මම psyco කාරයෙක්

psyco saw

Member
Apr 23, 2012
91
6
0
මචංල මට ම‍ේකට මොකක් හරි උත්තරක් දියල්ල බං මම ඔලෙවල් ලියල මැත්ස් කරල එයාෆෝස් යන්න ලොකු හිනයක් තිබිබ බං ඒක හිනයක්ම විතරක් උනා ඔලෙවල් කරන කොට අතිරේක විශයට කරපු මම ආසවෙන්ම පටන්ගත්ත කොමස් සබිජෙක්ට එක මට මගක් යනකොට තිත්තම උනා බං අන්තිමට කොමස් ක්ලාස් එක කටි කරල අවුල්වෙලා කොමස් මිස් අපිව අයින් කරල දැමිම :growl: මම ඒ දවස්වලම හිතා ගත්ත අයේ ජිවිතේකට කොමස් දිහා බලන්නෙවත් නැ කියල මට එකම හිනේ තිබුනේ මැත්ස් කරන්න කැමිපස් යන්න ඉන්ජිනියර් කෙනෙක් වෙන්න ආසවක් තිබුනේ නැ මට ඔන වෙලා තිබුනේ ඒ විශය කරැනුගැන ඉගෙන ගන්න හොයල බලන්න ඇත්තම කිවුවොත් ඔක මට තුබුන උනක් ක්ලාස් වල ගොඩක් ලකුනු මැත්ස් වලට ගත්තට එග්සැමි එකලියන වෙලාවේ මට මොකක් හරි අවුලක් උනා මම දැනගත්ත මගේ ටාගට් එක අවුල් උනා කියල :sorry: අන්තිමට මට මැත්ස් වටල ආවේ C එකක් අනිතිමට මට කරන්න උනේ මම අප්පිරිාවේන පැත්තකට දාපු කොමස්මයි ඒලෙවල් ක්ලාස් පටන් ගන්න‍කොට ළමයි ඔක්කොමල ඔලෙවල් දේවල් අමතක කරල අලුත් ජිවයකින් වැඩ පටන්ගන්නව පොත්වලට කවර දාල පාට තුන හතරක පැන් අරගෙන ආසාවෙන් පංති එනව ඒත් මම ඉස්සරෝම එලෙවල් ක්ලාස් එකකට ඉස්සරෝම යන දවසේ පැනක්වත් ලගනියල තිබුනේ නැ මම හිටයේ ඒ තරමි කඩාවැඩිමකින් :( මට දැනුන ඒලෙවල් ටික ටික පචවේගන එන බව ඉස්කොපලනුත් ඇතිවෙනමි ප්‍රසිද්දි‍යේ නොන්ඩි කැව මම එකම එක දවසක්වත් ඉස්කෝලෙ සරට පොත් පෙන්නල නැ සර් දවසක් පන්තියේ ඉස්සරහට මවෙ ගෙන්නල ඇහුව ඔයාට මේක කරන්න බැරිද බැරිනමි ලෙදර යන්න කියල හැම දෙකින්ම මම බින්දුවටම කඩාගෙන වැටුන බිස්නස් ස්ටඩි මිස් හැමදාම බැන්න කිසිම වැඩක් පිලිවෙලට නැ මොන ලමයෙක්ද මන්ද කියල සමාගමි පාඩමට අනිත් එවුමි පිටු 200 සිආර් පොත් ගෙනියනකොට මම පිටු 40 පොතක් ගෙනියවුවෙ ඔක දවසක් පරක්කුවෙලා ගිය වෙලාවේ අංශ බාර කොමස් කාරයට අහුවෙලා උඹ ඉගෙනගන්න එකෙක් නෙවෙයි එයෙ එන්න එපා කියල මට එපාම ඔපා උනා බං මුලු එලෙවල්ම කාලකාන්න උනා පන්තිවල නෙවෙයි හිටියේ වෙන තැං වල ඒ තැං වල ඉදනුත් තනියෙන් කල්පනා කලා කොහෙමද ගොඩ එන්නෙ කියල :eek: එත් උත්තරයක් නැ එලෙවල් ප්‍රතිඵල ආපු දවසේ අමිමා ඇඩුව:sorry:
මම මුලු සතියක්ම ඇඩුව :sorry::sorry:
අමාරැවෙන් අමාරැවේන් දෙවෙනි අවුරැද්ද ගතකරල යන්තමි එලෙවල් ගොඩ දාගත්ත ඒත අරවගේම කරදර ගෙඩක් මැද්දෙ ඒ අතර මට ලොකු ආසවක් තිබිබ වෙබි ඩිවලප්මනට් ගැන ඉගෙන ගන්න මම ඒ කෝස් එකකටත් දැමිම ලොකුම ලොකු ආසවක් එගැන හිතේ තියාගෙනම ඒත් මගේ හිතේ තිබිබ මලානික බව එහෙමිම තිබුන එක දවසක් කාටවක්ම ආමතක කරන්න බැරි පලවෙනිම සිදුවිම උනා මට කෙල්ලෙක් සෙටි උනා එයා ටිකක් දුරපලාතක මට මගේ කුඩුවෙලා තිබිබි ජිවිතේ ඒයෙත් එකතුකරා වගේ දැනුනේ මම හිතිගත්ත මගේ හිතේ තිබිබ හැම දුකක්ම අමතක කරල අයෙත් හදාගන්න මම ඉස්සරහට තව ඉගෙන ගන්න හැටි හොද ජොබි එකක් හොයාගන්න හැටි ප්ලැන් කලා ඒ එයා නිසාමයි මට දැනුනෙ මැරිල ඉපදුනා වගේ
මම ගොඩක් දේවල්ගැන කල්පනා කලා එයා නිසාම මම ඒදවස්වල හිටයේ හරිම සිතුටින් ඊටත් වඩා ප්‍රානවත්ව මට දැනුන මගේ ජිවිතේ වෙනස්වේගනෙ එනව කියල
එක දවසක් එයා මට කොල්කරල ලොකුවිස්කරයක් කියල එක පාරම කිවුව එයා මට හරියන්නෙ නැ එයාට මාව අකමැත්තෙන් උනත් අමතක කරන්න වෙනව කියල:confused: මගේ ඔලුවට අකුනක් ගහනව වගේයි දැනුනේ මම දැනගත්ත වැඩක් නැතිබව මම එයාව අයෙත් එකතුකරගන්න කරන්න පුලුවන් හැම දෙයක්ම කරා ඒත් එකක්වත් හරිගියේ නැ මට දැනුනෙ මම මහා හරක් මොඩයෙක් වගේ කියල එදා මගේ බිදිල හදාගත්තු ජිවිතේ දුවිලි වගේ කුඩුවෙලා ගියා වගේ දැනුන අවුරැදු 2 ක් ගිහිල්ලත් එයා මට එවපු හැම මැසේජ් එකක්ම තාම මගේ ෆෝන් එක තියෙනව බං :sorry: මං පුදුම ආසාවෙන් පටං ගත්ත වෙබි ඩිවලපිමනට කොස්එකත් අතරමග නැවතුනා මම ඇදගෙනම වැටුනා මගේ ඔලුව ඇතුලේ ලොකු දුකකුයි පිඩනයකුයි මට දැනුන ඊට පස්සෙ මට ගෙදර ඉන්න හිතුනේ නැ මම ගොදරන් පිට තැනකට විශේහ හේතුවකට යන්න උනා ගෙදර ඉන්න අකමැති කමටම මම කැමැතෙන්න ගියා එහෙ ගියාටපස්සෙ කවදාවක් කිසිම මිනහෙක් දකින්න වටින්නෙ නැති නරක දේවල් දැක්ක මිනිස්සු අපා දුක් විදින හැටි දැක්ක ඒව දැකල මගේ ඔලුව තවත් අවුල් උනා හරියටම කිවුවොත් වියවුල් උනා මට දැන් ගොඩක් දෙවල් ඉක්මනට අමතක වෙනව:confused: සමහර වෙලාවට ගොදර ලිපිනය පවා දුරකටන අංකය පවා
දැන් ම‍ගේඔලුව හොදටම අවුල් වෙලා තියෙන්නෙ ඩොක්ටර් කොනක් හමිබවෙන්නෙ කියල කියන්නෙ නැතුව ඔන දෙයක් කියන්න මම දැන් මානසිකඋදාසින වෙලයි ඉන්නෙ ඉන්නවට ඉන්නව මෙ කතාවෙ ගෙඩක් සිද්දි අඩුයි කියන්නම ඔන දෙවල් ටික වතරයි ලිවුවෙ මේක මම ලියපු කෙටි කතාවක් නෙවේ මේක තමයි ඇත්ත
මම දැන් පොන් ෆිල්මි බලන්න පුරැදුවොල ඉන්නෙ බං මට ඒකට ඇබිබැහි වෙලා වගේ එව බලන වෙලාවට විතරක් මට අනිත් දේවල් ගැන හිතෙන්නෙ නැ එ හින්දමට කෙහේහෝ මම ඒකට හොදටමු පුරැදුවුනේ මට අය කිසිමෙ දෙයක් ඉගෙනගන්න ආසවක් නැ බං මම :love: චතුරිත්:love: එක්ක තනියෙම කතා කරනව පස්සෙ මටම කල්පනා වෙනව මම කතාකරන්නෙ තනියෙම කියල මම කරන දේවල් ව දිහා අනිත් උන් බලාගෙන ඉන්නව වගේ හිතෙනව මම හිතන දේවල් අනිත් උන්ට දැනෙනව කියල එහිතෙනව මේක කොචිචර තදට තියෙනවද කිවුවොත් මම ‍මේ ටයිප් කරන එකත් මම දන්න අය මොකක් හරි සොෆ්ට වෙයා එකක් දාල ඉන්ටර්නෙට එකෙන් බලන් ඉන්නව ඇති කියල ඇතිකියල හිතල මම ඉස්සෙල්ල ටයිප් කරපු එවා පස් පාරක් මැකුව ඊටපස්සෙ හෙටිෆෝන් එකෙනි සින්දුවක් අහ අහ තමයි ටයිප් කරේ මට එක එක විකාර සිතිවිල හිතට එනව වෙලාවකට මට හිතෙනව මම ඉන්න කාමරේ බිත්ති කඩා වැටෙයි කියල හෙම හිතල මම දැවසක් මුලු රැම දොරලොක් කරල ඇද යට නිදාගත්ත මාත් එක්ක තරහ එවුන්ට දඩුවමි :frown:කරන විදිහ මම ප්ලැන් කරනව දැවසක් මමම එහෙම ඇදපු ප්ලැන්එකක් දැක්ක මටම හිතාගන්න බැරිවුනා එක කරේ මමමද කියල මේ තත්වෙ ටික ටික වැඩිවෙනව වගේ දැනෙනව මගේ ඔලුව දැන් හොදටම අවුල වෙලා තියෙන්නෙ බං මම මගේ ත්‍රෙඩි එකේ දෙල තියෙන්නෙ පොඩි කාල‍ෙ ඉදල මට උන දේවල්වලින් බින්දුවක් විතරයි මට මතක ඇති කාලෙක ඉදල මම හිටියේ දුකෙනියි බයෙනුයි විතරයි මේ උපන් හැටි තමයි මට උත්තරකි දියල්ලා

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    failures are the pillars of success bro. what ever you do, you excel in it....

    porn balan eka adu karala, TV seris, film balapan. umbage web devloping course eka digatama karagena palayan. eelga awurudu 2 kata, 3ta, 5ta plan ekak gahapan. eh plan eka anuwa weda karapan...

    unanduwai, uwamanawi, uthsahayai thiyanwa nam me loke karanna beri deyak ne.

    when ever you're feeling down, watch this video..
    http://www.youtube.com/watch?v=H8ZuKF3dxCY&feature=related

    good luck!!!
     
    Last edited:
    attachment.php
     
    Attachments

    • quo.jpg
      quo.jpg
      73.5 KB · Views: 235
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :( බෙහෙත් ගනින් මචන්, උඹට බෙහෙත් දුන්නාම වෙලාවට ඒවා බීහන්. :) එතකොට අවුලක් නෑ. :sorry: Ghajini ෆිල්ම් එක මතක් වුනා මට මේක කියවද්දි. :) පුළුවන් ඉක්මනට බෙහෙත් ගනින්.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    machan,

    Meet a good consultant & tell everything about you then he/she will decide whether to refer you to a psychiatrist or not.
    Remember to go to very good consultant, because some consultants & psychiatrists are not that much talented, I don't know much about this subject to recommend a particular person to you.
    But in foreign countries people go to consultants & psychiatrists so oftentimes.

    Remember people got different kind of inborn talents, some people identify their talents early but some people get more time to identify, for which profession they are talented for.

    Good Luck bro...
     
    Last edited:

    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    මට අය කිසිමෙ දෙයක් ඉගෙනගන්න ආසවක් නැ බං මම :love: චතුරිත්:love: එක්ක තනියෙම කතා කරනව පස්සෙ මටම කල්පනා වෙනව මම කතාකරන්නෙ තනියෙම කියල මම කරන දේවල් ව දිහා අනිත් උන් බලාගෙන ඉන්නව වගේ හිතෙනව මම හිතන දේවල් අනිත් උන්ට දැනෙනව කියල එහිතෙනව මේක කොචිචර තදට තියෙනවද කිවුවොත් මම ‍මේ ටයිප් කරන එකත් මම දන්න අය මොකක් හරි සොෆ්ට වෙයා එකක් දාල ඉන්ටර්නෙට එකෙන් බලන් ඉන්නව ඇති කියල ඇතිකියල හිතල මම ඉස්සෙල්ල ටයිප් කරපු එවා පස් පාරක් මැකුව ඊටපස්සෙ හෙටිෆෝන් එකෙනි සින්දුවක් අහ අහ තමයි ටයිප් කරේ මට එක එක විකාර සිතිවිල හිතට එනව වෙලාවකට මට හිතෙනව මම ඉන්න කාමරේ බිත්ති කඩා වැටෙයි කියල හෙම හිතල මම දැවසක් මුලු රැම දොරලොක් කරල ඇද යට නිදාගත්ත මාත් එක්ක තරහ එවුන්ට දඩුවමි :frown:කරන විදිහ මම ප්ලැන් කරනව දැවසක් මමම එහෙම ඇදපු ප්ලැන්එකක් දැක්ක මටම හිතාගන්න බැරිවුනා එක කරේ මමමද කියල මේ තත්වෙ ටික ටික වැඩිවෙනව වගේ දැනෙනව මගේ ඔලුව දැන් හොදටම අවුල වෙලා තියෙන්නෙ බං මම මගේ ත්‍රෙඩි එකේ දෙල තියෙන්නෙ පොඩි කාල‍ෙ ඉදල මට උන දේවල්වලින් බින්දුවක් විතරයි මට මතක ඇති කාලෙක ඉදල මම හිටියේ දුකෙනියි බයෙනුයි විතරයි මේ උපන් හැටි තමයි මට උත්තරකි දියල්ලා

    මෙතන උඹ කියල තියෙන ඔක්කොම මානසික රෝග ලක්ෂණ මචෝ.හොඳ ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න කියල තමයි කියන්න තියෙන්නෙ. ඔව්වට බෙහෙත් තියෙනව, බය වෙන්න දෙයක් නෑ. හැබැයි පරක්කු නොවී මානසික වෛද්‍යවරයෙක් හම්බ වෙයන්. මානසික වෛද්‍යවරයෙක් හමු වීම යනු උඹට පිස්සු කියන එක එහෙම නෙවෙයි.

    උඹට ජය:)
    !
     
    rskkelum

    Member
    Oct 22, 2009
    302
    16
    0
    මචන් ඔය ප්‍රශ්නෙට හොදම විසදුම තියෙන්නේ උබ ලගමයි. ඔක්කොටම කලින් තමන් ගැන ධනාත්මකව හිතපන්. 2. හිතට දහිරිය ගනින් මම මේ තත්වෙන් මිදෙනවා කියල.3.ජිවිතේට අරමුණක් හදාගනින්.3.ආගම ගැන විශ්වාසයක් තියාගෙන ජිවත් වෙන්න උත්සහ වෙයන් මචන්.උබට වරදින්නේ නැ මචන් එහෙම කලොත්
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    okkomala balanna metana tiyennay moodayek ge jeewitay

    machan... ekama eka deyak mataka tiyaaganin.... api aadaray karana taramata kauruth apita aadaray nehe...

    umba dannawada mama, magay hondama yaaluwai kiyala hitan hitapu waysige putaata,

    * laksha 11k deela car ekak nikan dunna..

    * honda geyak dunna

    * honda business company ekak karanna full support dunna,,,

    u antimata mata maawath nathi karaa

    kellek hamba unaa jeewitay witarai dunnay nathay,, illana hama dayma dunna..

    antimata balanakota a ki,,, pattama waysiyak... a ki gana ammata kiyanna dawasakata kalin tamai mama aaki gana hoyala baluway nikamata

    a ki gana meeta wadaa kiyanna lajjai...mata..

    ammage sahoodarayek innawa uu magay properties ganna oona nisa mata waha dunna... mama uuta nokarapu udauuwak nehe

    antimata mama hituwa may lookayata maawa hariyannay nehe,, mama marenawa kiyala.

    mama sleeping tablet godak beela nidaagaththa..

    but ninda yanna mohotakata kalin matak unaa "umba mokatada marennay? kisi waradak nokarapu nisa nay ohoma unay? umbata kelawapu okkoma nati karapan, etakan umbata marenna aitiyak nehe" kiyala.

    amaaruwen gihin ammata kivva mama sleeping tablet bivva kiyala
    doctors la amaaru wen maawa bayruwa

    habai eda marunay magay manussakama,ahinaka kama,mooda kama...

    mama metanadith porondu wenawa.. un hama ekaama winaasa karala misak nikan marennay nehe kiyala

    danata mama godak honda position ekaka innawa,,, aith magay target ekata giya gaman un okkoma iwarai promise

    kaatawath aadaray karanna epa sahoodarayo
     
    • Like
    Reactions: pubudu_dias

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,820
    564
    113
    Hole
    pissuda ban..ubata beheth gana thrma deyak naaa....
    tikak hithla balpn pahugiya kale karapu dewal...
    eelagata hithapan karanna thyene dewalll
    karanna bari unu awa gana hithala wadak na..
    ubata wadaa prashan thyena minissu innawa me loke,,
    uba thama dawasata 3 parak kanwa neda..badaginne inne nahane...
    yako dawasata 1 parak wthrak kalath jewath wena minissu innawa..
    soo ubata hoda yaluwek nadda owa katha karanna..
    sme time aka wenna athi...al d best..:)
     
    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    okkomala balanna metana tiyennay moodayek ge jeewitay

    machan... ekama eka deyak mataka tiyaaganin.... api aadaray karana taramata kauruth apita aadaray nehe...

    umba dannawada mama, magay hondama yaaluwai kiyala hitan hitapu waysige putaata,

    * laksha 11k deela car ekak nikan dunna..

    * honda geyak dunna

    * honda business company ekak karanna full support dunna,,,

    u antimata mata maawath nathi karaa

    kellek hamba unaa jeewitay witarai dunnay nathay,, illana hama dayma dunna..

    antimata balanakota a ki,,, pattama waysiyak... a ki gana ammata kiyanna dawasakata kalin tamai mama aaki gana hoyala baluway nikamata

    a ki gana meeta wadaa kiyanna lajjai...mata..

    ammage sahoodarayek innawa uu magay properties ganna oona nisa mata waha dunna... mama uuta nokarapu udauuwak nehe

    antimata mama hituwa may lookayata maawa hariyannay nehe,, mama marenawa kiyala.

    mama sleeping tablet godak beela nidaagaththa..

    but ninda yanna mohotakata kalin matak unaa "umba mokatada marennay? kisi waradak nokarapu nisa nay ohoma unay? umbata kelawapu okkoma nati karapan, etakan umbata marenna aitiyak nehe" kiyala.

    amaaruwen gihin ammata kivva mama sleeping tablet bivva kiyala
    doctors la amaaru wen maawa bayruwa

    habai eda marunay magay manussakama,ahinaka kama,mooda kama...

    mama metanadith porondu wenawa.. un hama ekaama winaasa karala misak nikan marennay nehe kiyala

    danata mama godak honda position ekaka innawa,,, aith magay target ekata giya gaman un okkoma iwarai promise

    kaatawath aadaray karanna epa sahoodarayo

    what goes around comes around bro. let the nature take care of things and you take care of yourself and you be what you wanna be. And be a proud son your mother always wanted you to be. I wish you luck.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    okkomala balanna metana tiyennay moodayek ge jeewitay

    machan... ekama eka deyak mataka tiyaaganin.... api aadaray karana taramata kauruth apita aadaray nehe...

    umba dannawada mama, magay hondama yaaluwai kiyala hitan hitapu waysige putaata,

    * laksha 11k deela car ekak nikan dunna..

    * honda geyak dunna

    * honda business company ekak karanna full support dunna,,,

    u antimata mata maawath nathi karaa

    kellek hamba unaa jeewitay witarai dunnay nathay,, illana hama dayma dunna..

    antimata balanakota a ki,,, pattama waysiyak... a ki gana ammata kiyanna dawasakata kalin tamai mama aaki gana hoyala baluway nikamata

    a ki gana meeta wadaa kiyanna lajjai...mata..

    ammage sahoodarayek innawa uu magay properties ganna oona nisa mata waha dunna... mama uuta nokarapu udauuwak nehe

    antimata mama hituwa may lookayata maawa hariyannay nehe,, mama marenawa kiyala.

    mama sleeping tablet godak beela nidaagaththa..

    but ninda yanna mohotakata kalin matak unaa "umba mokatada marennay? kisi waradak nokarapu nisa nay ohoma unay? umbata kelawapu okkoma nati karapan, etakan umbata marenna aitiyak nehe" kiyala.

    amaaruwen gihin ammata kivva mama sleeping tablet bivva kiyala
    doctors la amaaru wen maawa bayruwa

    habai eda marunay magay manussakama,ahinaka kama,mooda kama...

    mama metanadith porondu wenawa.. un hama ekaama winaasa karala misak nikan marennay nehe kiyala

    danata mama godak honda position ekaka innawa,,, aith magay target ekata giya gaman un okkoma iwarai promise

    kaatawath aadaray karanna epa sahoodarayo

    :shocked: :shocked: :baffled:
     
    tharindunisal

    Member
    Dec 12, 2008
    1,009
    95
    0
    Sri Lanka
    මචන් පොඩ්ඩක් ආගමික පැත්ත ගැන හිතපන්..
    උඹ බෞද්ධනන් භාවනාවට වගේ යොමුවෙයන්..
    මානසික රෝගයක් කියලා හිතනවනන් doctor කෙනෙක් හම්බුවෙයන්...