මන්ත්රීවරුන්ගේ "ඩියුටි ප්රී" ය ඇ.ඩො. 15000 කි&
මන්ත්රීවරුන්ගේ "ඩියුටි ප්රී" ය ඇ.ඩො. 15000 කින් වැඩිකර ගනී
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සදහා ලැබෙන තීරු බදු රහිත වාහන ආනයන බලපත්ර ලබාදීමේ උපරිම වටිනාකම ඇමරිකානු ඩොලර් 15000 කින් වැඩි කිරීමට ඊයේ රැස්වූ කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කර තිබේ. එම බලපත්රයේ උපරිම සීමාව පැවතියේ ඇමරිකානු ඩොලර් 35000ක සීමාවේය. ඒ අනුව නව බලපත්රයේ උපරිම සීමාව ඇමරිකානු ඩොලර් 50,000කි.
ඊයේ පැවැති කැබිනට් මණ්ඩලයට පාර්ලිමේන්තු කටයුතු ඇමතිනී සුමේධා ජී. ජයසිංහ මහත්මිය විසින් ඉදිරිපත්කර ඇත්තේ බලපත්රයේ උපරිම සීමාව ඇමරිකානු ඩොලර් 45000ක් දක්වා වැඩිකරන ලෙසයි. නමුත් එම එය ඇමරිකානු ඩොලර් 50000 දක්වා වැඩිවිය යුතු බව ජනාධිපතිවරයා ප්රමුඛ කැබිනට් මණ්ඩලය ඒකමතිකව තීරණය කර ඇත.
ඒ අනුව හත්වන පාර්ලිමේන්තුවට තේරීපත්වී සිටින සියලුම නවක මන්ත්රීවරුන්ට සහ කලින් තීරු බදු රහිත වාහන ආනයන බලපත්ර ලබාගෙන වසර 5ක් ගතවී ඇති සියලුම මන්ත්රීවරුන්ට මෙම බලපත්රය හිමිවනු ඇත.
මෙම බලපත්රය අනුව තමන් කැමති ඕනෑම වර්ගයක වාහනයක් ආනයනය කිරීමට මන්ත්රීවරුන්ට අවසර ලැබේ. වාහනයේ උපරිම එන්ජින් ධාරිතාව සීමා නොකෙරෙන අතර ඕනෑම ඉන්දන වර්ගයක වාහනයක් ආනයනය කිරීමටද අවසර ලැබේ. වාහන ආනයනය කිරීම සදහා බැංකු ණය පහසුකම්ද මන්ත්රීවරුන්ට හිමිවේ.
LT
SUBA ANAGATHAYAK

epaaaaaaaaa wenawa..