකට අධික කාලයක් එරට අත්අඩංගුවේ සිට මෙටට පිටුවහල් කළ සමරසිංහ ආරච්චිලාගේ මධුෂ් ලක්ංෂිත හෙවත් මාකදුරේ මධුෂ් අද (5) අලුයම මෙරටට පැමිණි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය .


    අද අලුයම 5.00 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත ඔහු පැමිණ තිබුණි .


    එහිදී ආරක්ෂක නිලධාරීන් විසින් ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත යොමු කිරීමෙන් පසුව , වැඩිදුර ප්‍රශ්න කිරීම සදහා ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් රැගෙන ගොස් තිබේ .

    http://www.lankadeepa.lk/news/%E0%B6%B8%E0%B7%8F%E0%B6%9A%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%9A-%E0%B6%B8%E0%B6%AF%E0%B7%96%E0%B7%82%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7/101-549846
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    කෝ මහ ලොකුවට කිව්ව නේද ඵහෙදිම ඵල්ලලා මරයි බෙල්ල කපයි කියලා.:lol:
     

    Eng_man

    Active member
  • Apr 15, 2018
    224
    73
    28
    කෝ මහ ලොකුවට කිව්ව නේද ඵහෙදිම ඵල්ලලා මරයි බෙල්ල කපයි කියලා.:lol:

    Meka lanakawane machn.u thawa tika dwasakin chandeth illai....😀😀
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මධූෂ් + කංජිපානි = ජාතීන් අතර සමගිය
    වැරදි වැඩ සදහා, උදාහරණ සිය ගණනකි...