මන්චී කොමේ..

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    148.Rice-Cracker-Packs-2.jpg

    උඹල කෑවද මන්චී කොමේ. මම නම් කෑව, බිස්කට් එකනම් රසයි, ටිපිටිප් කෑව වගේ. හැබැයි උන් ලොකුවට කියන්නේ ලන්කාවේ හාල් පිටි සහ ධානය වර්ග වලින් මේක හදනව කියල. ලන්කාවේ හාල් කිලෝ එකක් රැපියල් 50.00 යි. මේක ග්රැම් 100 පැකට් එක වෙනව රැපියල් 135.00. එතකොට කිලෝ එකක් රැ. 1350.00 :growl::growl::growl::growl::growl:. ඇඩෙනව නේ......


    Munchee Kome Rice Crackers

    The Munchee Rice Cracker uses the nation's staple grain to create a wholesome and tasty snack. It has a unique texture, light yet full of satisfying goodness. It is available in four delightful flavours - Cheese & Chillie, Barbecue, Prawn and Sweet Fantasy.

    source - http://www.muncheelk.com/brand?p=1&b=4
     
    • Like
    Reactions: adflavion

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    thanikara haal piti walin biscuit gahanna be macha.
    ookata potato flour hitan daanawa...
    Oke R&D kale mage yaaluwek CBL eke.........

    process karala pack karala R&D walata giya ewa hitan allala thama price karanne machan..........
    ookata wenama rice ekak hadanawalu glutan content eka wedi....:oo:
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    thanikara haal piti walin biscuit gahanna be macha.
    ookata potato flour hitan daanawa...
    Oke R&D kale mage yaaluwek CBL eke.........

    process karala pack karala R&D walata giya ewa hitan allala thama price karanne machan..........
    ookata wenama rice ekak hadanawalu glutan content eka wedi....:oo:

    වෙන්න ඇති බන්, හාල් පිටි රහක් වත් එන්නේ නෑ. හැබැයි කන්නම හැතෙනව කෑවම ඒකේ තියන ප්ලේවර් එකට. මම කෑවේ චිලි ප්ලේවර් එක...
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙන්න ඇති බන්, හාල් පිටි රහක් වත් එන්නේ නෑ. හැබැයි කන්නම හැතෙනව කෑවම ඒකේ තියන ප්ලේවර් එකට. මම කෑවේ චිලි ප්ලේවර් එක...
    BBQ & isso flavors deka thama rasama...........:P
     

    X1-01

    Active member
  • Jun 18, 2012
    480
    41
    28
    Tipi Tip kawa wage...mata 2k Kaddi Epa una........Maliban Cream Craker Hodai mata Seratama Wada :D
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    BBQ flavour එක නම් chemical රහයි.Artificial flavour එකක් කියල හොදට තේරෙනවා.....අනිත් ඒවා නම් කොහොමද කියන්න දන්නේ නෑ...
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    BBQ ekata aji no moto danawa kiyanne attada?? mageth fvrt meka... dan kanne naaaaaaa......... gedarin banina nisa......