මන්ත්‍රීවරුන්ගේ "ඩියුටි ප්‍රී" ය ඇ.ඩො. 15000 කි&

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
මන්ත්‍රීවරුන්ගේ "ඩියුටි ප්‍රී" ය ඇ.ඩො. 15000 කි&

මන්ත්‍රීවරුන්ගේ "ඩියුටි ප්‍රී" ය ඇ.ඩො. 15000 කින් වැඩිකර ගනී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සදහා ලැබෙන තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබාදීමේ උපරිම වටිනාකම ඇමරිකානු ඩොලර් 15000 කින් වැඩි කිරීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ. එම බලපත්‍රයේ උපරිම සීමාව පැවතියේ ඇමරිකානු ඩොලර් 35000ක සීමාවේය. ඒ අනුව නව බලපත්‍රයේ උපරිම සීමාව ඇමරිකානු ඩොලර් 50,000කි.


ඊයේ පැවැති කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තු කටයුතු ඇමතිනී සුමේධා ජී. ජයසිංහ මහත්මිය විසින් ඉදිරිපත්කර ඇත්තේ බලපත්‍රයේ උපරිම සීමාව ඇමරිකානු ඩොලර් 45000ක් දක්වා වැඩිකරන ලෙසයි. නමුත් එම එය ‍ඇමරිකානු ඩොලර් 50000 දක්වා වැඩිවිය යුතු බව ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත.

ඒ අනුව හත්වන පාර්ලිමේන්තුවට තේරීපත්වී සිටින සියලුම නවක මන්ත්‍රීවරුන්ට සහ කලින් තීරු බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබාගෙන වසර 5ක් ගතවී ඇති සියලුම මන්ත්‍රීවරුන්ට මෙම බලපත්‍රය හිමිවනු ඇත.

මෙම බලපත්‍රය අනුව තමන් කැමති ඕනෑම වර්ගයක වාහනයක් ආනයනය කිරීමට මන්ත්‍රීවරුන්ට අවසර ලැබේ. වාහනයේ උපරිම එන්ජින් ධාරිතාව සීමා නොකෙරෙන අතර ඕනෑම ඉන්දන වර්ගයක වාහනයක් ආනයනය කිරීමටද අවසර ලැබේ. වාහන ආනයනය කිරීම සදහා බැංකු ණය පහසුකම්ද මන්ත්‍රීවරුන්ට හිමිවේ.

LT



SUBA ANAGATHAYAK :rolleyes:
 

Chrisanthie

Member
Aug 17, 2006
1,059
56
0
Wow this is a brilliant idea. Now we can improve our foreign reserves and the balance of payments account, bring down inflation to a single digit, and control the budget deficit @ 2 %.
Very soon Sri Lanka will be the Wonder of Asia ( ආසියාවේ ආශ්චර්ය )

Any one interested should contest the next election & order a Chrysler . The new model is very handsome, & considering the comforts, is a very cost effective bargain for the state.


:shocked::shocked::shocked:
 

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    bugatti ekak gemuda ?

    bugatti_veyron_hires.jpg


    lamboginiiyak ?

    Lamborghini-SPIGA-concept.jpg
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඇති යන්තම් දැන් ඉතින් අපේ අලුත් මංත්‍රීවරුන්ට යන්න පුලුවන් මෙච්චර කල් ආවේ ඉතින් ගොං කරත්ත , ට්‍රැක්ටර් වල, විල්බැරෝ වලනේ.
    සරත් ෆොන්සේකා මංත්‍රීතුමාටත් පාර්ලිමේන්තු ගේට් එක ලග ඉදන් බිල්ඩින් එක ලග වෙනකම් අලුතින් ගත්ත හමර් එකේ එන්න පුලුවන්(ඉතුරු ටික ඉතින් ජිප් එකේ)
    අප්පා...
    ඇයි අපේ නාමල් මංත්‍රී පප්පා.... එයාටත් බැරියෑ කෙල්ලො ටික එහෙම දාගෙන පාර්ලිමේන්තු වටරවුමේ රවුමක් ගහන්න.:yes:
    තව සුට්ටෙන් අමතක වෙනවා.... :eek:
    චූටි කෙලි පොඩ්ඩ පබා අක්කිව .අනේ සොරි :( මංත්‍රී පබා කෙල්ල. එයාත් බැරියෑ තියන ෆේසල් ටික මූනේ උලාගෙන මීකිරි ටිංකිරි වගේ තියන ඔක්කොම ඇගේ උලාගෙන ප්‍රාඩෝ එකේ යන්න... අනේ වාසනාවන්.

    අනේ ඩූඩ් අක්කි.. තව පොඩ්ඩෙන් මේ වෙසක් දවසේ ඔබ තුමීවත් අමතක වෙනවනේ තව සුට්ටෙන්:P
    ඔබ තුමීටත් ඉතින් මේ නිවුස් කෑල්ල දැක්ක ගමන් රූපවාහිනියට රාජපස්ස කෙනෙක් අහු උනා වගේ. ඉතින් කියන්න ඕනෙ නෑ නේ රූපවාහිනියට රාජපස්ස කෙනෙක් අහු උනාම වෙන දේ:P
     

    zulficar

    Member
    Aug 16, 2007
    64
    4
    0
    MUNGE AMMALATA HEMANIYANG KALEMA WATHURA NOLEBEWAA, ME WESA BALLONTA THANATHURU HAMBA WELA MASAYAK GIYE NE THAWA, PERMIT WORTH 50,000US$ + 100 % DUTY FREE + INTREST FREE LOAN, OYA THAMANTA KARAGATH WEGETA RATATA MOKADHA KALE MUN ??? ANEY SRI LANKA MODA JANATHAWA THAWA THAWA KAAPIYA !!!
     
    Last edited: