යාලුවෙක්ට කිව්වට, උඹ නේද යන්නේ.... හා හා සුභ පැතුම්....
මමත් 10- 15 බැලුවා. දෙන්නෙක්ට විතරයි අවංකවම හිත ගියේ, එයාලා නර්ස්ලා හින්දා ඉදිරියට ගියේ නැහැ.
අනෙක් ඒවා නම් තේරිච්ච එව්වා. පව් ඉතින්..... පස්සේ මමම කෙනෙක් හොයාගත්තා.