මනම්පිටිය යෝධ වැව් ඉස්සෝ

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඉස්සගෙ ඔලුවවත් සුද්ද නොකර තමා කෙලලා දැම්මෙ
    ඔයිට වැඩිය කඩ වලින් කන උන් ජරාව කනවා ෂුවර් නැත්නම් පොඩ්ඩක් උන්ගේ කුස්සිය ටොයිලට් එක පැත්තට ගිහිල්ලා බලන්න😂
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    ඔයිට වැඩිය කඩ වලින් කන උන් ජරාව කනවා ෂුවර් නැත්නම් පොඩ්ඩක් උන්ගේ කුස්සිය ටොයිලට් එක පැත්තට ගිහිල්ලා බලන්න😂

    ඒවට තමා පිරිසිදු කඩවලින් කන්න ඕනේ. අනික ඉතින් කඩෙන් කනවා කියලා බන් දැන දැන ගූ කන්න බෑනේ 🤮
    Iyaaa okage weu issahe oluwe jarawa godai

    Thw oke butter kiyala kotasak tynw

    Aaakka ekai gu tiaki mix unam boka godak wage

    Okage konda dige gu batayak ynw okkom sudda krl nm rahai
    🤮