මන්ගල රාත්‍රිය සදහා උපදෙස්! (18+)

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පැණි හදට යන දවසට අරන් යන්න ඕනි ලැප් එකත් මේක බලාගෙන කොරන්න හේ හේ
    :P විහිලුවට කිව්වේ එල එල good පොස්ට්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,240
    1
    101,071
    113
    34
    Kalutara
    මේ ත්‍රෙඩ් එක දාපු දවසෙත් සිංගල්. ත්‍රෙඩ් එක දාල අවුරුදු 6ක් ගිහිල්ලත් සිංගල් :(
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    එලකිරියේ ඉන්න ගොඩක් කට්ටිය දැන් දැන් බදින වයසට කිට්ටු කරගෙන යන නිසා මම හිතුවා අපේ කොල්ලන්ට මන්ගල දිනයේ රාත්‍රිය​… (ඔව්.. කෙල්ලත් එක්ක ඉතින් ලින්ගිකව එකතුවීම​) ගැන මම අන්තර්ජාලයෙන් සොයාගත් දැනුම ටිකක් බෙදා හදාගන්න​.

    ඔන්න ඔහොම තමයි ඉතින් මධුසමය ගැන මා හොයාගත්ත උපදෙස් මාලාව උඹලට ඉදිරිපත් කලේ. හිතනවා උඹලත් යමක් ඉගෙන ගන්න ඇති කියලා.

    මෙහෙම හිතන අය බම්ප් එකක් දාලා පලයල්ලා, එතකොට අනික් එවුන්ටත් කියවලා ඉගෙන ගන්න​.

    මීට​
    ලන්කා

    (සැ.යු: මෙය උපුටා ගැනීමක් නොව හුදෙක් මා සොයාගත් දැනුම සාරන්ශගත කිරීමක්මය​!)


    Rep 27+