මනමාලියෙක් බලන්න සුටි උපදෙස් ටිකක්....

HKavinda

Well-known member
  • Dec 23, 2013
    54,493
    21,017
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    හපෝ වැඩ ගොඩක් නේ.
    ඔන්න ඔහේ බඳින්නේ නැතුව ඉන්නවා.
    දැන් කාලේ හැමතැනම රැවටිලිකාරයෝ ඉන්නේ, හොඳ කෙල්ලෝ නැති හින්දා තනියෙන්ම ඉන්නවා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ කොනක ඉඳල හිනා වෙවී කියෙව්වට, ගතයුතු දේවල් ගොඩක් තියෙනව නෙහ්...:P
    බලන් ගියාම ඒකත් එක්තරා ජාතියක ඉන්ටර්වීව් එකක්:dull:
    +Rep
     

    Clap

    Banned
    Apr 30, 2015
    450
    73
    0
    කතාව හරියටම හරි...
    ඒත් එක දෙයක්....
    මේක් අප් ටික හෝදලා ගත්තට පස්සේ,
    බ්‍රා එකට දාපු ලොකු කප් දෙක ගලෙවුවට පස්සේ,
    පෑන්ටි එකට අස්සෙන් පිටිපස්සෙන් දාපු ලොකු ස්පොන්ජ් දෙක අයින් කලාට පස්සේ කෙල්ලොන්ටත් ඒ සෙතේ තමයි....
    ඒ වගේම කොල්ලොන්ට වඩා රකින්න දෙයක් එයාලට තියෙනවා...
    ඒ දේ නැති වෙලා තිබුනොතින් එතන ප්‍රශ්නේ වෙන්නේ කෙල්ලට....
    බොරු කරන්න ගියෝතින් වෙන්නේ හැමෝටම ප්‍රශ්නයක්...
    ඒ නිසා කරන දෙයක් අවංකව කරනවා නම් වරදක් නැහැ...
    ත්‍රෙඩ් එකේ පරමාර්ථය උනේ නොදන්නා කෙනෙක් දැනුවත් කිරීමක් පමණයි...
    වැරදි කරන අය නිවැරදි ලෙස සමාජෙට පෙන්වීම නෙවි....
    එහෙම කරනවා නම් තමන් වංක වෙන්නේ තමන්ටමයි...
    නියම මුහුණ එලි වෙච්ච දවසට පාඩුව තමන්ට...

    :baffled:
    මේක නම් දැන් බලල තේරුමක් නෑලු බං. හවස් වරුවක ආසිරි පැත්තෙ ගියා නම් හදන්න අපු උන් පෝලිමටලු. මට ටිකක් දන්න කියන එකෙක් කිව්වේ
     

    Ghost1o1

    Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    Kawruhari thiyena thanakin hoyala deepallako wedding eke steps tika, Manamali dan baluwane ita passe monada wenne kiyala steps tika,
    Engament, wedding, 1 day, Homecomng oya mgul okkoma
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :baffled:
    මේක නම් දැන් බලල තේරුමක් නෑලු බං. හවස් වරුවක ආසිරි පැත්තෙ ගියා නම් හදන්න අපු උන් පෝලිමටලු. මට ටිකක් දන්න කියන එකෙක් කිව්වේ

    සල්ලි දීල ඒ දේ හැදුවට,
    ආත්මේ සල්ලි වලට ගන්න බැහැනේ....
    නැති වෙච්ච අවනම්බුව නැවත ගන්න පුලුවන්ද ආසිරි ගිහිං....
    ඒ දේ දැන ගන්න ඕන නිසා තමයි බඳින්න කලින් ආශ්‍රය කරන්න ඕන කියන්නේ මචං....
    මගේ කලින් ත්‍රෙඩ් එකේ ඒ ගැන දාල ඇති...
    බඳින්න පෙර සිතා බලන්න ත්‍රෙඩ් එකේ...
    ඉස්සරහට තව දෙකක් දානවා...
    මේ එක්කම එකට ගමන් කරන එවුව..
    ඒවයි වැඩි විස්තර බලන්න පුළුවන්...
    ආසිරි ගිහිං හැදුවට තමන්ගේ හිත දන්නවා අහස ගොරවනවට එහෙම උනේ නැහැ කියල....
    අන්න එතනයි එයාලට වරදින්නේ...
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ela bn uba kalin thread ekath kiywwa eka wagama mekanuth godak dewal igana gatta thx machna me waga dewal danwata :)
     
    • Like
    Reactions: JohnSnow

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,435
    988
    113
    අතරමග
    වෙලාවකට හිතෙනවා බන් ඒ දවස් වල මනමාලියෝ බලන්න නොයා හිටියානම් කියලා...
     
    • Like
    Reactions: JohnSnow

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සල්ලි දීල ඒ දේ හැදුවට,
    ආත්මේ සල්ලි වලට ගන්න බැහැනේ....
    නැති වෙච්ච අවනම්බුව නැවත ගන්න පුලුවන්ද ආසිරි ගිහිං....
    ඒ දේ දැන ගන්න ඕන නිසා තමයි බඳින්න කලින් ආශ්‍රය කරන්න ඕන කියන්නේ මචං....
    මගේ කලින් ත්‍රෙඩ් එකේ ඒ ගැන දාල ඇති...
    බඳින්න පෙර සිතා බලන්න ත්‍රෙඩ් එකේ...
    ඉස්සරහට තව දෙකක් දානවා...
    මේ එක්කම එකට ගමන් කරන එවුව..
    ඒවයි වැඩි විස්තර බලන්න පුළුවන්...
    ආසිරි ගිහිං හැදුවට තමන්ගේ හිත දන්නවා අහස ගොරවනවට එහෙම උනේ නැහැ කියල....
    අන්න එතනයි එයාලට වරදින්නේ...
    ඔය කන්‍යාභාවා කියන එක ගැන මටත් ප්‍රශ්නයක් තියෙනවා තමයි මචන්..හොඳ කෙල්ලෝ නැතුව නෙමේ.. නමුත් කළුනික හොයන්න වගේ තමයි... අද කාලේ ගොඩක් කෙල්ලෝ අඩු වයසෙන්ම සීමාව පයිනවා... හොඳට වටේ ගිහින් කසාද බඳිනකොට හිමිජ්ජා වගේ ඉන්නවා අතින්වත් ඇල්ලුවේ නෑ වගේ... මගේ ගොඩක් දන්න කියන කෙල්ලෝ ඉන්නවා ඉස්සර හොඳට වටේ ගිහින් චොර වෙලා දැන් කසාද බඳින්න බැරුව ඉන්නවා.සමහරු මට කියලම තියෙනවා මෙහෙම දේවල් උනා But Who cares aneh?? කියලා....

    ලිප් කිස්/බ්ලොව් ජොබ් / හෑන්ඩ් ජොබ්/බූබ්ස් ප්‍රෙස් & සක් කරන දේවල් නම් සාමාන්‍යයි නේහ්..බට් පුසී ෆක් කලා කියන්නේ ඒ කෙල්ලගේ හැදියාස සම්බන්ධව සෑහෙන්න ගැටලුවක්...

    එහෙම වටේ ගිය බඩුවක් බැන්දට පස්සේ හොඳ ජීවිතයක් ගත කරන්නත් පුළුවන්... හනිමුන් රෑ වර්ජින් උන කෙල්ල බැන්දට පස්සේ පිට යන්නත් පුළුවන්... සමාජයේ මතයක් තියෙනවා ඕවා පුහු මත,කවුද අනේ අද කාලේ ඔවා බලන්නේ..??? එහෙමයි කියලා පට්ට විදියට ලෙලි ගහපු කෙල්ලෙක් බඳින්න බෑනේ බන්.. එහෙනම් මම ප්‍රොස්ටිටියුට් කෙනෙක් බඳිනවා නේහ්.අනේ මන්දා කොහොම හිතා ගන්නද මන්දා...

    සමහර කෙල්ලොන්ට ඕක උපතින්ම පිහිටන්නෙත් නෑ... සමහරු නැටුම් ක්‍රිඩා කරද්දි ඕක නැති වෙනවා.. එතකොට ඒ කෙල්ල දිහාත් බලන්නේ අර වපර ඇහින්...

    දවසක බඳින කෙල්ල ඇහුවොත් ඔයා මගේ වර්ජිනිටි එක බලාපොරොත්තු වෙනවද කියලා දෙන්න උත්තර තමයි නැත්තේ... අපෝ නෑ කවුද ඔවා බලන්නේ කියලා උඩින් කිවුවට හිත යටින් ඒක බලාපොරොත්තු වෙනවා... පිරිසිදුව හිටපු කොල්ලෙක් පිරිසිදු කෙල්ලෙක් බලාපොරොත්තු වෙන එකේ කිසිම වැරැද්දක් නෑ...

    හ්ම්ම් ඒත් කාලය සමග ආශ්‍රය කරලා හොඳ විශ්වාසයක් ගොඩ නැගුනොත් ඔය දේවල් එච්චරටම බලාපොරොත්තු නොවෙන්න පුළුවන්... අවංකව කලින් සබන්ධයෙන් ඒ දේවල් නැති උනා කියලා කෙල්ලෙක්ට බය නැතුව කටක් ඇරලා කියන්න පුළුවන් නම් ඒ කෙල්ලට මම පට්ට රෙස්පෙක්ට් කරනවා.
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :baffled: a mokadda bung a wede

    කෙල්ල ආවම ඉස්සෙල්ලම බුලත් අතක් අරගෙන ආවොතින්,
    ඒක අරගන්න....
    ගොඩක් තැන් වල කොල්ලට ඒක දීල, මනමාලි වඳිනවා...

    සම්පුර්නෙන් කියවපිය:P
    :P
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    දැන් කාලේ කෙල්ලෝ ඉන්නේ නම් පත්තිනි අම්මලා වගේ හැබැයි එක එකා එක්ක අම්බානට ජෝගි නැටුම් දාලා කරගන්න තියෙන දේවල් ඔක්කොම කරලා ඉන්නේ.
    කෙල්ලෝ කපටියි. උන් මොනා කරත් පෙට්ටිය කඩා ගන්නේ නැතුව කරන දෙයක් කරනවා. ගල කපයි, පුකේ අරියි එහෙමත් නැත්තන් ඉතින් කොල්ලාට කියලා දිව හරි දාගනියි. ඊට පස්සේ කොල්ලෝ හැට හුටාමාරක් ආශ්‍රය කරලා උන් එක්ක හු*ලා අන්තිමට කෙල උනාම කවුරු හරි කොල්ලෙක් යෝජනාවකින් බඳිනවා. අන්තිමට ඌ අහු වෙනවා. බහුතරයක් කෙල්ලො ගැන මට නම් කිසිම විශ්වාසයක් නෑ මචන්. කතා කරලා බැලුවත් උන්ගේ හිත් කියවන්න දැන ගෙන ඉන්න ඕන. හිතේ මොනා හංගගෙන ඉන්නවා ද දන්නේ නෑ නේ.
    කෙල්ලෙක් දැන් අවුරුදු 16 පැන්නට පස්සේ කිසිම විදිහකට ශුවර් කරන්න බෑ. අම්මලාට වත් ආං බාං නැති එවුන් මිනිස්සුන්ට ආංබාං කරන්න පුලුවනෙයි.
    තනිකම හොඳයි වගේ අමාරුම නම් අතේ ගහපල්ලා. නැත්තන් ඉතින් බඩුවක් වත් ගහපන් හැබැයි නිකන් ලෙඩ හදාගන්න නම් එපා අන්තිමට ඒඩ්ස් කියයි, තව මොනා මොනා කියයි.ලෙඩ ගොඩයි.
    අතම තමයි සැපේ. සෙක්ස් කරන එකයි තමන්ගේ පරපුර රැක ගන්න ළමයි හදන එකයි ඇරෙන්න වෙන මොනාද කසාදෙකින් බලාපොරොත්තු වෙන්නේ.
    මිනිස්සු කියන්නෙත් සත්තු ජාතියක් අනිත් සතුන්ට ස්වභාව ධර්මයෙන් උරුම වෙලා තියෙන ලිංගික ආශාවයි ප්‍රජනනයයි මිනිස්සුන්ටත් එහෙමයි.

    මිනිස්සු කොච්චර බුද්ධිමත් උනත් ඕක තමයි සමාජේ පදනම. දැන් ජනගහනයත් ඉන්න එකේ, ලිංගික ආශ්වාදය ගන්න වෙන ක්‍රම තියෙන එකේ අහවල් එකට බඳිනවද ?
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    ලෙල්ල හුටං මනමාලියෝ ඉන්නේ බං..මාත් බලන්න ගියා එහෙම උන්. පස්ට ගෑස් තියෙන්නේ උන්ගේ..එපා උනා මට නම්..!
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    කලාතුරකින් කෙල්ලෙක් තමයි ඉන්නේ චරිතේ හොඳට...
    ඒ ගැන තව ත්‍රෙඩ් එකකින් කියන්නම්...

    meka thaama demme ne neda
     

    harithacats

    Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere
    කෙල්ල ආවම ඉස්සෙල්ලම බුලත් අතක් අරගෙන ආවොතින්,
    ඒක අරගන්න....
    ගොඩක් තැන් වල කොල්ලට ඒක දීල, මනමාලි වඳිනවා...

    සම්පුර්නෙන් කියවපිය:P
    :P

    mama eka kiywuwa. a unaata wandina eka nondi wage nathda