මන්තර_බලෙන්..

CyberKing

Well-known member
  • Apr 12, 2015
    1,404
    270
    83
    මානසික රෝගයි , අමුනුෂ්‍ය බලපෑමයි දෙකක් බන් .. දොස්තර බෙහෙත් කරන්නේ ලෙඩක් හින්ද නෙවෙයි , දොස්තර කරන්නේ මෝහනයක් ... අනික දොස්තරට හොඳ කරන්න බැරි වුනහම අංගොඩ නෙවෙයි .. ඕනෙම අමුනුෂ්‍ය ප්‍රේත බලපෑමක් කියල ඔය ආරුඩ වෙලා එන කෙනෙක්ව මෝහනය මගින් සුව කරන්න පුළුවන් මම දන්න විදිහට :rofl::rofl:

    කර්මානුරුපව මනෝකාය දුර්වල වෙන උන්ගේ තමයි ඔය ශරීරර අංග විකල වෙන්නේ , උපතින්ම මොලේ වර්ධනය අඩු වෙලා පිස්සු හැදිලා අංගොඩ යන්නේ , ..... අපේ හිත දුර්වල උනහම වෙන කිසිම බාහිර බලපෑමකට අපිට මුකුත් කරන්න බෑ .. ඒ දේ අපිට කරන්නේ අපේ හිත විසින්මයි ... :yes:

    හැබැයි හොල්මන් ප්‍රේතයෝ නැහැ කියන එක වැරදි :no: හොල්මන් , ප්‍රේතයෝ , දෙවියෝ මේ හැමෝම ඉන්නවා , හැබැයි එයාලත් මිනිස්සු වගේ එක එක මාන වල ඉන්න කට්ටිය විතරයි !:yes:

    :yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    මම මේකට reply කරන්න ඕනද නැද්ද කියලා ටිකක් වෙලා කල්පනා කරලා ලොකු reply එකක් කොටලත් මකලා දාලා මේ ටික දාන්නේ. :D

    මම මෙහෙම කියන්නම්, :D

    මම reply කලේ කිසියම් විශේෂ කරුණු ටිකක් කියපු reply එකකට. මගේ reply එක අදාළ වෙන්නෙත් ඒ quote කල එකටම විතරයි.
    ඒ නිසා මං එකේ නොකියපුවා උඹ උපකල්පනය කරලා කතා කරන්න එපා. :)

    මම ගත්තේ සිද්දි සමුදායකින් 1ක් විතරයි. මේ සිද්දියට අදාළ නැති අනිත් සියලු විය හැකියා ඇතුලත් සිද්දි මම මේකේ කතා කරලා නෑ. මොකද, එහෙම කරන්න ඕනෙත් නෑ. reply එකට ඇති වැඩකුත් නෑ. ඒවා සවිස්තරව කතා කරන්න තරම් මම දන්නේත් නෑ. :) මම අදාළ දේට අදාළ 1 කරුණක් කියලා විතරයි තියෙන්නේ. එකත් ආතල් එකට..
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මම මේකට reply කරන්න ඕනද නැද්ද කියලා ටිකක් වෙලා කල්පනා කරලා ලොකු reply එකක් කොටලත් මකලා දාලා මේ ටික දාන්නේ. :D

    මම මෙහෙම කියන්නම්, :D

    මම reply කලේ කිසියම් විශේෂ කරුණු ටිකක් කියපු reply එකකට. මගේ reply එක අදාළ වෙන්නෙත් ඒ quote කල එකටම විතරයි.
    ඒ නිසා මං එකේ නොකියපුවා උඹ උපකල්පනය කරලා කතා කරන්න එපා. :)

    මම ගත්තේ සිද්දි සමුදායකින් 1ක් විතරයි. මේ සිද්දියට අදාළ නැති අනිත් සියලු විය හැකියා ඇතුලත් සිද්දි මම මේකේ කතා කරලා නෑ. මොකද, එහෙම කරන්න ඕනෙත් නෑ. reply එකට ඇති වැඩකුත් නෑ. ඒවා සවිස්තරව කතා කරන්න තරම් මම දන්නේත් නෑ. :) මම අදාළ දේට අදාළ 1 කරුණක් කියලා විතරයි තියෙන්නේ. එකත් ආතල් එකට..

    :D ටිකක් තේරුනේ නෑ වගේ .. එත් අවුලක් නෑ ඔකේ :)
    11.gif