මනමාලියෙක් බලන්ඩ යද්දි අරන් යන්න ඔනෙ මොනාද

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113
    යාලුවෙක්ට කිව්වට, උඹ නේද යන්නේ.... හා හා සුභ පැතුම්....
    මමත් 10- 15 බැලුවා. දෙන්නෙක්ට විතරයි අවංකවම හිත ගියේ, එයාලා නර්ස්ලා හින්දා ඉදිරියට ගියේ නැහැ.
    අනෙක් ඒවා නම් තේරිච්ච එව්වා. පව් ඉතින්..... පස්සේ මමම කෙනෙක් හොයාගත්තා.
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    අම්මෝ එහෙම සීන් නං අනන්තවත් අහලා තියෙනවා.


    . ඔය ටික නැතත් ඔව්ව ටෙස්ට් කරන්න අහපු ගමන් කෙලින්ම බ්‍රේක් අප්
    ------ Post added on Dec 31, 2023 at 9:05 AM
    බැඳල විඳවනවට වඩා කලින් ම අයින් වෙන එක හොදයි නෙ :D
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    මදැයි ඌට මං ඩයල් එක වගේ කීවා බය වෙන්ඩඑපා හොඳ සජෙසන් ට්කක් දෙන්නංංකියලා. මරු සජෙසන් මේවා
    මම නම් සිරාවටම මනමාලියෙක් බලන්න ගිහිල්ල නෑ
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,927
    2,477
    113
    Austria
    යාලුවෙක්ට කිව්වට, උඹ නේද යන්නේ.... හා හා සුභ පැතුම්....
    මමත් 10- 15 බැලුවා. දෙන්නෙක්ට විතරයි අවංකවම හිත ගියේ, එයාලා නර්ස්ලා හින්දා ඉදිරියට ගියේ නැහැ.
    අනෙක් ඒවා නම් තේරිච්ච එව්වා. පව් ඉතින්..... පස්සේ මමම කෙනෙක් හොයාගත්තා.

    ඇත්තටම නොදන්න නිසා අහන්නේ..ඔහොම බලන්න ගියාම අතින් අල්ලනවද? තනියම කතා කරනවද දෙන්නම? කැමත්ත අකමැත්ත එතනදිම කිය්නවද? කැමතිනම් ඊට පස්සේ මොකද වෙන්නේ ආශ්‍රය කරන්න කතා කරන්න ගෙවල්වලට යනවද? 🤔
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    මහ එවුන් බොන එවුන් නන්, යලුවගෙ අප්පට කියහන් බොන්න යන්න එපා කියල.
    එළමකිරි. උන් බොන සින් එකේ ඉන්නවා හැබැයි හාන සින් එකේ නා. මොකද කෙල්ලගේ පියා උගේ අප්පාගේ ලයින්
    අනාගෙතේ මමත් මෙහෙම ෆේක් හදන් ඇවිත් මෙහෙම ත්‍රෙඩ් දායිද 🥹
    මේක ෆේක් නෙමේ ): මගේ අනිත් @wisnshaftler එකවුන්ට් එක වැඩ නැති නිසා මේ
    hidden spy cam ekk and micro mic chip ekk
    කිව්වා පරයට අහන්නේ නෑනේ.
    යකෝ ටෙඩියෝ ගෙනියන්නේ love marriage එකක් නම්.
    මුන් දෙන්න සෙට් උනේ ඔෆිස් එකේ දී
    ගෙවල් දොරවල් බලන්න යන්න කලින් කරන දේවල් ටික කරලද තියෙන්නෙ.

    අනිවාර්යෙන් තැලසීමියා ටෙස්ට් එක කරල තියෙන්න ඕනෙ. වෙන මොනවටද ටෙස්ට් කරන්න ඕනෙ කියල දොස්තර කෙනෙක් හම්බෙලා අහල බලන්න. නැත්නම් හම්බෙන ළමයට තමා ප්‍රශ්න වෙන්නෙ. ජීවිත කාලෙම විදවන ළමයෙක් බිහිවෙනව.

    තව ගොඩ දෙනෙක් හොයන්නැති දෙයක් මානසික රෝග. සමහරු ඉන්නව බැලු බැල්මට කිසි ප්‍රශ්නයක් නෑ. ටික දවසක් ගියාම තමා විකෘති ගති ලක්ෂණ එලියට එන්නෙ. ඒ නිසා ඒව ගැනත් හොයල බලන්න. ගොඩක් පවුල් කැඩිල තියෙනව ඔය ප්‍රශ්න නිසා.
    අනිවා මේකනම් උට කියන්ඩ ඕනේ ): මු අවුරුදු 17 ඉදන් සේග්ස් කරන්නේ ):
    මල් පොකුරක් කේක් කෙසෙල් ගෙනියන්න
    ලිස්ට් එකට දැම්මා ස්තුති
    ප්‍රජනනය කරන්න විදින දුකක්™
    අනේද කියන්නේ ):
    PET is a must
    එමොකක්ද මිතුර ?
    යාලුවෙක්ට කිව්වට, උඹ නේද යන්නේ
    නාහිහේ උ යන්නේ පරයා මාව එකක්න් යන්නේ නෑ
    යාළුවගේ චු එක මනමාලිට පෙන්නන්න.
    මූ එක කටේ ඔබලත් ඇති ):
    Fab or + place ekqkin hodama quality cake ekak aran pala large size
    එළමකිරි. ලුඋප් එකෙන් ගන්නවා කිවේ. ෆැබ් එකත් කියන්දොනේ
    ඒ කුමක්ද? අර ඩිල්මා එකෙන් ගහන සිතල තේ එකද
    chocolate bucket ekak
    කිව්වා. එක උපන්දිනේට දැම්මා

    දැන් ෆයිනල් වෙලා තියෙන්නේ අඩි 4ක වගේ ටෙඩියෙකුයි මල් පොකුරයි (සිරා මල් ) ෆැබ් එකෙන් නැත්තන් ලූප් එකෙන් කේක් එකකුයි.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,625
    125,151
    113
    දෙහිවල
    හොද්වැයින් බටර් කේක් ඇන්ඩ් කෝලිකුට්ටි ඇවරි 2ක්.



    මතක තියාගනින් හොදවැයින් වෙන්ඩෝන හරිද
    හොදම යාලුව අරන් යන්න අමතක කරන්න එපා.. කෙල්ලට නන්ගිලා ඉන්න පුලුවන්..
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113

    දාර ක්රින්ජ් ඈ ):

    හොදම යාලුව අරන් යන්න අමතක කරන්න එපා.. කෙල්ලට නන්ගිලා ඉන්න පුලුවන්..
    ඉන්නවා ලස්සන නංගි කෙනෙක්.මේ පරයා මාව එක්කන් යන්නේ නෑනේ ):
    ------ Post added on Dec 31, 2023 at 10:29 AM
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,849
    11,304
    113
    බොලට ලැජ්ජ නැහැ ඒ වගේ උන්ට නූල් දාලා උදව් කරන්න..
    අවන්කවම ): මු මගේ බෙස්ට් ඇන්ඩ් එකම එක රියල් වර්ල්ඩ් ෆ්‍රෙන්ඩ් නිසා මේ ):
     
    • Like
    Reactions: NRTG