මගෙ යාලුවෙක් මනමාලියෙක් බලන්ඩ යනවා. මේක ඌ සිරා කරන ලව් එක. මූ දන්නෙ නෑ අරන් යන්ඩ ඔනෙ ඒවා. ටෙඩියෙක් උස්සං යන්ඩ හදන්නෙ.සාමාන්‍යයෙන් මේවගෙ ගමනක් යද්දි කෙල්ලට දෙන්න අරන් යන්නෙ මොනවද ?
හොඳවැයින් ඒවා දෙකක් ඇඩ් ටු කාර්ට් කලා. වෙනමොනාද? @Heshan Daminda මයා බෑග් එකක් උස්සං ගියා කියලා දැක්කාහොද්වැයින් බටර් කේක් ඇන්ඩ් කෝලිකුට්ටි ඇවරි 2ක්.
මතක තියාගනින් හොදවැයින් වෙන්ඩෝන හරිද
හොඳවැයින් ඒවා දෙකක් ඇඩ් ටු කාර්ට් කලා. වෙනමොනාද? @Heshan Daminda මයා බෑග් එකක් උස්සං ගියා කියලා දැක්කා
අම්මෝ එහෙම සීන් නං අනන්තවත් අහලා තියෙනවා.සිරා කරන , දන්න කියන ලමිස්සියෙක් නිසා වෙන මුකුත් ඕන නෑ ඉතින්
ඔක දීල කාල බීල වරෙන්.
මහ එවුන් බොන එවුන් නන්, යලුවගෙ අප්පට කියහන් බොන්න යන්න එපා කියල.
වැඩෙ අල කරගැනීමෙ ඉඩක් තියනව.
. ඔය ටික නැතත් ඔව්ව ටෙස්ට් කරන්න අහපු ගමන් කෙලින්ම බ්‍රේක් අප්ගෙවල් දොරවල් බලන්න යන්න කලින් කරන දේවල් ටික කරලද තියෙන්නෙ.
අනිවාර්යෙන් තැලසීමියා ටෙස්ට් එක කරල තියෙන්න ඕනෙ. වෙන මොනවටද ටෙස්ට් කරන්න ඕනෙ කියල දොස්තර කෙනෙක් හම්බෙලා අහල බලන්න. නැත්නම් හම්බෙන ළමයට තමා ප්‍රශ්න වෙන්නෙ. ජීවිත කාලෙම විදවන ළමයෙක් බිහිවෙනව.
තව ගොඩ දෙනෙක් හොයන්නැති දෙයක් මානසික රෝග. සමහරු ඉන්නව බැලු බැල්මට කිසි ප්‍රශ්නයක් නෑ. ටික දවසක් ගියාම තමා විකෘති ගති ලක්ෂණ එලියට එන්නෙ. ඒ නිසා ඒව ගැනත් හොයල බලන්න. ගොඩක් පවුල් කැඩිල තියෙනව ඔය ප්‍රශ්න නිසා.
PET is a mustගෙවල් දොරවල් බලන්න යන්න කලින් කරන දේවල් ටික කරලද තියෙන්නෙ.
අනිවාර්යෙන් තැලසීමියා ටෙස්ට් එක කරල තියෙන්න ඕනෙ. වෙන මොනවටද ටෙස්ට් කරන්න ඕනෙ කියල දොස්තර කෙනෙක් හම්බෙලා අහල බලන්න. නැත්නම් හම්බෙන ළමයට තමා ප්‍රශ්න වෙන්නෙ. ජීවිත කාලෙම විදවන ළමයෙක් බිහිවෙනව.
තව ගොඩ දෙනෙක් හොයන්නැති දෙයක් මානසික රෝග. සමහරු ඉන්නව බැලු බැල්මට කිසි ප්‍රශ්නයක් නෑ. ටික දවසක් ගියාම තමා විකෘති ගති ලක්ෂණ එලියට එන්නෙ. ඒ නිසා ඒව ගැනත් හොයල බලන්න. ගොඩක් පවුල් කැඩිල තියෙනව ඔය ප්‍රශ්න නිසා.
ඇයි බන් වෙඩිම දවසට බීල හාන සීන්...හැම්මෙහ්...ජීවිත කාලෙම අහගෙන හිටියහැකි ගෑනිගෙන්.....සිරා කරන , දන්න කියන ලමිස්සියෙක් නිසා වෙන මුකුත් ඕන නෑ ඉතින්
ඔක දීල කාල බීල වරෙන්.
මහ එවුන් බොන එවුන් නන්, යලුවගෙ අප්පට කියහන් බොන්න යන්න එපා කියල.
වැඩෙ අල කරගැනීමෙ ඉඩක් තියනව.