මානසික රෝගයි , අමුනුෂ්‍ය බලපෑමයි දෙකක් බන් .. දොස්තර බෙහෙත් කරන්නේ ලෙඩක් හින්ද නෙවෙයි , දොස්තර කරන්නේ මෝහනයක් ... අනික දොස්තරට හොඳ කරන්න බැරි වුනහම අංගොඩ නෙවෙයි .. ඕනෙම අමුනුෂ්‍ය ප්‍රේත බලපෑමක් කියල ඔය ආරුඩ වෙලා එන කෙනෙක්ව මෝහනය මගින් සුව කරන්න පුළුවන් මම දන්න විදිහට![]()
කර්මානුරුපව මනෝකාය දුර්වල වෙන උන්ගේ තමයි ඔය ශරීරර අංග විකල වෙන්නේ , උපතින්ම මොලේ වර්ධනය අඩු වෙලා පිස්සු හැදිලා අංගොඩ යන්නේ , ..... අපේ හිත දුර්වල උනහම වෙන කිසිම බාහිර බලපෑමකට අපිට මුකුත් කරන්න බෑ .. ඒ දේ අපිට කරන්නේ අපේ හිත විසින්මයි ...
හැබැයි හොල්මන් ප්‍රේතයෝ නැහැ කියන එක වැරදිහොල්මන් , ප්‍රේතයෝ , දෙවියෝ මේ හැමෝම ඉන්නවා , හැබැයි එයාලත් මිනිස්සු වගේ එක එක මාන වල ඉන්න කට්ටිය විතරයි !
![]()



හොල්මන් , ප්‍රේතයෝ , දෙවියෝ මේ හැමෝම ඉන්නවා , හැබැයි එයාලත් මිනිස්සු වගේ එක එක මාන වල ඉන්න කට්ටිය විතරයි !
