මනමාලයට හෙප්පුව දීලා ආයුබෝවන් කියනව විතරයි.

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    :confused: යකොව් තාත්තගේ හොදම යාලුවට මගුල් බලන්න ගියේ උඹ අතදරුවෙක් වෙලා ඉද්දීද ?
    නෑ මම 8 වසරේදි විතර. අන්කල් බැන්දේ 45විතර
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    මෙහෙම සිරිතක් සාමාන්‍යයෙන් තිබුණේ නෑ.
    මෑතකදි කරලියට ආපු පුරුද්දක්.

    657934718_34564138823231700_5847276920113397916_n.jpg
    බොරැ සෝබන් වදින ඒවනං ඇටෙන්ෂන් එකටයි ඒකි දොයි සිරිත් දන්න්වකියන පඩ ෂෝ වලටයි මෙහෙම කරන්නේ
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,083
    113
    wadinne garu kirimak hatiyata

    nathuwa e manussayata forever yatath wenwa kiyana mind eken neme

    ane manda ubalath okuwata ganna daewal

    demawupiyanta wadina eka wenas methana wadina eka wenas

    dekama ekama wadima wunata.

    habayi meh wadina eka boru trend ekak karan.
    heppuwa deela miniha dha lawata balala enwa.
    minihage ammata thaththata nam wadinwa.


    uth eken bulath kolayak ganna gaman kella diha balanwa

    opamanayi
     
    • Like
    Reactions: Inigo Montoya

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,277
    34,929
    113
    වඳිනවා කියලා ඔහොම හතරගාතේ දාලා වඳින්න ඕනෙද බං? BDSM ද?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,560
    22,255
    113
    Gotland
    තව මම දැක්කා කොල්ලගේ ගෙදර උන් කෙල්ලගේ ගෙදර එනවා බට කැල්ලක් අතේ තියං ඒ බටයට හෙනම ගරු කරනවා වගේ අත් දෙකෙන්ම අල්ලං ගැනිගේ ගෙදර උනුත් එක වැඳලා ගන්නේ

    Is it a symbol of groom's dick?
     
    • Wow
    Reactions: Inigo Montoya

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ගොඩක් වෙලාවට වඳින්නේ කලින්ම යාලුවෙලා හිටපු උන් ගෙවල් වලින් බලන්න යද්දි.
    proposal වලින් බඳින්න යද්දි ඔහොම වඳින්නේ නැහැ.
    ඕක FB වල දාලා හෑලි ලියපු උන්ටනම් වෙන ඇරියස් තියෙන්නේ.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,824
    1
    4,886
    113
    40
    හත් ඉලව්වෙ!
    ගොඩක් වෙලාවට වඳින්නේ කලින්ම යාලුවෙලා හිටපු උන් ගෙවල් වලින් බලන්න යද්දි.
    proposal වලින් බඳින්න යද්දි ඔහොම වඳින්නේ නැහැ.
    ඕක FB වල දාලා හෑලි ලියපු උන්ටනම් වෙන ඇරියස් තියෙන්නේ.
    Proposal balanna yana ewage thiyenawa...Colombo wala wagenam nathuwa athi...
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,381
    6,104
    113
    ගොඩක් වෙලාවට වඳින්නේ කලින්ම යාලුවෙලා හිටපු උන් ගෙවල් වලින් බලන්න යද්දි.
    proposal වලින් බඳින්න යද්දි ඔහොම වඳින්නේ නැහැ.
    ඕක FB වල දාලා හෑලි ලියපු උන්ටනම් වෙන ඇරියස් තියෙන්නේ.
    ඔව් මේක හරි. දෙන්න හොදින් දැන අදුනගෙන ඉන්න නිසා වදින්නේ. නැත් නම් නැ
     

    Daminduwa

    Well-known member
  • තව මම දැක්කා කොල්ලගේ ගෙදර උන් කෙල්ලගේ ගෙදර එනවා බට කැල්ලක් අතේ තියං ඒ බටයට හෙනම ගරු කරනවා වගේ අත් දෙකෙන්ම අල්ලං ගැනිගේ ගෙදර උනුත් එක වැඳලා ගන්නේ

    Is it a symbol of groom's dick?
    Nakath pathrayak wenna athi