මන්කිෆොක්ස් ප්‍රෝඩාව

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඔය කියන රෝග ලක්ෂණ එක පාර එන්නෙ නෑ. උණ කල්ගත වුණාම විතරයි එන්නේ.

    උණ ඉක්මනින්ම බැස්සුවාම ඔය රෝග ලක්ෂණ එන්නෙ නෑ.

    අහුවෙන්න එපා හිතවතුනි, තවත් vaccine එකක් විකුණගන්න පොටක් පාදගන්නයි ඔය හදන්නේ.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,222
    67,598
    113
    ඔය කියන රෝග ලක්ෂණ එක පාර එන්නෙ නෑ. උණ කල්ගත වුණාම විතරයි එන්නේ.

    උණ ඉක්මනින්ම බැස්සුවාම ඔය රෝග ලක්ෂණ එන්නෙ නෑ.

    අහුවෙන්න එපා හිතවතුනි, තවත් vaccine එකක් විකුණගන්න පොටක් පාදගන්නයි ඔය හදන්නේ.
    Mae wesige tama owa karanne.

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,067
    34,606
    113
    ලෝර්ඩ් හනුමාන්ට පූජාවක් තිබ්බනං මංකිපොක්ස් සදහටම තුරං වෙනවා. කොහෙද මේ කටපාඩම් ,MBBS ඩොකාලා ඔවා දන්න එකක්යෑ
     
    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    ඔය කියන රෝග ලක්ෂණ එක පාර එන්නෙ නෑ. උණ කල්ගත වුණාම විතරයි එන්නේ.

    උණ ඉක්මනින්ම බැස්සුවාම ඔය රෝග ලක්ෂණ එන්නෙ නෑ.

    අහුවෙන්න එපා හිතවතුනි, තවත් vaccine එකක් විකුණගන්න පොටක් පාදගන්නයි ඔය හදන්නේ.
    True, mun kalen kaleta eka eka leda pennala vaccine jarawa widdawanna hadanne kalakanni
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම නම් ඕව දන්නේ නැහැ!
    හැබැයි ආයෙත් නම් අර මේසන් බාස්ලට බදාම සප්ලයි (MBBS) කරන එවුන්ගේ රෙද්දවල් අහල රට වහන්න අවශ්‍ය නැහැ!
    මේක අපිට සංචාරකයෝ ගෙන්නන්න හොඳ අවස්ථාවක්!
    අනික් රටවල මෝඩ පක්කු ටික ඒ රටවල් වහල දැම්මහම
    ඒක පාවිච්චි කරලා අපිට සංචාරකයෝ ටිකක් හරි ගෙන්නගන්න පුළුවන් වුනා නම් මරු!
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මම නම් ඕව දන්නේ නැහැ!
    හැබැයි ආයෙත් නම් අර මේසන් බාස්ලට බදාම සප්ලයි (MBBS) කරන එවුන්ගේ රෙද්දවල් අහල රට වහන්න අවශ්‍ය නැහැ!
    මේක අපිට සංචාරකයෝ ගෙන්නන්න හොඳ අවස්ථාවක්!
    අපි උන්ගෙ monkeypox මෙහෙ නොමිලේ හොඳ කරල දෙමු.
    අනික් රටවල මෝඩ පක්කු ටික ඒ රටවල් වහල දැම්මහම
    ඒක පාවිච්චි කරලා අපිට සංචාරකයෝ ටිකක් හරි ගෙන්නගන්න පුළුවන් වුනා නම් මරු!
    අර විදියට ප්‍රචාරය කළා නම්, සංචාරක ලෙඩ්ඩු පෝළිමට එයි.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    අඩු කුලේ එකාට ලෙඩේ නමවත් හරියට ලියාගන්න බෑ 😂😂😂
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,297
    5,928
    113
    දේශීය ආයුර්වේදයේ මන්කිෆොක්ස් වලට බෙහෙත් තියෙනවා ද පිටියේ අප්පු.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Human body eka dan operating system ekak wage. Kaalen kaaleta anti virus software eka update karanna one :D anti virus software vikunana ewun virus hadana ewunta salli deela virus eliyata danawa kiyalath kathawak thiyenawa.
     
    • Love
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    දේශීය ආයුර්වේදයේ මන්කිෆොක්ස් වලට බෙහෙත් තියෙනවා ද පිටියේ අප්පු.
    ඔව් , පැපොල රෝගයට දෙන බේත් වලට සමානයි.
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,284
    4,086
    113
    ඔව් , පැපොල රෝගයට දෙන බේත් වලට සමානයි.
    නිකන් හිතල බලපන්කො තාම එක මන්කිපොක්ස් ලෙඩෙක්ව ඇහෙන් දකින්නෙත් නැතුව උබ බේත් හොයන් හොදකරලත් ඉවරයි ,උබලගෙ දිවවල් කපන්න ඕනෙ බං හොර වෙද්දු
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    නිකන් හිතල බලපන්කො තාම එක මන්කිපොක්ස් ලෙඩෙක්ව ඇහෙන් දකින්නෙත් නැතුව උබ බේත් හොයන් හොදකරලත් ඉවරයි ,උබලගෙ දිවවල් කපන්න ඕනෙ බං හොර වෙද්දු
    පැපොල වල රෝග ලක්ෂණම නේ තියෙන්නේ