මන්ත්‍රීතුමාට ලිපියක්

nimal2011

Member
Sep 14, 2011
1,278
208
0
Riyadh
මන්ත්‍රීතුමාට ලිපියක්

දවසක් මන්ත්‍රී තුමාට ලිපියක් ආව, හැබැයි ඒ ලිපියේ මෙච්චරයි ලියල තිබුනේ 370H-SSV-0773H


මන්ත්‍රී තුමාගේ තරහකාරයෙක් මෙය එවපු නිසා දන්නා සැමොගෙන්ම ඇහුව මේකේ තේරුම මොකක්ද කියල.


එක එක අදහස් දුන්නට හරියටම මේකයි කියල කාටත් කියන්ඩ බැරි උනා.


ඔබටවත් පුලුවන්ද මන්ත්‍රී තුමාට හරි උත්තරයක් දෙන්ඩ