මනතුංගගේ සාමය

aaloka

Member
Jul 15, 2008
11
2
0
මෙයා බෞද්ධයන්ගෙන් අහන්නෙ, නිගන්ඨ නාථපුත්තගෙ කර්ම වාදයක් ගැන. කවුරුහරි මේ මහත්තයට කියන්ඩ "අනුපද සූත්‍රය" මජ්ජිම නිකායෙ, උපරි පණ්ණාසකය කියවන්ඩ කියල.

නිවන්දකින හැටි ගැන, අවංක පිළිතුරු ඕනෙ නම්, තොප්පි බිම තියල, සෙරෙප්පු ගලෝල, අර කියපු ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සෙ කෙනෙක්ගෙ දෙපා වැන්දල, ධර්මය අහගන්න කියන්න.

අලුත් ධර්ම කථිකයන් වහන්සෙල ගැන හුඟක් කලබල වෙලා වගේ!
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
මෙයා බෞද්ධයන්ගෙන් අහන්නෙ, නිගන්ඨ නාථපුත්තගෙ කර්ම වාදයක් ගැන. කවුරුහරි මේ මහත්තයට කියන්ඩ "අනුපද සූත්‍රය" මජ්ජිම නිකායෙ, උපරි පණ්ණාසකය කියවන්ඩ කියල.

නිවන්දකින හැටි ගැන, අවංක පිළිතුරු ඕනෙ නම්, තොප්පි බිම තියල, සෙරෙප්පු ගලෝල, අර කියපු ව්‍යක්ත ධර්ම කථිකයන් වහන්සෙ කෙනෙක්ගෙ දෙපා වැන්දල, ධර්මය අහගන්න කියන්න.

අලුත් ධර්ම කථිකයන් වහන්සෙල ගැන හුඟක් කලබල වෙලා වගේ!

නෑ සහෝදරයා..මෙයා මේ ප්‍රශ්න අහන්නෙ අවංකවම බුදුදහම දැනගන්න නෙමේ. මෙයා හදන්නෙ බුදුදහම ප්‍රායෝගික නෑ කියලා අසත්‍ය ප්‍රචාර කරලා බෞද්ධයන්ව එයාගෙ ආගමට බිලිබාගන්න..
 
aaloka

Member
Jul 15, 2008
11
2
0
නෑ සහෝදරයා..මෙයා මේ ප්‍රශ්න අහන්නෙ අවංකවම බුදුදහම දැනගන්න නෙමේ. මෙයා හදන්නෙ බුදුදහම ප්‍රායෝගික නෑ කියලා අසත්‍ය ප්‍රචාර කරලා බෞද්ධයන්ව එයාගෙ ආගමට බිලිබාගන්න..

ඔව් ඔව් මම මෙයා ගැන දන්නව කාලෙක ඉඳල.
 
aaloka

Member
Jul 15, 2008
11
2
0
ආහ්, ස්තූතියි! මම ඒ පිලිතුරු වීඩියෝ දැන් බැලුව.
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info

ඔබතුමා යට තියෙන ලින්ක් එකෙ තියෙන විඩියෝ එකත් බලන්න, ඒක නැවුම්ම අත්දැකීමක් වෙවී

http://www.elakiri.com/forum/showthread.php?t=491104
 
gazaly

Member
Nov 21, 2006
11,736
207
0
S.A

ඔයා කුජීතයි බ්‍රො.... ඔය අමාරුවෙන් Zakir Naik කියලා ID එකක් හදාගෙන ඇවිල්ලත් ඔයා කියල තිබුන අර පොදු හතුරට සැලැස්මක් අනුව තමයි ඇටැක් කරන්න ඔනෙ කියලා අන්තිමට ඔයා ඉස්ලාම් නම් ගම් අරාබි වචන අතරේ තනිවෙලා.... :yes::lol::D
අද ඔයාට ඔයාගෙ ඔය කියන බෞධ්ධ කම රැක ගන්න තමන්ගෙ නම ගම වාසගම ඔක්කොම ගන්ගගෙන.. මුස්ලිම් නම් වලින් ඇවිල්ල මෙතන ඔයලගෙ අයිතිවාසිකම් ගැන කතා කරන තරමට ඔයල බිය ගුලු තත්වෙට පත්වෙලා...මුලින්ම වැරැද්ද ඔයගෙන් හදාගෙන ඊට පස්සෙ අර ඔයා පටන් ගන්න හදන සංවිඩාන හදාගන්න... :lol::lol::lol:
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
ඔයා කුජීතයි බ්‍රො.... ඔය අමාරුවෙන් Zakir Naik කියලා ID එකක් හදාගෙන ඇවිල්ලත් ඔයා කියල තිබුන අර පොදු හතුරට සැලැස්මක් අනුව තමයි ඇටැක් කරන්න ඔනෙ කියලා අන්තිමට ඔයා ඉස්ලාම් නම් ගම් අරාබි වචන අතරේ තනිවෙලා.... :yes::lol::D
අද ඔයාට ඔයාගෙ ඔය කියන බෞධ්ධ කම රැක ගන්න තමන්ගෙ නම ගම වාසගම ඔක්කොම ගන්ගගෙන.. මුස්ලිම් නම් වලින් ඇවිල්ල මෙතන ඔයලගෙ අයිතිවාසිකම් ගැන කතා කරන තරමට ඔයල බිය ගුලු තත්වෙට පත්වෙලා...මුලින්ම වැරැද්ද ඔයගෙන් හදාගෙන ඊට පස්සෙ අර ඔයා පටන් ගන්න හදන සංවිඩාන හදාගන්න... :lol::lol::lol:

තව මොකුත් නැද්ද කියන්න ?
 
sudunone

Member
May 23, 2009
3,781
121
0
බෞද්ධයො එකතු වෙනව පේනකොට ගසාලිට නිකං බයයි බයයි වගේද?
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔයා කුජීතයි බ්‍රො.... ඔය අමාරුවෙන් Zakir Naik කියලා ID එකක් හදාගෙන ඇවිල්ලත් ඔයා කියල තිබුන අර පොදු හතුරට සැලැස්මක් අනුව තමයි ඇටැක් කරන්න ඔනෙ කියලා අන්තිමට ඔයා ඉස්ලාම් නම් ගම් අරාබි වචන අතරේ තනිවෙලා.... :yes::lol::D
    අද ඔයාට ඔයාගෙ ඔය කියන බෞධ්ධ කම රැක ගන්න තමන්ගෙ නම ගම වාසගම ඔක්කොම ගන්ගගෙන.. මුස්ලිම් නම් වලින් ඇවිල්ල මෙතන ඔයලගෙ අයිතිවාසිකම් ගැන කතා කරන තරමට ඔයල බිය ගුලු තත්වෙට පත්වෙලා...මුලින්ම වැරැද්ද ඔයගෙන් හදාගෙන ඊට පස්සෙ අර ඔයා පටන් ගන්න හදන සංවිඩාන හදාගන්න... :lol::lol::lol:

    :lol::lol::yes::yes: