මනමාලයට හෙප්පුව දීලා ආයුබෝවන් කියනව විතරයි.

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,908
    8,283
    113
    මෙහෙම සිරිතක් සාමාන්‍යයෙන් තිබුණේ නෑ.
    මෑතකදි කරලියට ආපු පුරුද්දක්.

    657934718_34564138823231700_5847276920113397916_n.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මෙහෙම සිරිතක් සාමාන්‍යයෙන් තිබුණේ නෑ.
    මෑතකදි කරලියට ආපු පුරුද්දක්.

    657934718_34564138823231700_5847276920113397916_n.jpg
    සුදු තාත්තිට වඳින්නෙ නැතුව උබට වඳින්න කියලද කියන්නේ.

    ඔහොම කිව්වට මුන් නම් අම්මලා තාත්තලටවත් දන ගහලා වඳින්නෙ නැතුව ඇති
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,392
    1
    62,018
    113
    Mother Earth
    නරසිංහ ගාථාවක් මතක් වුණා 🤷‍♂️

    කාමරේ බිම පැදුර එළලා..
    සොඳුර ඒ මත සතපලා..
    නග්ගලා මගේ හස්ති රාජා..
    සොඳුරගේ හිල මත තබා..
    උස්සලා පුක ඇන්න පාරට..
    ශුක්‍ර ධාතුව පිට වුණා.. 😵
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,378
    113
    සුදු තාත්තිට වඳින්නෙ නැතුව උබට වඳින්න කියලද කියන්නේ.

    ඔහොම කිව්වට මුන් නම් අම්මලා තාත්තලටවත් දන ගහලා වඳින්නෙ නැතුව ඇති
    අද දවසෙ දැක්ක ආතල් ම කොමන්ට් එක 😁
     

    nidarsha91

    Well-known member
  • විරුද්ධයි. සමානාත්මතාවයක් තියෙන්න ඕනෙ. අනිත් එවුන් ඔක්කොම ඉස්සරහ මම මගෙ ස්වාමිපුරුෂයට නැමීගෙන ඉන්නව වගේ ආදර්ශයක්නෙ පෙන්නන්නෙ. නැත්තන් මනමාල මහත්තයත් මනමාලියට වඳින්න ඕනෙ. නැත්තන් නිකන් ඉස්සර ඉඳලම වුණා වගේ, ස්වාමිපුරුශයා තමා පොර. බිරිඳ නිකන් වහලියක් වගේ නෙහ්. ආදරය සෙනෙහස කියන දේ හරි. එකඟයි. ඒත් මෙහෙම තරම් කාන්තාව පහත් කරන එකට නං විරුද්ධයි
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,378
    113
    විරුද්ධයි. සමානාත්මතාවයක් තියෙන්න ඕනෙ. අනිත් එවුන් ඔක්කොම ඉස්සරහ මම මගෙ ස්වාමිපුරුෂයට නැමීගෙන ඉන්නව වගේ ආදර්ශයක්නෙ පෙන්නන්නෙ. නැත්තන් මනමාල මහත්තයත් මනමාලියට වඳින්න ඕනෙ. නැත්තන් නිකන් ඉස්සර ඉඳලම වුණා වගේ, ස්වාමිපුරුශයා තමා පොර. බිරිඳ නිකන් වහලියක් වගේ නෙහ්. ආදරය සෙනෙහස කියන දේ හරි. එකඟයි. ඒත් මෙහෙම තරම් කාන්තාව පහත් කරන එකට නං විරුද්ධයි
    ඉන්දියාවෙ නම් මිනිහා මැරුනාම සැයටත් පනින ගැනු හිටියාලු brain washed
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    අඩෝ දැනට් අවුරුදු 30කට විතර ක්ලින් මම අපේ බාප්පගේ සහ තාත්තාගේ හොදම යාලුවට මගුල් බලන්න ගියා ඒවගේ වැන්දේ නෑ
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,805
    4,934
    113
    අඩෝ දැනට් අවුරුදු 30කට විතර ක්ලින් මම අපේ බාප්පගේ සහ තාත්තාගේ හොදම යාලුවට මගුල් බලන්න ගියා ඒවගේ වැන්දේ නෑ
    :confused: යකොව් තාත්තගේ හොදම යාලුවට මගුල් බලන්න ගියේ උඹ අතදරුවෙක් වෙලා ඉද්දීද ?
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,130
    5,443
    113
    මේ විදිහට වදින්නෙ proposal එකක මනමාලි බලන්න ගිහින් නෙමේ. යාලු වෙච්ච දෙන්නෙක් වෙන්නැති. කොල්ල කෙල්ලගෙ ගෙදර ගිය දවසට වදින්න ඇති. Tiktok එකෙන් ඕක කාලෙකට කලින් trend එකක් උනා. ඊට පස්සෙ දිගටම ගියා එච්චරයි. ලෝකෙ මිනිස්සු කරන වැරදි ගැන හොයනව නං ඔයිට වඩා දේවල් තියනව හොයන්න.