මනම්පිටිය යෝධ වැව් ඉස්සෝ

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    ඉස්සගෙ ඔලුවවත් සුද්ද නොකර තමා කෙලලා දැම්මෙ
    Oluwe guu eka kate melt wenawa athi supiriyata

    Iyaaa okage weu issahe oluwe jarawa godai

    Thw oke butter kiyala kotasak tynw

    Aaakka ekai gu tiaki mix unam boka godak wage

    Okage konda dige gu batayak ynw okkom sudda krl nm rahai

    ඉස්සගෙ head butter කනවා ඕන රටක.සුද්දත් පට්ට අාසයි.ඉස්සගේ ගූ මුළු ඔළුවෙම නෑ.පිටෙත් තියෙනවා..ඒ ටික අයින් කරල උයන්නේ.

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,634
    13,295
    113
    🤍
    ඉස්සගෙ head butter කනවා ඕන රටක.සුද්දත් පට්ට අාසයි.ඉස්සගේ ගූ මුළු ඔළුවෙම නෑ.පිටෙත් තියෙනවා..ඒ ටික අයින් කරල උයන්නේ.

    Owa man gedr genat sudda krl kala experince eken kiyne
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,771
    28,143
    113
    ඉස්සගෙ head butter කනවා ඕන රටක.සුද්දත් පට්ට අාසයි.ඉස්සගේ ගූ මුළු ඔළුවෙම නෑ.පිටෙත් තියෙනවා..ඒ ටික අයින් කරල උයන්නේ.

    මේ යකා කෙලින්ම බැද්දනෙ🤣
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මම බැලුවා මනිම්පිටියේ කොහෙද යෝධ වැවක් කියලා...
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,634
    13,295
    113
    🤍
    වැව් ඉස්සොද? කොහෙන්ද ගත්තේ?
    minneri wawe thiyanawa

    1kg samanyen isso dennk wage set wenw

    1kg - 1500/- wage ynne

    bbq krl rahai monaw hri ekk gagegna knn one

    kari size