මනසින් නිදහස් වීම - පළමු පරිච්ඡේදය

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ස්වභාවිකව අනවශ්‍ය සිතිවිලි ඇතිවීම පාලනය කරගන්න එක.. ඊළඟට අපි අකමැති සිතිවිලි රටා වෙනුවට කැමති සිතිවිලි රටාවක් program කරන්න ඕනෙ.. අනුපිලිවෙලකට ගැලපීමක් වගේ, ඒ කියන්නෙ අපි ඕනෙම දෙයක් දකින්න කැමති විදියට සිතිවිලි රටාවක් සාදා ගැනීම..
    මට තේරෙණ විදිහට මෙතන පොඩි අවුලක් තියනවා... මනස අධ්‍යයනය කරලා මනසේ හැසිරීම තේරුම් ගැනීම වැදගත්... මනසේ හැසිරීම තේරුම් ගත්තාම අපිට තේරෙනවා අපි කැමති උනත් නැති උනත් මනස සියලු වර්ගයේ සිතුවිලි නිර්මාණය කරනවා.. මනසේ ඇතිවන අපි කැමති සිතුවිලි වලට ඇලුම් කිරීමත් අකමැති සිතුවිලි වලට අප්‍රිය කිරීමත් තමයි අපිට මානසික ප්‍රශ්න ඇති කරන්නේ... මොකද මනසේ ඇතිවන අපි කැමති සිතුවිලි ඇත්ත ලෝකේ සිදු නොවුනොත් අපි හිතින් දුක් වෙනවා... මනසේ ඇතිවන අපි අකමැති සිතුවිලි ඇත්ත ලෝකේ සිදු උනොත් ඒකත් අපිව දුකට පත් කරනවා... ඒ හින්දා දුක් නොවී ඉන්න නම් මනසේ ඇතිවන සිතුවිලි සිතුවිලි පමනක් බවත්, ඒවා ඇත්ත ලෝකේ ඒවා සිදුවීමේ සම්භාවීතවයක් වගේම සිදු නොවීමේ සම්භාවීතාවක් තියන බවත් තේරුම් ගෙන ඒ සිතුවිලි වලට දැඩිව බැදීම් ඇති කර ගැනීමෙන් වැලකීමත් තමා සිදු කල යුත්තේ... ඒ කියන්නේ කැමති අකමැති කියලා, හො'ද නරක කියලා සිතුවිලි වලට බැදීම් අති කර ගැනීමෙන් හා එවැනි වටිනාකම් ලබා දීම තමයි නොකල යුත්තේ... එතකොට දුක් වීමත් වගේම සතුටට පත් වේමත් නැති වෙනවා... අපේ මනසේ කැලබීම නැති වෙනවා...
    මනස හො'ද කරන්න, යහපත් කරන්න වෙහෙසීමත් එකතරා බැදීමක්... ඒක ඒ විදිහයටම සිදු උනේ නැත්නම් ඒකත් මානසික පීඩාවක් වෙනවා... මොකද මනස කියන්නෙත් ස්වාබවදරමයේම කොටසක්... ලෝකේ හැම දේම වගෙම එක තුලත් අපි කියන සුදු කළු දෙකම තියනවා... එක තමයි ලෝක ස්වාභාවටය,,, ඒ ස්වාභාවය වෙනස් කරන්න යන එකත් අසම්තෘතියකින් අවසන් වෙන දෙයක්...
    අපි කල යුත්තේ ලෝකේ ස්වාභාවය තෙරුම් ගෙන එය පිලි ආගෙන එ දේවල් දැඩිව අශාවෙන් බදා ගන්නෙත් නැතිව ප්‍රතික්ශේප කරන්නෙත් නැතිව ජීවත් වීමයි...
     
    Yasitha Dias

    Junior member
  • May 12, 2023
    24
    58
    13

    කැමති අකැමති කියලා බෙදන්න ඕනෙ නෑ තමා, ඔය මං ලියපු පලවෙනිම එක, ඊට පස්සෙ ගොඩක් දේවල් තේරුම් ගත්තා, වෙනස් උනා..

    මේ තියෙන්නෙ ඊට පස්සෙ ලියපු ටික.. බලලා අදහස කියන්න.. මගෙ අඩුපාඩු හදාගන්න අදහස් වටිනවා..

    https://m.facebook.com/story.php?st...VFH22cP9dl&id=100007927574980&mibextid=Nif5oz
     
    • Like
    Reactions: NRTG and ttj

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    කැමති අකැමති කියලා බෙදන්න ඕනෙ නෑ තමා, ඔය මං ලියපු පලවෙනිම එක, ඊට පස්සෙ ගොඩක් දේවල් තේරුම් ගත්තා, වෙනස් උනා..

    මේ තියෙන්නෙ ඊට පස්සෙ ලියපු ටික.. බලලා අදහස කියන්න.. මගෙ අඩුපාඩු හදාගන්න අදහස් වටිනවා..

    https://m.facebook.com/story.php?st...VFH22cP9dl&id=100007927574980&mibextid=Nif5oz
    Ela Machan... Mama kiyawala balannam... Kathamaramu...
     
    • Like
    Reactions: NRTG