මන්තර

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    වශී ගුරුකම් ගැන දැන්වීම් අද බහුලව දකින්නට ලැබේ. වරු තුනෙන් දින තුනෙන් ඕනෑම කෙනෙකු වශීකර දෙන්නට හැකි ශූරයින්ද මේ අතර සිටින බව පෙනේ. ඔය කියන ආකාරයට වශී ගුරුකම් කළ හැකිනම් හින්දි නළු නිළියන්, විදේශ ජනාධිපතිවරුන් මෙලහකටත් අපේ කෙල්ලන්ගේ කොල්ලන්ගේ ගෙවල් වල සිටිය යුතුය. ඔය කියන ආකාරයට වශි ගුරුකම් කළ නොහැක.

    වශී ගුරුකම් යනු සංකීර්ණ ගුප්ත විද්‍යාත්මක කාර්‍යකි. අංග අටකින් යුතු මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ පළමු අංගය වශී කර්මය යි. වශී කර්මය යනු කෙනෙකුගේ සිත ගැනීමයි. මෙය ඉනා ගුරුකම් යනුවෙන්ද හැඳින්වේ. මන්ත‍්‍ර ශාස්ත‍්‍රයට අනුව වශී ගුරුකම් සිදුකිරීමේදී ඊට නියමිත නැකතක් සහිත දිනයක් තෝරාගත යුතුය. වශී ගුරුකම් සඳිහා යොදා ගත යුත්තේ පුර පක්‍ෂයේ දිනයන්ය. පුර පක්‍ෂය යනු අමාවක ගෙවුණු තැන පටන් පසලොස්වක තෙක් කාලයයි. එනම් සඳ නැගෙන කාලයයි.

    පසලොස්වක ගෙවුණු තැන පටන් සඳ බැසගෙන යන කාලය අව පක්‍ෂයයි. එම කාලය තුල වශී ගුරුකම් නොකළ යුතුය. වශී ගුරුකම් සඳහා යොදා ගන්නා දිනය සුබ තිථියක් සහිත දිනයක් විය යුතුය. ගුරුකම් ආරම්භ කළ යුත්තේ සුබ නැකතකටය. මෙම සුබ මොහොත වශී කරගතයුතු කෙනාගේ දුර්වල අවස්ථාවක් විය යුතුය. එමෙන්ම, වශී ගුරුකම් කරගනු ලබන්නාගේ ජයග‍්‍රාහී මොහොතක් විය යුතුය. ගුරුකම් කිරීමේදී උපන් වේලාවන් අවශ්‍ය වන්නේ මේ නිසාය.

    තමන්ට අවශ්‍ය ඕනෑම කෙනෙකු වශී කරගැනීමට නොහැක. අදාල පුද්ගලයාගේ ග‍්‍රහ බලය ශක්තිමත්නම් වශී ගුරුකම් සාර්ථක නොවේ. එමෙන්ම අදාල පුද්ගලයා කුමන ආකාරයෙන් හෝ තමන්ට හිමිකමක් ඇති අයෙක්දැයි සොයා දැනගත යුතුය. උපන් වේලාවන් නොමැතිනම් තත්කාලශාස්ත‍්‍රය, අදුන, හස්ත රේඛා ආදී ක‍්‍රමයකින් හෝ මෙම තොරතුර පළමුව සොයා දැනගත යුතුය. ආවාට ගියාට වශී ගුරුකමක් සිදුකිරීමෙන් සාර්ථක ප‍්‍රතිඵලයක් අත් නොවේ.

    ගුරුකමක් යනු ගුප්ත කටයුත්තකි. රහස්‍ය කාර්්‍යයකි. ගුරුකම් පිළිඳව දැනගත යුත්තේ මන්ත‍්‍රාචාර්යවරයා හා ගුරුකම් කරගනු ලබන්නා පමණි. වශී ගුරුකම් සිදුකරන මන්ත‍්‍රාචාර්යවරයෙක් ඊට නියමිත මන්ත‍්‍ර සිද්ධිය ලබා සිටිය යුතුය. මන්ත‍්‍ර සිද්ධියක් ලබාගැනීම ලේසි පහසු කටයුත්තක් නොවේ. නිසි කැපවීමකින් තොරව මන්ත‍්‍ර සිද්ධිය ලබාගත නොහැක. පොතක පතක තිබූ මන්ත‍්‍රයක් කටපාඩම් කරගත් පමණින් ගුරුකමක් කළ නොහැක.

    අද වශී ගුරුකම් කරනවායැයි පවසමින් බොහෝ දෙනා කරන්නේ ජනතාව මුලා කිරීමකි. මේ අතරින් බොහෝ දෙනා මන්ත‍්‍ර ශාස්ත‍්‍රයේ අංග අටවත් (අෂ්ට කර්මය) නොදන්නා අයයි. ඈත අතීතයේ විසූ සෘෂිවරු විසින් බිහිකරන ලද මන්ත‍්‍ර ශාස්ත‍්‍රය හෑල්ළුවට ලක්වන්නේ එවන් සොරුන් හේතුවෙනි.

    නීච කුල වල උපන් අයට ගුරුකම් කිරීමට විශේෂ බලයක් හෝ විශේෂ දැනුමක් නොමැති බවද දැනගත යුතුය. සියළු නීච කුල මන්ත‍්‍රවල බලය ජලනන්දන පිරිත මගින් පහසුවෙන් බිඳහෙලිය හැකි බවද විශේෂයෙන් මතක් කළ යුතුය. ඔබට අත් හදා බැලිය හැකි මන්තර කිහිපයක් පහතින්.

    ස්ත්‍රි කෙටි වශීයක්
    මන්ත්‍රය: ඕං නමෝ පංචකාම සුන්දරී ලලිතකාමී ඒහි ඒස්වාහ
    ක්‍රමය: දකුණු අත පිරිසුදු කොට අල්ලට 108 වර මතුරා උවමනා ස්ත්‍රියට පෙන්වනු. කෙටි වශියකි.

    බුලත් ආදාරයෙන් කරනු ලබන වශී මන්තරයක්

    මන්ත්‍රය: ඔං නමෝ සංකාර කාලි කාලි සංකරමාලි ඒහි එස්වඃ
    ක්‍රමය: අලුත් බුලත් වැලක අලුත් බුලතට ඉහත මන්ත්‍රයෙන් 108 වර මතුරා කඩාගෙන ඉන්පසු ඇගේ නම දමා නැවත 108 වර මතුරා කන්ට දෙනු.

    දිවි ඇති තෙක් ආදරය වන වශීයක්.

    මන්ත්‍රය: ඔං මායා සුන්දර ඇසුර සුර තැලි ත්‍රීන් දාරන මායා නික්කුන් නික්ක නික්ක එස්වඃ ෴
    ක්‍රමය: දකුණු අතට ඉහත මන්ත්‍රයෙන් 334 වර මතුරා කෙල්ලගේ හිස අතගානු දිවි ඇති තෙක් ආදරය වෙයි.

    සිත බැදෙන වශීයක්

    මන්ත්‍රය: ඔං නිලිනා ඕඩිවා ෴
    ක්‍රමය: අවශ්‍ය කාන්තාවගෙන් වතුර වීදුරුවක් ඉල්ලගෙන ටිකක් පානය කොට ඉතිරි වතුරට 21 වර මතුරා ඈට බිමට දෙන්න සිත බැඳේ.

    බාල ලඳුන් වශීයක්

    මන්තරය: ඔං ශ්‍රී ලෝක ශ්‍රී ධර” සයිතාකාලි මා පිට දැපනවීසිටිත් උඩබිම නරතල ග්‍රහපති ගිරළු සැර ආරුඪ මේක සකාල රාජ රාවනා රාජ මෙකි පිරිවර මපිට ගැසෙත්වා නමෝ ජාල රල දිවා තුල එස්වඃ නමෝ දිවා ගැල එස්වඃ ෴
    ක්‍රමය: 108 වාරයක් තන කිරෙන් මතුරා තිලකදී බාල ලඳුන් දෙස බලනු. වශී වේ.

    වශීයක් සත්‍ය බැල්මට

    මන්තරය: නමෝ ඉරි සඳ පටිච්චස්වා සිමාසි යේහි යේහි යේස්වාහ
    නමෝ ප්‍රම සුන්දර ලි තැලි තැලි යේහි යේහි යෙස්වහ
    ක්‍රමය: 108 වර බුලතට නම සිහිකර මතුරා කටේ දමාගෙන ගොස් කතා කරනු.
    සත්‍ය බැල්මට ගිරිතිල්ල දලුට මතුරනු, තමා දෙසට නැමේ.

    කාන්තා වශී මන්තරයක්.

    මන්ත්‍රය: නමෝ මුඛ බන්ධ මෝක්‍ෂ මුඛ බන්ධ හෑස්වාහා ෴
    ක්‍රමය:මුහුණ බලාගෙන නම සමග මන්ත්‍රය කිහිප වරක් සිහි කරන්න හිත බැදේ…

    වැඩි වෙලාවක් රතියෙහි යෙදීමට මන්ත්‍රයක්

    මන්ත්‍රය: ආ ඊ ගොළු පිල්ලි බන්ධන ඊසානෙහි ඉබ්‍රා වාරු ශ්‍රී නාකර යක්ෂනි සර්ව ජීව ඉදං මෝහිනී අම්මා ඉදං වා වා
    ක්‍රමය: රතියෙහි යෙදෙන අවස්ථාවේ මුමුණ මුමුණ ඇයගේ නළලට පිඹින්න.

    අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී.
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    වැඩි වෙලාවක් රතියෙහි යෙදීමට මන්ත්‍රයක්
     

    hypercool

    Well-known member
  • Oct 16, 2010
    1,383
    219
    63
    Everywhere and Nowhere
    .
    .
    .
    .

    වැඩි වෙලාවක් රතියෙහි යෙදීමට මන්ත්‍රයක්

    මන්ත්‍රය: ආ ඊ ගොළු පිල්ලි බන්ධන ඊසානෙහි ඉබ්‍රා වාරු ශ්‍රී නාකර යක්ෂනි සර්ව ජීව ඉදං මෝහිනී අම්මා ඉදං වා වා
    ක්‍රමය: රතියෙහි යෙදෙන අවස්ථාවේ මුමුණ මුමුණ ඇයගේ නළලට පිඹින්න.

    අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී.

    :lol::lol::lol:
     
  • Jul 12, 2012
    447
    74
    28

    එමෙන්ම අදාල පුද්ගලයා කුමන ආකාරයෙන් හෝ තමන්ට හිමිකමක් ඇති අයෙක්දැයි සොයා දැනගත යුතුය.
    mokadda me seen eka. ehema himi aya ahimi aya kiyala innavada:shocked:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ ඔය වැඩේට එක්ස්පර්ට් කෙනෙක්ලු නේද
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ආ ඊ ගොළු පිල්ලි බන්ධන ඊසානෙහි ඉබ්‍රා වාරු ශ්‍රී නාකර යක්ෂනි සර්ව ජීව ඉදං මෝහිනී අම්මා ඉදං වා වා


    පුහ්හ් පුහ්හ් පුහ්හ් පුහ්හ් පුහ්හ් පුහ්හ් ආඃ යෙහ්හ් ෆක්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,293
    12,546
    113
    Piliyandala
    ආ ඊ ගොළු පිල්ලි බන්ධන ඊසානෙහි ඉබ්‍රා වාරු ශ්‍රී නාකර යක්ෂනි සර්ව ජීව ඉදං මෝහිනී අම්මා ඉදං වා වා


    පුහ්හ් පුහ්හ් පුහ්හ් පුහ්හ් පුහ්හ් පුහ්හ් ආඃ යෙහ්හ් ෆක්

    :lol::lol::lol::lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    ආ ඊ ගොළු පිල්ලි බන්ධන ඊසානෙහි යක්ෂනි සර්ව ජීව ඉදං මෝහිනී හුත්ති ඉදං වා වා ඉජු ඉජු


    පුහ්හ් පුහ්හ් පුහ්හ් පුහ්හ් පුහ්හ් පුහ්හ් ආඃ යෙහ්හ් ෆක්

    :lol::lol::lol:
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    ආ ඊ ගොළු පිල්ලි බන්ධන ඊසානෙහි ඉබ්‍රා වාරු ශ්‍රී නාකර යක්ෂනි සර්ව ජීව ඉදං මෝහිනී අම්මා ඉදං වා වා


    පුහ්හ් පුහ්හ් පුහ්හ් පුහ්හ් පුහ්හ් පුහ්හ් ආඃ යෙහ්හ් ෆක්

    :lol::lol::lol::lol::lol:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,599
    113
    Nowhere

    ක්‍රමය: රතියෙහි යෙදෙන අවස්ථාවේ මුමුණ මුමුණ ඇයගේ නළලට පිඹින්න.

    අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී.

    අවදානය වෙනස් උනාම කොහොමත් අල්ලන් ඉන්න පුළුවන්නේ. පිබින්න ඕන නෑ :P
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    බඩු ම තමා

    ‘‘ආ ඊ ගොළු පිල්ලි බන්ධන ඊසානෙහි ඉබ්‍රා වාරු ශ්‍රී නාකර යක්ෂනි සර්ව ජීව ඉදං මෝහිනී අම්මා ඉදං වා වා’’

    අහවල් එක කරන වෙලාවෙ යක්ෂනී මෝහිනී කිය කිය මේක කිවුවොත් නම් බඩු ම තමා


    :confused::confused::confused:
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    Ballek wa wasi karaganan krmaayk nadda?? ape gewal peththe yaddi pare inna ballo maawa kanna paninawaa , kaama aran dunnath panianwa kakul deke elliala getayk daagananwa mage kakaulata ,