Bump...Kawuru hari help karai oyata friend.
garfieldzz Well-known member May 28, 2014 2,424 3,043 113 ජෝන්ගෙ ගෙදර Nov 5, 2020 #21 Bump...Kawuru hari help karai oyata friend. Reactions: sudu1234
The Hacker Well-known member Oct 22, 2012 2,726 1 2,428 113 127.0.0.1 Nov 5, 2020 #22 Heshan Daminda said: අපේ වාහනේ ගත්තේ මන්චි එකේ වැඩ කරන එකෙක්. ඌ කිව්වේ උට 1.30ක් හම්බෙනවා කියල. මට පේශිටුත් පෙන්නුවනේ. ඌ නම් supermarket වලට බිස්කට් දාන එකද කොහෙද කරන්නේ. Click to expand... ඔව් උන් හොද ගානක් ගන්නවා, අනිත් එක උන්ට ටාර්ගට් ගහන්න තියෙන්නෙ.. ටාර්ගට් ගහනවා නම් සෑහෙන්න ගන්න පුලුවන් , උන් සමහර වෙලාවට අත යට ගහලාත් ටාගට් ගහනවා. Reactions: sudu1234 and Heshan Daminda
Heshan Daminda said: අපේ වාහනේ ගත්තේ මන්චි එකේ වැඩ කරන එකෙක්. ඌ කිව්වේ උට 1.30ක් හම්බෙනවා කියල. මට පේශිටුත් පෙන්නුවනේ. ඌ නම් supermarket වලට බිස්කට් දාන එකද කොහෙද කරන්නේ. Click to expand... ඔව් උන් හොද ගානක් ගන්නවා, අනිත් එක උන්ට ටාර්ගට් ගහන්න තියෙන්නෙ.. ටාර්ගට් ගහනවා නම් සෑහෙන්න ගන්න පුලුවන් , උන් සමහර වෙලාවට අත යට ගහලාත් ටාගට් ගහනවා.