

කතාව හරියටම හරි...
ඒත් එක දෙයක්....
මේක් අප් ටික හෝදලා ගත්තට පස්සේ,
බ්‍රා එකට දාපු ලොකු කප් දෙක ගලෙවුවට පස්සේ,
පෑන්ටි එකට අස්සෙන් පිටිපස්සෙන් දාපු ලොකු ස්පොන්ජ් දෙක අයින් කලාට පස්සේ කෙල්ලොන්ටත් ඒ සෙතේ තමයි....
ඒ වගේම කොල්ලොන්ට වඩා රකින්න දෙයක් එයාලට තියෙනවා...
ඒ දේ නැති වෙලා තිබුනොතින් එතන ප්‍රශ්නේ වෙන්නේ කෙල්ලට....
බොරු කරන්න ගියෝතින් වෙන්නේ හැමෝටම ප්‍රශ්නයක්...
ඒ නිසා කරන දෙයක් අවංකව කරනවා නම් වරදක් නැහැ...
ත්‍රෙඩ් එකේ පරමාර්ථය උනේ නොදන්නා කෙනෙක් දැනුවත් කිරීමක් පමණයි...
වැරදි කරන අය නිවැරදි ලෙස සමාජෙට පෙන්වීම නෙවි....
එහෙම කරනවා නම් තමන් වංක වෙන්නේ තමන්ටමයි...
නියම මුහුණ එලි වෙච්ච දවසට පාඩුව තමන්ට...

මේක නම් දැන් බලල තේරුමක් නෑලු බං. හවස් වරුවක ආසිරි පැත්තෙ ගියා නම් හදන්න අපු උන් පෝලිමටලු. මට ටිකක් දන්න කියන එකෙක් කිව්වේ
ඔය කන්‍යාභාවා කියන එක ගැන මටත් ප්‍රශ්නයක් තියෙනවා තමයි මචන්..හොඳ කෙල්ලෝ නැතුව නෙමේ.. නමුත් කළුනික හොයන්න වගේ තමයි... අද කාලේ ගොඩක් කෙල්ලෝ අඩු වයසෙන්ම සීමාව පයිනවා... හොඳට වටේ ගිහින් කසාද බඳිනකොට හිමිජ්ජා වගේ ඉන්නවා අතින්වත් ඇල්ලුවේ නෑ වගේ... මගේ ගොඩක් දන්න කියන කෙල්ලෝ ඉන්නවා ඉස්සර හොඳට වටේ ගිහින් චොර වෙලා දැන් කසාද බඳින්න බැරුව ඉන්නවා.සමහරු මට කියලම තියෙනවා මෙහෙම දේවල් උනා But Who cares aneh?? කියලා....සල්ලි දීල ඒ දේ හැදුවට,
ආත්මේ සල්ලි වලට ගන්න බැහැනේ....
නැති වෙච්ච අවනම්බුව නැවත ගන්න පුලුවන්ද ආසිරි ගිහිං....
ඒ දේ දැන ගන්න ඕන නිසා තමයි බඳින්න කලින් ආශ්‍රය කරන්න ඕන කියන්නේ මචං....
මගේ කලින් ත්‍රෙඩ් එකේ ඒ ගැන දාල ඇති...
බඳින්න පෙර සිතා බලන්න ත්‍රෙඩ් එකේ...
ඉස්සරහට තව දෙකක් දානවා...
මේ එක්කම එකට ගමන් කරන එවුව..
ඒවයි වැඩි විස්තර බලන්න පුළුවන්...
ආසිරි ගිහිං හැදුවට තමන්ගේ හිත දන්නවා අහස ගොරවනවට එහෙම උනේ නැහැ කියල....
අන්න එතනයි එයාලට වරදින්නේ...
ඔච්චර කෙලියක් කරලා නිකන් ලෙඩ දාගන්නේ මොකටද .. බදින නැතිව හිටියම වැඩේ ඉවරයිනේ
![]()




ගොඩක් තැන් වල කොල්ලට ඒක දීල, මනමාලි වඳිනවා...
a mokadda bung a wedea mokadda bung a wede


කෙල්ල ආවම ඉස්සෙල්ලම බුලත් අතක් අරගෙන ආවොතින්,
ඒක අරගන්න....
ගොඩක් තැන් වල කොල්ලට ඒක දීල, මනමාලි වඳිනවා...
සම්පුර්නෙන් කියවපිය
![]()