විහිලුවට කිව්වේ එල එල good පොස්ට්ආයෙ බදින්න හිතුනා![]()



මැට්ටාගෙ ත්‍රෙඩ් වගෙ
එල එල බන්
මේ ත්‍රෙඩ් එක දාපු දවසෙත් සිංගල්. ත්‍රෙඩ් එක දාල අවුරුදු 6ක් ගිහිල්ලත් සිංගල්![]()

එලකිරියේ ඉන්න ගොඩක් කට්ටිය දැන් දැන් බදින වයසට කිට්ටු කරගෙන යන නිසා මම හිතුවා අපේ කොල්ලන්ට මන්ගල දිනයේ රාත්‍රිය… (ඔව්.. කෙල්ලත් එක්ක ඉතින් ලින්ගිකව එකතුවීම) ගැන මම අන්තර්ජාලයෙන් සොයාගත් දැනුම ටිකක් බෙදා හදාගන්න.
ඔන්න ඔහොම තමයි ඉතින් මධුසමය ගැන මා හොයාගත්ත උපදෙස් මාලාව උඹලට ඉදිරිපත් කලේ. හිතනවා උඹලත් යමක් ඉගෙන ගන්න ඇති කියලා.
මෙහෙම හිතන අය බම්ප් එකක් දාලා පලයල්ලා, එතකොට අනික් එවුන්ටත් කියවලා ඉගෙන ගන්න.
මීට
ලන්කා
(සැ.යු: මෙය උපුටා ගැනීමක් නොව හුදෙක් මා සොයාගත් දැනුම සාරන්ශගත කිරීමක්මය!)