මනමාලියෙක් බලන්ඩ යද්දි අරන් යන්න ඔනෙ මොනාද

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    මගෙ යාලුවෙක් මනමාලියෙක් බලන්ඩ යනවා. මේක ඌ සිරා කරන ලව් එක. මූ දන්නෙ නෑ අරන් යන්ඩ ඔනෙ ඒවා. ටෙඩියෙක් උස්සං යන්ඩ හදන්නෙ.සාමාන්‍යයෙන් මේවගෙ ගමනක් යද්දි කෙල්ලට දෙන්න අරන් යන්නෙ මොනවද ?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    image-removebg-preview.png
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,924
    11,453
    113
    හොද්වැයින් බටර් කේක් ඇන්ඩ් කෝලිකුට්ටි ඇවරි 2ක්.

    මතක තියාගනින් හොදවැයින් වෙන්ඩෝන හරිද
    හොඳවැයින් ඒවා දෙකක් ඇඩ් ටු කාර්ට් කලා. වෙනමොනාද? @Heshan Daminda මයා බෑග් එකක් උස්සං ගියා කියලා දැක්කා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    හොඳවැයින් ඒවා දෙකක් ඇඩ් ටු කාර්ට් කලා. වෙනමොනාද? @Heshan Daminda මයා බෑග් එකක් උස්සං ගියා කියලා දැක්කා

    සිරා කරන , දන්න කියන ලමිස්සියෙක් නිසා වෙන මුකුත් ඕන නෑ ඉතින්
    ඔක දීල කාල බීල වරෙන්.

    මහ එවුන් බොන එවුන් නන්, යලුවගෙ අප්පට කියහන් බොන්න යන්න එපා කියල.
    වැඩෙ අල කරගැනීමෙ ඉඩක් තියනව.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,461
    1
    62,187
    113
    Mother Earth
    යකෝ ටෙඩියෝ ගෙනියන්නේ love marriage එකක් නම්. සාමාන්‍යයෙන් ටෙඩියෝ ගෙනියන්නේ නෑ. හොඳ කේක් එකකුයි බුලත් අතයි. බුලත් අත මනමාලිට දීල වඳින්න ඕන. 🙂
     
    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    ගෙවල් දොරවල් බලන්න යන්න කලින් කරන දේවල් ටික කරලද තියෙන්නෙ.

    අනිවාර්යෙන් තැලසීමියා ටෙස්ට් එක කරල තියෙන්න ඕනෙ. වෙන මොනවටද ටෙස්ට් කරන්න ඕනෙ කියල දොස්තර කෙනෙක් හම්බෙලා අහල බලන්න. නැත්නම් හම්බෙන ළමයට තමා ප්‍රශ්න වෙන්නෙ. ජීවිත කාලෙම විදවන ළමයෙක් බිහිවෙනව.

    තව ගොඩ දෙනෙක් හොයන්නැති දෙයක් මානසික රෝග. සමහරු ඉන්නව බැලු බැල්මට කිසි ප්‍රශ්නයක් නෑ. ටික දවසක් ගියාම තමා විකෘති ගති ලක්ෂණ එලියට එන්නෙ. ඒ නිසා ඒව ගැනත් හොයල බලන්න. ගොඩක් පවුල් කැඩිල තියෙනව ඔය ප්‍රශ්න නිසා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,652
    100,926
    113
    සිරා කරන , දන්න කියන ලමිස්සියෙක් නිසා වෙන මුකුත් ඕන නෑ ඉතින්
    ඔක දීල කාල බීල වරෙන්.

    මහ එවුන් බොන එවුන් නන්, යලුවගෙ අප්පට කියහන් බොන්න යන්න එපා කියල.
    වැඩෙ අල කරගැනීමෙ ඉඩක් තියනව.
    අම්මෝ එහෙම සීන් නං අනන්තවත් අහලා තියෙනවා.

    ගෙවල් දොරවල් බලන්න යන්න කලින් කරන දේවල් ටික කරලද තියෙන්නෙ.

    අනිවාර්යෙන් තැලසීමියා ටෙස්ට් එක කරල තියෙන්න ඕනෙ. වෙන මොනවටද ටෙස්ට් කරන්න ඕනෙ කියල දොස්තර කෙනෙක් හම්බෙලා අහල බලන්න. නැත්නම් හම්බෙන ළමයට තමා ප්‍රශ්න වෙන්නෙ. ජීවිත කාලෙම විදවන ළමයෙක් බිහිවෙනව.

    තව ගොඩ දෙනෙක් හොයන්නැති දෙයක් මානසික රෝග. සමහරු ඉන්නව බැලු බැල්මට කිසි ප්‍රශ්නයක් නෑ. ටික දවසක් ගියාම තමා විකෘති ගති ලක්ෂණ එලියට එන්නෙ. ඒ නිසා ඒව ගැනත් හොයල බලන්න. ගොඩක් පවුල් කැඩිල තියෙනව ඔය ප්‍රශ්න නිසා.
    . ඔය ටික නැතත් ඔව්ව ටෙස්ට් කරන්න අහපු ගමන් කෙලින්ම බ්‍රේක් අප්
    ------ Post added on Dec 31, 2023 at 9:05 AM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,031
    18,950
    113
    ගෙවල් දොරවල් බලන්න යන්න කලින් කරන දේවල් ටික කරලද තියෙන්නෙ.

    අනිවාර්යෙන් තැලසීමියා ටෙස්ට් එක කරල තියෙන්න ඕනෙ. වෙන මොනවටද ටෙස්ට් කරන්න ඕනෙ කියල දොස්තර කෙනෙක් හම්බෙලා අහල බලන්න. නැත්නම් හම්බෙන ළමයට තමා ප්‍රශ්න වෙන්නෙ. ජීවිත කාලෙම විදවන ළමයෙක් බිහිවෙනව.

    තව ගොඩ දෙනෙක් හොයන්නැති දෙයක් මානසික රෝග. සමහරු ඉන්නව බැලු බැල්මට කිසි ප්‍රශ්නයක් නෑ. ටික දවසක් ගියාම තමා විකෘති ගති ලක්ෂණ එලියට එන්නෙ. ඒ නිසා ඒව ගැනත් හොයල බලන්න. ගොඩක් පවුල් කැඩිල තියෙනව ඔය ප්‍රශ්න නිසා.
    PET is a must
     
    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    @NRTG අත්දැකීම් කියපන් බලන්න... :LOL:

    සිරා කරන , දන්න කියන ලමිස්සියෙක් නිසා වෙන මුකුත් ඕන නෑ ඉතින්
    ඔක දීල කාල බීල වරෙන්.

    මහ එවුන් බොන එවුන් නන්, යලුවගෙ අප්පට කියහන් බොන්න යන්න එපා කියල.
    වැඩෙ අල කරගැනීමෙ ඉඩක් තියනව.
    ඇයි බන් වෙඩිම දවසට බීල හාන සීන්...හැම්මෙහ්...ජීවිත කාලෙම අහගෙන හිටියහැකි ගෑනිගෙන්.....:LOL:
    ------ Post added on Dec 31, 2023 at 9:14 AM